ඉන්දියාවෙ Street View නැද්ද බන්?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්දියාවෙ Street View නැද්ද බන්?

    අගෝස්තු මාසෙ පවුලෙ අයත් එක්ක දඹදිව ගිහිල්ල ආව.

    ආයෙ යන්න ආසයි බන්. ඒත් සල්ලි නෑ, නිවාඩු නෑ.

    ඉන්දියාවෙ street view නෑ නේද බන්, මොකද මට පාරවල් මතකයි, ටිකක් ගිහිල්ලා බලන්න​
     
    • Like
    Reactions: SHANUXLK