ඉන්දියාවේ එහෙම වෙද්දි අපි?

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,874
    113
    colombo
    මොන සොලර් ද බන් මේ ආණ්ඩුවෙන් ගෙවල් සොලර් කරන එකටත් කෙලලා ඇරියා .

    2015 පස්සේ බලාගාර කියකටද අත ගැහුවාද ? පටන් ගන්න පුළුවන් වුනාද ?
    කුලියට කරන්ට් ගන්න ගත්ත තුර්කි නැවට ගෙවන ගාන නොරච්චෝලේ දෙකක් හදන්න තිබ්බා
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මොන සොලර් ද බන් මේ ආණ්ඩුවෙන් ගෙවල් සොලර් කරන එකටත් කෙලලා ඇරියා .

    2015 පස්සේ බලාගාර කියකටද අත ගැහුවාද ? පටන් ගන්න පුළුවන් වුනාද ?
    කුලියට කරන්ට් ගන්න ගත්ත තුර්කි නැවට ගෙවන ගාන නොරච්චෝලේ දෙකක් හදන්න තිබ්බා

    :yes::yes::yes::yes: