ඉන්දියාවෙන් අළුත්ම බෙන්ස් ගේන හැටි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    1.jpg


    ඒකත් හප්පගෙනද?
    අඩේ කැඩිච්ච හුටන් එවල තියෙන්නෙ ඩස්පයො.


    ගිණිතියල දාන්න ඕන නේන්නම්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩේ කැඩිච්ච හුටන් එවල තියෙන්නෙ ඩස්පයො.


    ගිණිතියල දාන්න ඕන නේන්නම්

    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
    ගමේම නඩුව අහලා තීන්දුව දෙයි වගේ.

    මටත් දැන් එහෙම කියලා තියෙන්නේ.:(
     
    • Haha
    Reactions: Gingy