ඉන්දියාවේ කොල්ලෙක්ගෙන් සිoහල ගීතයක්
ලoකාවේ නන් ඕන තරන් හින්දි සින්දු කියන අවස්තා අපි දැකල තියනවනේ.. ඒ උනාට ඉන්දියාවේ කොල්ලෙක් ලoකාවේ ගීතයක් කියනව අහල තියනවද..
එක අතකින් අපිට පුලුවන් මේක බලල ආඩම්බර වෙන්න..අනිත් අතින් බැලුවොත් කොල්ල හොදටම කරල තියනවා
මේ ගීතය හැදිල තියෙන්නේ රුවන් හෙට්ටිආරච්චිගේ සීත මාරුතේ කියන සිoහල ගීතයෙන් විතරක් නෙමෙයි..මේ ගීතයේ අපිට ඇහෙන ඉoග්‍රීසි ගීතයත් පරන එකක්... මේ ගායකයා මේ ගීත දෙකම ලස්සනට එකතු කරල තියනවා....
රුවන් හෙට්ටිආරච්චිගෙ සීත මාරුතේ + බ්‍රයන් ඇඩම්ස්ගේ Baby you are all that i want
ලස්සන එකතුවක්

Last edited: