ඉන්දියාවත්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    ඉන්දියාවෙත් බේරගත්තු ලමයින්ට අපේ රටේ වගේ ස්පෙශල් සැලකිලි ලැබෙන්න ඇතිනෙ. වැඩේ කියන්නෙ, කොරෝනා එන්න කලින් චීනෙන් කීදෙනෙක් අපෙත් ඉන්දියාවටත් ඇතුල් වෙන්න ඇතිද? ඒ අය ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    වැඩේ කියන්නෙ, කොරෝනා එන්න කලින් චීනෙන් කීදෙනෙක් අපෙත් ඉන්දියාවටත් ඇතුල් වෙන්න ඇතිද? ඒ අය ගැන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ

    E kiwwe machan ?