Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
ඉන්දියාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

India ගමන ගැන විස්තරේ. ලංකාවෙන් අපි කෙලින්ම ගියේ Chandigarh වලට. එක නොර්ත් india වල punjab වලට තමා අඉති. එතින් අපි එහෙ bahela එතනින් Bus එකක් අරන් kullumanaali වලට ගියා. 6 hour වගේ යන ඕන bus එකේ. මනාලි වලින් අපි rent එකට bike අරගන හිම තින place වලට ගියා. උෂ්ණත්වය -6 වගේ තමා තින්නේ. සීතලේ ගැහි ගැහි අපි අවේ. අයෙත් Chandigarh වලට ඇවිත් රූම් එකක් අරන් next day අපි ගියා punjab වලට golden temple එක india pakistan boader එකට ගියා. අපි Punjab වල අවිදෙත් bike rent එකට අරගන.

Chandigarh නම් හොද place එක. එත් punjab නම් මිහිපිට apaaya. සැහෙන traffic. මිනිස්සු ඒ මේ අත යනවා.හොර්න් එක උඩ නැගල. කණ කැෙඩන්න වෙග්. පුදුම ශබ්ද දුෂණයක් තින්නේ. ස්ට්‍රීට් ෆූඩ් නම් ට්‍රය් කරන එචර හොද place එකක් නෙමෙයි. හරි අමාරුය් කන බොන පිරිසිදු place එකක් සෙට් කරගන්න. town එක උනත් පට්ට smell. මිනිස්සු ඔහේ මෙහෙ බඩු විකුනන්නේ එළවලු එහෙම.

ඔන්න එතින් අපි එහෙට සමුදීලා ගියා bangalor වලට. එකනම් නියම city එකක්. ලොකු shopping mall එෙහම තිනවා. එකනම් developed city එකක්. ඔන්න එතින් අපි ෙදය්යෙන් කියල කේරල වලට අව.

Punjab ඉදල කෙරලට වලට අවම අපිට නිකම් දිව්‍යලෝකේ ගියා වගේ. එතින් කේරලය නම් south india වල කොටසක්. ලංකාව වගේම තමා. අපි waterfalls වල කදු වල ගියා. කැලයක් මැද ගහක් උඩතින ගෙදරක එදිය. එහෙ කැම කඩ ඕනෑම එකක කැම shape අපේ කැම වගේ තමා. පිරිසිදුයි අඋලක් නැතුව කන්න පුළුවන්. මිනිස්සුත් හොදියි. ඇදුම් කනබොන දේවල් උනත් ගණන් අපිට සාපේක්ෂව සාර අඩුයි.

ලන්ක්වේදී මගේ drone එක screw එකක් misplaced වෙලා මම හැමතැනම ගියා. නමුත් හැමෝම කිඋවේ colombo හරි kandy හරි යන්න වෙනවා කියල එක හදාගන්න. වැෙඩ අතැරල මම මගේ ගමන continue කලා. මම කේරල වල ඉන්න ගමන් බැලුව මේක හදාගන dji shop එකකින්. මට drone එක හදල දුන්න ලොකු ගානක් ගියේ නැ. Drone එක moter එකක් ගිහින්. ලංකවේ මුදලින් 13ක් වගේ ගිය srew එකයි මොටෙරෙකයි දල හදාගන්න.

ඔන්න ඔහොමතම මගේ india ට්‍රිප් එක එවර උනේ.

මට හිතුන එක දෙයක් තම ට්‍රිප් එක අවසානයේ අපේ රට ෙකායි තරන්කම් ලස්සනද කියන එක.

[QUOTE="Buvi, post: 29551217, member: 585144"] India ගමන ගැන විස්තරේ. ලංකාවෙන් අපි කෙලින්ම ගියේ Chandigarh වලට. එක නොර්ත් india වල punjab වලට තමා අඉති. එතින් අපි එහෙ bahela එතනින් Bus එකක් අරන් kullumanaali වලට ගියා. 6 hour වගේ යන ඕන bus එකේ. මනාලි වලින් අපි rent එකට bike අරගන හිම තින place වලට ගියා. උෂ්ණත්වය -6 වගේ තමා තින්නේ. සීතලේ ගැහි ගැහි අපි අවේ. අයෙත් Chandigarh වලට ඇවිත් රූම් එකක් අරන් next day අපි ගියා punjab වලට golden temple එක india pakistan boader එකට ගියා. අපි Punjab වල අවිදෙත් bike rent එකට අරගන. Chandigarh නම් හොද place එක. එත් punjab නම් මිහිපිට apaaya. සැහෙන traffic. මිනිස්සු ඒ මේ අත යනවා.හොර්න් එක උඩ නැගල. කණ කැෙඩන්න වෙග්. පුදුම ශබ්ද දුෂණයක් තින්නේ. ස්ට්‍රීට් ෆූඩ් නම් ට්‍රය් කරන එචර හොද place එකක් නෙමෙයි. හරි අමාරුය් කන බොන පිරිසිදු place එකක් සෙට් කරගන්න. town එක උනත් පට්ට smell. මිනිස්සු ඔහේ මෙහෙ බඩු විකුනන්නේ එළවලු එහෙම. ඔන්න එතින් අපි එහෙට සමුදීලා ගියා bangalor වලට. එකනම් නියම city එකක්. ලොකු shopping mall එෙහම තිනවා. එකනම් developed city එකක්. ඔන්න එතින් අපි ෙදය්යෙන් කියල කේරල වලට අව. Punjab ඉදල කෙරලට වලට අවම අපිට නිකම් දිව්‍යලෝකේ ගියා වගේ. එතින් කේරලය නම් south india වල කොටසක්. ලංකාව වගේම තමා. අපි waterfalls වල කදු වල ගියා. කැලයක් මැද ගහක් උඩතින ගෙදරක එදිය. එහෙ කැම කඩ ඕනෑම එකක කැම shape අපේ කැම වගේ තමා. පිරිසිදුයි අඋලක් නැතුව කන්න පුළුවන්. මිනිස්සුත් හොදියි. ඇදුම් කනබොන දේවල් උනත් ගණන් අපිට සාපේක්ෂව සාර අඩුයි. ලන්ක්වේදී මගේ drone එක screw එකක් misplaced වෙලා මම හැමතැනම ගියා. නමුත් හැමෝම කිඋවේ colombo හරි kandy හරි යන්න වෙනවා කියල එක හදාගන්න. වැෙඩ අතැරල මම මගේ ගමන continue කලා. මම කේරල වල ඉන්න ගමන් බැලුව මේක හදාගන dji shop එකකින්. මට drone එක හදල දුන්න ලොකු ගානක් ගියේ නැ. Drone එක moter එකක් ගිහින්. ලංකවේ මුදලින් 13ක් වගේ ගිය srew එකයි මොටෙරෙකයි දල හදාගන්න. ඔන්න ඔහොමතම මගේ india ට්‍රිප් එක එවර උනේ. මට හිතුන එක දෙයක් තම ට්‍රිප් එක අවසානයේ අපේ රට ෙකායි තරන්කම් ලස්සනද කියන එක. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom