ඉන්දියාවෙ Maharajas' Express කෝච්චිය! pXXu කොර..!!!
Maharajas' Express 
Maharajas' Express කියන්නෙ ඉන්දියානු දුම්රිය දෙපාර්තමේන්තුව බලපවත්වන සුඛෝපභෝහී දුම්රිය සේවයක්.
මේ දුම්රිය සේවය 2010 වසරේ මුල් කාලයේදි තමයි පටන්ගෙන තියෙන්නෙ.
මේකෙ එක්කෙනෙක්ට දවසකට ගාස්තුව $800-$2500 (ඉ.රු. 40000-125000) වගේ වෙනවලු.
මේකෙ දවස් 8ක හා දවස් 7ක කියලා පැකේජ 2ක් විතර තියෙනවා.
වැඩි විසතර මෙතනින් බලාගන්න...
මෙන්න පිංතූර සෙට් එක...

Code:
http://en.wikipedia.org/wiki/Maharaja_Express
මෙන්න පිංතූර සෙට් එක...

Last edited: