දැන් ඔය ලංකාවෙ ගොයියන්ට කාබනික ගොවි තැනට යන්න කියල බොසා ලොරිටෝක් දෙනවනෙ...ඒ වුනාට ලංකාවට හාල් අල ළුෑණු ධාන්‍ය වර්ග කුළු බඩු වගෙ ගොඩක් ආහාර වර්ග ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ගෙන්වනවා..දැන් එතකොට ඒ රට වල් වල ගොයියො සුපිරිසිදුව කාබනිකවද ඒවා වවන්නෙ ඒ ගෙන්වන ඒවායෙ වස විස නැද්ද ඉන්දියාවෙ එවුන් තරම් වස බෙහෙත් ගහන ගොයියො තව කොහෙවත් නැතිව ඇති මුන් අපිට රටින් ගෙනල්ලා වස කවලා මෙහෙ කාබනික වගාව කරන්න ලු...ඔවා කාබනිකව වැව්වත් හොඳම ටික රට පටවනවා..ලංකාවෙ එවුන්ට වෙන රටවලින් වස ගෙනල්ල ගිල්ලවනවා...අනෙ බොසාගෙ කලටි මොලේ...