ඉන්දියාවෙන් ලියාපදිංචි නොකළ ඖෂධ ලංකාවට⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1676169400-medi_L.jpg

    රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය.

    මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා සමස්ත රෝහල් පද්ධතියේම සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව ද ඒ මහතා පවසයි.

    මේ අතර ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ගෙනඑනු ලබන ඖෂධවලින් 80%ක් ලියාපදිංචි කර නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

    ඔහු පවසන්නේ මේ සඳහා ඖෂධ නියාමන අධිකාරිය එය වගකිවයුතු බවය.

    https://sinhala.adaderana.lk/news/178344
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    හොඳ දෙයක් .

    ලංකාවේ බෙහෙත් ගෙන්වන්නෝ මූලිකවම හේමාස්, සන්ශයින්, අක්බාර්, එමාර්කෙමි, සිටි හෙල්ත් , එමාෆාමා..... ඇතුලු හැට හුට හමාරක් ලියාපදින්ංචියේ සිට බෙහෙත් ගිලින එකාට කලින් එකා දක්වා AA-ZZ ඉන්න අයට

    පගාව , කොමිස් ගෙවනවා.(final out price 800-1500% from import cost) ඕකට කිසිම විසඳුමක් දෙන්න බැරි වෙලා..පොඩ්ඩක් හරි ගේමක් දුන්නේ රාජිත. ඌත් නීච පොරක් තමයි, හැබැයි මිනිහා වැඩක් කළා..ෆාමා කොම්පැනි ඌටන්විරුද්දව සෑහෙන්න කැම්පේන් කළා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    ලියාපදිංචි උන් අදුනගන්නත් බෑ
    බ්ලැක්ලිස්ට් කරපු උන් හොයන්නත් බෑ
    ඩේටාබේස් එක බැකප් නැතුව ඩිලීට් කලා නේ 😄
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    ලියාපදිංචි උන් අදුනගන්නත් බෑ
    බ්ලැක්ලිස්ට් කරපු උන් හොයන්නත් බෑ
    ඩේටාබේස් එක බැකප් නැතුව ඩිලීට් කලා නේ 😄
    මේකනං පට්ටම බලු වැඩක්. ඕක delete කරපු ඒකාව ඇල්ලුවා විතරයි නේද. Epic එකත් තිබ්බා වගේම තියෙනවා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හොඳ දෙයක් .

    ලංකාවේ බෙහෙත් ගෙන්වන්නෝ මූලිකවම හේමාස්, සන්ශයින්, අක්බාර්, එමාර්කෙමි, සිටි හෙල්ත් , එමාෆාමා..... ඇතුලු හැට හුට හමාරක් ලියාපදින්ංචියේ සිට බෙහෙත් ගිලින එකාට කලින් එකා දක්වා AA-ZZ ඉන්න අයට

    පගාව , කොමිස් ගෙවනවා.(final out price 800-1500% from import cost) ඕකට කිසිම විසඳුමක් දෙන්න බැරි වෙලා..පොඩ්ඩක් හරි ගේමක් දුන්නේ රාජිත. ඌත් නීච පොරක් තමයි, හැබැයි මිනිහා වැඩක් කළා..ෆාමා කොම්පැනි ඌටන්විරුද්දව සෑහෙන්න කැම්පේන් කළා.
    හෑබෑයි කියන්නේ නම් ලන්කාවේ හෙල්ත්කෙයා පට්ට කියලා.. බෙහෙත් තොග ගනම් පොවන එක හෙල්ත්කෙයා නම් මොනවා කරන්න බෑරිද
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    ලියාපදිංචි උන් අදුනගන්නත් බෑ
    බ්ලැක්ලිස්ට් කරපු උන් හොයන්නත් බෑ
    ඩේටාබේස් එක බැකප් නැතුව ඩිලීට් කලා නේ 😄
    ඩිලීට් කරලා නෙමෙයි ඩිලීට් බටන් එක උඩ නින්ද ගිහින් කියලා නේ රාජපක්ශ කම්බහොරු ආන්ඩුව කිව්වේ. ආසියාවේ Assචර්වේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: NRTG

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    හොඳ දෙයක් .

    ලංකාවේ බෙහෙත් ගෙන්වන්නෝ මූලිකවම හේමාස්, සන්ශයින්, අක්බාර්, එමාර්කෙමි, සිටි හෙල්ත් , එමාෆාමා..... ඇතුලු හැට හුට හමාරක් ලියාපදින්ංචියේ සිට බෙහෙත් ගිලින එකාට කලින් එකා දක්වා AA-ZZ ඉන්න අයට

    පගාව , කොමිස් ගෙවනවා.(final out price 800-1500% from import cost) ඕකට කිසිම විසඳුමක් දෙන්න බැරි වෙලා..පොඩ්ඩක් හරි ගේමක් දුන්නේ රාජිත. ඌත් නීච පොරක් තමයි, හැබැයි මිනිහා වැඩක් කළා..ෆාමා කොම්පැනි ඌටන්විරුද්දව සෑහෙන්න කැම්පේන් කළා.
    meka sira, habai u eka kareth wena uge business ekakata paara hada ganna
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකට තමයි පොහොට්ටු වේස බල්ලෝ ආපු ගමන් ඖෂධ නියාමන අධිකාරියේ ඩේටා මැකුවේ.

    Code:
    https://www.bbc.com/sinhala/sri-lanka-58470704

    අම්මට හුකලා මැරියන් වේස බල්ලා @erozan