Questions ඉන්දියාවෙන් ඇදුම් ගෙනත් විකුනන්නේ කොහමද ?

$onny

Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද ඉන්දියාවෙන් ඇදුම් තොග ගෙනත් විකුණන්න පුළුවන් කොහමද කියල .

    1. ෂුවර් supplier කෙනෙක් කොහමද හොයාගන්නේ ?
    2. බඩු ගෙන්නන්න business registration එක කරන්න ඕනමද?
    3. sea Freight ගේන්න clearing agent කෙනෙක් අල්ලනම ඕනමද ?

    ලොකු හෙල්ප් එකක් .
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    ඉන්දියාවෙන් ගෙන්නුවට අපි ගන්නේ නෑ
    අපි ඉන්දියානු විරෝදියෝ මේ දවස්වල.
    ස' වරාය නොදුන්නොත් සලකා බලමු
    :P:P:P:P

    Thanks mcn

    April tax ekak wadinawa.. imported clothes bara gaanakin wadi wenawa...

    Keeyakin vithara wadi weida ban?
    Designer saree wage awa lankawe hadanne nathi nisa import karanawa arenna wena soultion akak nathi wei neda?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Tax එක වදින්න කලින් ගෙනාගන ස්ටොක් කරලා තියං ඉඳලා ටැක්ස් එක වැදුනට පස්සෙ එළියට දාපං රෙදි ටික..
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හරහා වැඩේ කරගනිද්දි ලේසියි බං.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Tax එක වදින්න කලින් ගෙනාගන ස්ටොක් කරලා තියං ඉඳලා ටැක්ස් එක වැදුනට පස්සෙ එළියට දාපං රෙදි ටික..
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක් හරහා වැඩේ කරගනිද්දි ලේසියි බං.

    එහෙම ලොකු තොගයක් stock කරන්න තරම් capital එකක් තාම නෑ බන් .:baffled:
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    dan mokadda license ekak ganna one hamotam ba, pake laws
    Item 12ta aduwen genwa nam license ona ne kiyala kiyanne. Ath digatama genawa nam ona. Dan commercial shipment genna denne 90 days credit vidiyata vitharai ban.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113



    Thanks machanla.
    oka karanna customs eken denne ne boru wedak.
    wena biz ekak balapan

    lankawe import melo business akak karanna bane ban ahema baluwama.Hamotama export karanna bane ban.
    Thawa tika dawasakin thawath neethi daida danne ne.:(

    Sarie gena unnam gidak karanne buddagayawe yana ayahe bag wala
    TAX mukuth naa ne
    me dawase wala yanna bane ban.


    Tnx mcn.
     
    • Like
    Reactions: hodakolla

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lankawe import melo business akak karanna bane ban ahema baluwama.Hamotama export karanna bane ban.
    Thawa tika dawasakin thawath neethi daida danne ne.r
    redi biz eka dan allan inne muslim minissu, uba oka karanna gihin amaruwe wetenne wenne, wena deyak try karapan
     
    • Wow
    Reactions: $onny