ඉන්දියානු මහජන බදු මුදලේ ඇති ශක්තිය. 

ඉන්දියානු රාජ්‍ය සේවය කියන්නේ දකුණු ආසියානු කලාපයේ තියෙන බුද්ධිමත්ම සහ ජාතිකවාදීම රාජ්‍ය සේවය කීවොත්,නිවරදියි.
ඉන්දීය ජාතියේ පවතින හීනය ඉස්සරහට ගෙනියන්නේ ඉන්දීය දේශපාලනය නෙවෙයි. ඉන්දීය රාජ්‍ය සේවය.
ඉන්දීය රාජ්‍ය සේවය ඇතුලේ කලාපය සම්බන්ධ තීන්දු ගන්නේ ඉන්දීය ජාතියේ පරම්පරා හතක් ඉස්සරහට බලලාය.
ඉන්දියාව හතරවටේ තියෙන ඉන්දියාවට තර්ජනයක් එල්ල කරන්න හෝ ඉන්දියාවට තර්ජනයක් බාහිරෙන් එල්ල කරන්න යොදාගන්න පුළුවන් රටවල් සියල්ල ඉන්දියානු රාජ්‍ය සේවය විසින් දියත් කරන "මෙවලම්" යොදාගෙන ඔවුන් අකර්මණ්‍ය හෝ ඉනිදීය ආධිපත්‍යයට නතු කරනවා. ඒ සදහා වන මාර්ග සිතියම් ඉනිදියාවේ මොන ආන්ඩුව ආවත්නොවෙනස්ව රාජ්‍ය සේවය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා.
ඉන්දියාවට උතුරෙන් නේපාලය ඉන්දියාවට තර්ජනයක් කල හැකි චීනයට හෝ වෙනත් රටකට යොදාගන්න ඇති ඉඩ ඉන්දීය රාජ්‍ය සේවය අහුරලා ඉවරයි. අද වෙනකොට නේපාලය වක්‍රව විදුලි බලයෙන් ඉන්ධන සැපයුම හා බෙදාහැරීමෙන් වාණිජ වෙලදාමෙන් නතුකරගෙන අවසන්.
බටහිරින් පාකිස්තානය ලෝකයේ හුදකලා කරමින් දිනෙන් දින ආර්ථිකමය කඩා වැටෙන රටක් කොට සහ අභ්‍යන්තර ආරවුල් ඉන්දීය පාලනයට නතු කරගෙන අවසන් එහි වැදගත්වැඩ කොටසක් ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ සහ ජාතිකත්වයේ පැරා මිල්ටරි කංඩායම් කරනවා.
නැගෙනහිරෙන් බංග්ලාදේශය ශක්තිමත් කරමින් ඉන්දියාවට පක්ෂ මුස්ලිම් පාර්ශවය ශක්තිමත් කරමින් චීනයට කඩා ගෙන යා හැකි අඩුමිළ නිෂ්පාදනය තරගකාරීව ඉන්දියාවට ගන්නට බංග්ලාදේශය හවුල් කරගනිමින් පවත්වාගෙන යාම සහ කලාපයේ කිසිම රටකට නැති බදු නිදහස් බංග්ලාදේශයට ලබා දෙමින් පවත්වාගෙන යන්නේ ඉන්දීය රාජ්‍ය සේවයේ උපක්රමයටය.
දකුණින් ශ්‍රීලංකාව සම්බන්ධව ඉන්දීය රාජ්‍ය සේවය දියත් කරනලද දෙවන විශිෂ්ඨ මෙහෙයුමේ ( පලමු මෙහෙයුම ක්‍රියාත්මක වුයේ එල් ටී ටී ය නිර්මාණය තුළය) අතුරුපළ ඔබ මේ දවස් වල දකිමින් සිටී.
මේ මෙහෙයුමේ අවසානයේ අපි මීට පසුව චීනය සමග ගණුදෙණු කරන විට ඉන්දියාවේ කැමැත්ත තිබේනම් පමණක් සිදුවිය යුතු වන්නේය.
