ඉන්දියාවෙත් නැති වේගය තියෙන්නෙ ලංකාවෙ කි
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාකිකයෙකු බව ඔබ දැන සිටියා ද ?
නමින් හිමාෂ ඒෂාන් වන මොහු කලුතර විද්‍යාලයෙන් ක්‍රීඩාව ආරම්භ කර 2016 දී මීටර් 100 ඉසව්වෙන් දකුණු ආසියානු වාර්තාව හිමිකරගත්තේ ඉන්දියානුවන් හා පකිස්තාන ක්‍රීඩකයන් පරාජය කරමිනි.
එදා තත්ත්පර 10.26 කින් මීටර් 100 ඉසව්ව ජයගත් හිමාෂ පසුගියදා නැවතත් ඒ වික්‍රමය කළේ තත්පර 10.22 ක් දක්වා කාලය අඩු කරගනිමින්.
2016 දකුණු ආසියානු ක්‍රීඩා උළලේ හිමාෂ තරග වැදුනු තරගය
මේ පසුගිය ඉරිදා හිමාෂ දැක්වූ දක්ෂතාව