ඉන්දියාවෙ 64 වන ප්‍රාන්තය ලංකාවද ?

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ඉන්දියාවෙ අලුත්ම ප්‍රාන්තය ලංකාවද ?

    ශ‍්‍රී ලංකා ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති 13 වන සංශෝධනය මුළුමනින්ම ක‍්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් කර ඇති ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රි ලංකා රජය විසින් දන්වා ඇත්තේ පොලිස් බලතල හැර 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට හැකි බවයි.

    පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම සිදුකලහොත් පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම බිඳ වැටීමතට ලක් විය හැති බවද රජය සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත් 13 සංශෝධනය යටතේ ඇති අනිකුත් බලතල ක‍්‍රියාත්මක කල හැකි යයිද රජය ඉන්දීය අගමැතිවරයා වෙත දන්වා ඇත.

    images

    ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය………. ලන්කා………

    මහ ඇමති………… මහින්ද රාජපක්ශ……

    දුක තමා සෝමා……
     
    Last edited:

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    චන්ඩිය වගේ සරම උස්සන් දිව්වා..දැන් ඉතින් කාපිය..ඉඩම් බලතලත් දීපිය..

    images
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    මෝදි මචං මහින්දව ගනන් ගන්නේ නැහැ .හබැයි රනිල්ට නම් ප්ලේස් තියෙනවා .ඉන්දියාවේ කොහද බන් ප්‍රාන්ත හැට ගානක් තියෙන්නේ ? අනික ඉන්දියාව ඇතුලෙ කොච්චර ප්‍රාන්ත-ප්‍රාන්ත ,ජනවර්ග අතර ,ආගම් අතර භාෂා අතර කොච්චර භේද තියෙනවද ? ඉතිං එව්වා විසඳගන්න බැරිව කොහෙද බන් අපිව උන්ගේ ප්‍රාන්තයක් කරගන්නේ ? ඉන්දියාව වැඩිකල් යන්න කලින් කැලි හත අටකට කැඩෙනවා .බලහන්කෝ බොරුද කියලා .තමිල් නාඩු වෙනම ,කේරල එවුන් වෙනම කාශ්මීරය එහෙන් ,අනික් පැත්තෙන් පංචාබ් එවුන් .මොකද ඔච්චර ලොකු ජනගහනයක් පාලනය කරන්න අමාරුයි .වැඩි කල් යාන්නේ නැහැ .
     
    karat56

    Banned
    May 26, 2014
    22
    2
    0
    මහින්ද බටර් කාලක් අරගෙන මෝඩිව බලන්න ගියේ ගෙදර හාමිනේ කියලා හිතාගෙන.නමුත් මහින්ද බටර් ටික මහින්දගේ ඔලුවේ ගාලා බටර් නැතිවම ඇරලා එවලා. දැන් පුක රිදෙනවා.දැවිල්ලයි.අයිස් වතුර ටිකක් ගාලා ඉදපන්. අපි ඉන්දියාව වගේ හිගන රටක ප්‍රාන්තයක් වෙනවට වඩා රනිල්ට බලය දීලා ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙන එක සැපයි.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,274
    9,119
    113
    Dubai
    මෝදි මචං මහින්දව ගනන් ගන්නේ නැහැ .හබැයි රනිල්ට නම් ප්ලේස් තියෙනවා .ඉන්දියාවේ කොහද බන් ප්‍රාන්ත හැට ගානක් තියෙන්නේ ? අනික ඉන්දියාව ඇතුලෙ කොච්චර ප්‍රාන්ත-ප්‍රාන්ත ,ජනවර්ග අතර ,ආගම් අතර භාෂා අතර කොච්චර භේද තියෙනවද ? ඉතිං එව්වා විසඳගන්න බැරිව කොහෙද බන් අපිව උන්ගේ ප්‍රාන්තයක් කරගන්නේ ? ඉන්දියාව වැඩිකල් යන්න කලින් කැලි හත අටකට කැඩෙනවා .බලහන්කෝ බොරුද කියලා .තමිල් නාඩු වෙනම ,කේරල එවුන් වෙනම කාශ්මීරය එහෙන් ,අනික් පැත්තෙන් පංචාබ් එවුන් .මොකද ඔච්චර ලොකු ජනගහනයක් පාලනය කරන්න අමාරුයි .වැඩි කල් යාන්නේ නැහැ .

    ඔව් උබෙ කතාවෙ ඇත්තක් තියෙනවා. මම වැඩ කරන්නේ ඉන්දියන් company එකක. මේකේ ඉන්දියාවෙ කේරලා, ගොවා, මැන්ගලොර් , මුම්බායි එවුන් ඉන්නවා. මුන්ගේ අතරේ මාර කේස් යන්නේ. උන් හිතාගෙන ඉන්නේ ඒ ඒ ප්‍රාන්ත වෙනම රටක් විදියට. උන් ඉන්දියාවේ ඉන්නේ කියලා කියන්නේ නෑ. අහපුවාම කියන්නේ එක්කො කේරලා, එක්කො ගොවා වගේ. මුන්ගෙ මාර අදහස් තියෙන්නේ. එක රටක් හැටියට පිලිගන්න මුන් කැමති නෑ. ලෝකේ ඉන්න ජරාම හැතිකරයක් බන් මුන්. තමන්ගේ රටේ එවුන්ව උන්ටම දිරවන්නේ නැති කොට අනික් රටවල් වල එවුන් ගැන මුන් හිතන විදිය ගැන කවර කතාද:angry: