ඉන්දියාවේ ක්‍රිකට් ස්ටේඩියම් වල තියන කොලිටිය දැක්කද ගූපියනේ ? 😨😨😨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    himachal-pradesh-cricket-association-stadium-odi-world-cup-2023-details.jpg


    world-cup-2023-another-hurdle-hits-bcci-as-concerns-rise-over-fungus-infected-dharamsala-outfield.jpg


    world-cup-tickets-locals-can-buy-tickets-from-counters-for-dharamshala-matches.jpg



    මට මේ ස්ටේඩියම් එක දැක්කට පස්සේ ලංකාවේ ඉපදිච්ච එක ගැන පොඩි දුකක් දැනුනා ගූපියනේ.. :( ඉස්සරහට අපේ ඩ්‍රීම් කන්ට්‍රි එකක් වෙනවා ඉන්දියාව..🤔 මේකට ලඟින්වත් යන්න අපිට හදන්න පුලුවන් රදැල්ල ස්ටේඩියම් එක තමයි දැනට..👇👇👇

    354988.jpg



    මේ වගේ ස්ටේඩියම් හදන්න පුලුවන් වෙන්නේ කවදා හරි ලපයා ජනපති උනාම තමයි.. එකම විසඳුම ලපයා විතරයි...:yes::yes::yes:👇

    Anura-Kumara-Dissanayake.jpeg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුලින් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්න එපැයි . ශම්මි ධර්මදාස ගෘප් එකට රජයෙන් ස්ටේඩිඅම් හදන්නෙ ඇයි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Building nan naaki mainath heduwe uda penagena 7% chinese loan walin. Economy ekata wedak wena katha kiyapan nehthan lapa kota gei naaki mainagei wenasak nehe neh
     
    • Like
    Reactions: NRTG