මේ මෙහෙයුමේ අවසානයේ අපේ බලශක්ති ඒකාධිකාරය පාලනය ඉන්දියාව සතු යන්නේය.
මෙ මෙහෙයුමේ අවසානයේ ලංකාවේ දේශපාලනය සම්පූර්ණ ලෙස පාලනය කරන යතුර ඉන්දියාව සහිත පාර්ශවය සතු වන්නේය.
ලංකාවේ රාජ්‍ය සේවයේ තීන්දු යනු ඊලග වැටුප් වර්ධකය මත හෝ ඊලග තමන්ගේ ව්දේශ සංචාරය හෝ තමාගේ දරුවාගේ ව්දේශගත උසස් අධ්‍යාපනය මත තින්දු වන නමුත් ඉන්දියානු රාජ්‍ය සේවයේ තීන්දු එහෙම අරං ජීවත් බැරි තරමටඉන්දීය රාජ්‍ය සේවය ජාතිකවාදීය. ඉන්දීය දේශපාලනය තුළින් ඉන්දීය බුද්ධිමතුන් රාජ්‍යසේවය රාජ්‍යයට අවශ්‍ය පරිදි ශක්තිමත් කර ගත්තෝය.
හොදම උදාහරණයක් නම් ඉන්දියානු IOC එකට ලංකාවේ ඛණිජ තෙල් සිල්ලර වෙලදාමට ඇතුළු වීම ඉඩ සැලසු කාලයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව පැත්තේ එයට කපුකම් කරපු රාජ්‍ය නිළධාරීන් අද වැඩ කරන්නේ ඉන්දීය IOC සමාගමේය

අපේ රාජ්‍ය ආදායමෙන් 70%ක් රාජ්‍ය සේවක වැටුප් ලෙස ලබා ගන්නා ලාංකීය රාජ්‍ය සේවය 2022 වසර වනවිට ලංකාව හාර්ඩ් ඩිෆෝල්ඩ් (ණය ගෙවීම පැහැර හැරෙන) රටක් බවට පත්කර සිටින විට.
ඉන්දීය රාජ්යආදායමෙන් 30% අඩු මුදලක් රාජ්‍ය සේවක නඩත්තුවට වියදම් කරන විට ඔවුන් ඉන්දියාව 2025 වසරේ ඉන්දීය කොඩිය හදේ ගහන්න සුදානම් කරපු රටක් බවට පත් කර ඇත.
ඉන්දියාවෙන් ලංකා මුදලින් බිලියන 2ක සහල් කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නැවක් පැමිණ හිගන්නන්ට ආධාර කලා මට්ටමට යන තැන හැදුවේ.....
සාමාන්‍ය පෙළ අසමතුන් වැඩි හරියක් ඉන්නවා කියන පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයා නම් නොවේ.
පට්ට උගතුන් කියලා බදවාගත්ත අපේ උසස් රාජ්‍ය නිළධාරී පංතියයි.
අද රටේ සිදුවන සෑම දෙයටම 75% මේ නිළධාරී ලෙස වැටුප් ගත්ත රටේ නිෂ්පාදනය යට ටදන්න තිබ්බ බැංකුණය වලින් බහුතරයක් පඩියෙන් කැපෙන්න පෞද්ගලික ණය ගන්න තමන් ගැන හිතා වැඩ කරපු රාජ්‍ය සේවයයි.
ලංකාවේ රාජ්‍ය සේවයේ අවංක 10% තවම ඉන්නා නිසා මේ රට තවමත් මෙතැන පවතින අතර එසේ නැත්නම් එය මෙලහකටත් 50-50 ලෙස ඉන්දියාව සහ චීනය තරගයට මිළට ගෙන අවසන්ය.
අපි දේශපාලකයා වසර පහෙන් පහට මාරු කරාට රාජ්‍ය සේවකයා මාරු කරන්නට වසර 60ක් ගන්නේය. ඔවුන් සමග මාරු වන්ටන් පරම්පරාවකි. වර්ථමාන පරම්පරාව මාරු කිරීම සාර්ථකද අසාර්ථකද ඔබ විමසා ගන්න.
.............. නුවන් මොණරවිළ....................