Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාවේ නොට්ටු තහනම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නිව්ස් එක දැක්කද?

දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය.

නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු ‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක් රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි.

ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත.

ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි.

ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය.

නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත.

පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති.

මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි.

ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි.

Lankadeepa

[QUOTE="signshop, post: 20930048, member: 358740"] [SIZE="4"]මේ නිව්ස් එක දැක්කද?[/SIZE] :shocked: [SIZE="5"]දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ[/SIZE] [SIZE="3"]ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නුවර මහා පරිමාණ දියමන්ති ව්‍යාපාරික ලාල්ජි භාහි තොන්දොන්ට ඉන්දියා රජය රුපියල් කෝටි 5400 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11772)ක දඩ නියම කළේය. නරේන්ද්‍ර මෝදි රජයෙන් රුපියල් 500 හා 1000 මුදල් නෝට්ටු අවලංගු කිරිමත් සමඟ එම ව්‍යාපාරිකයා ඔහු ළඟ තිබු [B][COLOR="Red"]‘කළු සල්ලි’ රුපියල් කෝටි 6000 ක්[/COLOR][/B] රාජ්‍ය බැංකුවට බාර දුන් බවත් දඩය ගැසිමෙන් පසු ඉතිරි වු රුපියල් කෝටි 600 (ශ්‍රි ලංකා රුපියල් කෝටි 1543.44) ඔහුට බාර දුන් බවත් ඉන්දියා මාධ්‍ය කියයි. ඔහු වැනි බොහෝ ව්‍යාපාරිකයන් බදු ගෙවීම පැහැර හැරීම සඳහා ආදායම් බැංකුවල තැන්පත් නොකර යටි මඩි ගසා ඇතැයි ද මුදල් අවලංගු කිරිමෙන් පසුව එම මුදල්වලට කර කියා ගන්නට දෙයක් නොමැති ව ඔවුන් ළත වෙතැයි ද අතැමුන් සල්ලි මලු තැන තැන දමා ඇති බව ද කියති. ලොකු නොට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාව පුරා බැංකු අසල දිග පෝලිම් දක්නට ඇත. ව්‍යාපාරිකයන් ,තැරැව්කරුවන් ලවා මුදල් මාරු කිරිම වැළැක්වීම සඳහා ඉන්දියා රජය අවලංගු නෝට්ටු තැන්පත් කිරිමට එන පුද්ගලයන්ගේ සුළැඟිල්ලේ නොමැකෙන තීන්ත ගාන බවත් එම තීන්ත මාසයක් යන තුරු පවතින බවත් කියති. හොර ඡන්ද වැළැක්වීම සඳහා ඡන්ද කාලයේ දී මෙවැනි තීන්ත ආලේප කැරෙයි. ලොකු නොට්ටු අවලංගු කිරිමෙන් පසු අඩු ගණනේ 6 දෙනෙකු පමණ සිය දිවි නසා ගත් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි. බැංකුවක් අසල දී පුද්ගලයකු ගිනි තබා ගන්නට යෑමේ දී පොලිසිය එය වැළැක්වීය. නෝට්ටු අවලංගු කිරිමත් සමඟ ඉන්දියාවේ කඩ සාප්පුවල ගනුදෙනු බෙහෙවින් පහත බැස තිබේ. එහෙත් රෝහල් ගාස්තු, වෛද්‍ය හා සමුපකාර ගෙවීම් ආදි අත්‍යාවශ සේවා කිහිපයක ගනුදෙනු වෙනුවෙන් පරණ නෝට්ටු බාර ගත යුතු බව රජය නියම කර ඇත. පරණ මුදල්වලට ඇතැම් සාප්පුවලින් භාණ්ඩ මිලදී ගත හැකිය.දෙසැම්බර් 20 වැනි දා දක්වා මෙම සහනය ලැබෙන බවත් දෙසැම්බර් 30 වැනි දා වන විට එම මුදල් බැංකු වල තැන්පත් කරන බවත් ව්‍යාපාරිකයෝ කියති. මෝදි රජයේ මෙම මුදල් අවලංගු කිරිමෙන් දුප්පතාට තාවකාලික අපහසුවක් සිදු වී ඇතැත් රජයේ තීරණය අගය කරන බව බෙංගාලයේ හිටපු බැංකුකරුවෙක් කියයි. රජය ද අපක්ෂපාත ආර්ථික විශේෂඥයන් ද පවසනුයේ බදු නොගෙවා කට්ටි පනිමින් සිටි ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි එළියට ඇද ගැනීමට මෝදි අගමැති ගත් පියවර අගය කරන බවයි. ඉන්දීය රුපියල් 500 හා 1000 නෝට්ටු අවලංගු කරනු ලැබුයේ නොවැම්බර් 8 වැනි දාය. කළු සල්ලි ජාවාරම මැඩීම ත්‍රස්ත ක්‍රියා සඳහා අරමුදල් සැපයිම , හොර නෝට්ටු මුද්‍රණය වැළැක්වීමට මෙම පියවර ගත් බව ඉන්දීයා අගමැති මෝදි කියයි. 1946 දීත් මෙවැනි ක්‍රියාමාර්ගයත් ගත් බව මෝදී කියයි. Lankadeepa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom