ඉන්දියාවට

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    India ගමන ගැන විස්තරේ. ලංකාවෙන් අපි කෙලින්ම ගියේ Chandigarh වලට. එක නොර්ත් india වල punjab වලට තමා අඉති. එතින් අපි එහෙ bahela එතනින් Bus එකක් අරන් kullumanaali වලට ගියා. 6 hour වගේ යන ඕන bus එකේ. මනාලි වලින් අපි rent එකට bike අරගන හිම තින place වලට ගියා. උෂ්ණත්වය -6 වගේ තමා තින්නේ. සීතලේ ගැහි ගැහි අපි අවේ. අයෙත් Chandigarh වලට ඇවිත් රූම් එකක් අරන් next day අපි ගියා punjab වලට golden temple එක india pakistan boader එකට ගියා. අපි Punjab වල අවිදෙත් bike rent එකට අරගන.

    Chandigarh නම් හොද place එක. එත් punjab නම් මිහිපිට apaaya. සැහෙන traffic. මිනිස්සු ඒ මේ අත යනවා.හොර්න් එක උඩ නැගල. කණ කැෙඩන්න වෙග්. පුදුම ශබ්ද දුෂණයක් තින්නේ. ස්ට්‍රීට් ෆූඩ් නම් ට්‍රය් කරන එචර හොද place එකක් නෙමෙයි. හරි අමාරුය් කන බොන පිරිසිදු place එකක් සෙට් කරගන්න. town එක උනත් පට්ට smell. මිනිස්සු ඔහේ මෙහෙ බඩු විකුනන්නේ එළවලු එහෙම.

    ඔන්න එතින් අපි එහෙට සමුදීලා ගියා bangalor වලට. එකනම් නියම city එකක්. ලොකු shopping mall එෙහම තිනවා. එකනම් developed city එකක්. ඔන්න එතින් අපි ෙදය්යෙන් කියල කේරල වලට අව.

    Punjab ඉදල කෙරලට වලට අවම අපිට නිකම් දිව්‍යලෝකේ ගියා වගේ. එතින් කේරලය නම් south india වල කොටසක්. ලංකාව වගේම තමා. අපි waterfalls වල කදු වල ගියා. කැලයක් මැද ගහක් උඩතින ගෙදරක එදිය. එහෙ කැම කඩ ඕනෑම එකක කැම shape අපේ කැම වගේ තමා. පිරිසිදුයි අඋලක් නැතුව කන්න පුළුවන්. මිනිස්සුත් හොදියි. ඇදුම් කනබොන දේවල් උනත් ගණන් අපිට සාපේක්ෂව සාර අඩුයි.

    ලන්ක්වේදී මගේ drone එක screw එකක් misplaced වෙලා මම හැමතැනම ගියා. නමුත් හැමෝම කිඋවේ colombo හරි kandy හරි යන්න වෙනවා කියල එක හදාගන්න. වැෙඩ අතැරල මම මගේ ගමන continue කලා. මම කේරල වල ඉන්න ගමන් බැලුව මේක හදාගන dji shop එකකින්. මට drone එක හදල දුන්න ලොකු ගානක් ගියේ නැ. Drone එක moter එකක් ගිහින්. ලංකවේ මුදලින් 13ක් වගේ ගිය srew එකයි මොටෙරෙකයි දල හදාගන්න.

    ඔන්න ඔහොමතම මගේ india ට්‍රිප් එක එවර උනේ.

    මට හිතුන එක දෙයක් තම ට්‍රිප් එක අවසානයේ අපේ රට ෙකායි තරන්කම් ලස්සනද කියන එක.
     

    Attachments

    • IMG_0844.jpeg
      IMG_0844.jpeg
      520.2 KB · Views: 84
    • IMG_0845.jpeg
      IMG_0845.jpeg
      509.3 KB · Views: 86

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    මේ ඉන්නෙ එලකිරියෙ චන්දිගර්වල තානාපතිතුමා @nevermindNevergiveup 😎 එලකිරියෙ චන්දිගර් ගැන මොනවා හරි පලකරනවනං ඊටකලින් මෙතුමාව දැනුවත් කරලා ඉන්න ඕන
    දැනුවත් උනා. ස්තුති
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    දැනුවත් උනා. ස්තුති
    බැන්දට පස්සෙ ශිම්ලා - මනාලි සයිඩ් එකේ ට්‍රිප් එකක් යන්ඩ අයිඩියා එකක් තියනවා 😁 වෙන්ඩ වයිෆ්ගෙ ඩ්‍රීම් එකක්ලු ශිම්ලා මනාලි ටුවර් එකක් යන එක. මටනං ඒත් බයේ බෑ ඔය ඩස්පයො කන බොන දේකටවත් මොනවාහරි දාලා සිහිනැති කරලා වකුගඩු දෙකවත් ගලවාගනී කියලා 🤣
     

    Buvi

    Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    බැන්දට පස්සෙ ශිම්ලා - මනාලි සයිඩ් එකේ ට්‍රිප් එකක් යන්ඩ අයිඩියා එකක් තියනවා 😁 වෙන්ඩ වයිෆ්ගෙ ඩ්‍රීම් එකක්ලු ශිම්ලා මනාලි ටුවර් එකක් යන එක. මටනං ඒත් බයේ බෑ ඔය ඩස්පයො කන බොන දේකටවත් මොනවාහරි දාලා සිහිනැති කරලා වකුගඩු දෙකවත් ගලවාගනී කියලා 🤣
    Ehema ne. Tourist la ona tharam innawa wena ratawala aya. Dilhi wala tama owa tinne. Mama ahala thina vidiyata
     
    • Haha
    Reactions: SLBlackKnight

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    චන්දිගාර් වලට හිම වැටෙන්නෙ නෑ මචං. මට අසනීපවෙලා ජම්බෝලපිටි යන්න බැරිවෙච්ච දවසෙ උදේ කෙල්ලට ඒගැන කිව්ව ගමන් කෙල්ල මට වීඩියෝ කෝල් එකක් ගත්තා ජර්සි ඇඳගෙන. මන් ඇහුවා ඇයි කියලා සීතලයි කිව්වා පංජාබ් වලට හිම වැටෙනවා කිව්වා චන්දිගාර් වලට නෑ කිව්වා
     
    • Haha
    • Like
    Reactions: S.GUNE and Asmodeus

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    චන්දිගාර් වලට හිම වැටෙන්නෙ නෑ මචං. මට අසනීපවෙලා ජම්බෝලපිටි යන්න බැරිවෙච්ච දවසෙ උදේ කෙල්ලට ඒගැන කිව්ව ගමන් කෙල්ල මට වීඩියෝ කෝල් එකක් ගත්තා ජර්සි ඇඳගෙන. මන් ඇහුවා ඇයි කියලා සීතලයි කිව්වා පංජාබ් වලට හිම වැටෙනවා කිව්වා චන්දිගාර් වලට නෑ කිව්වා
    චන්දිගර් තානාපතිතුමා වැඩලා 😍