ඉන්දියාවේ නොට්ටු තහනම
මචන් ඉන්දියාවේ රු 500 ,1000 එවා තහනම් කරපු එක සාර්තකද?කලු සල්ලි හා ව්යාඡ නොට්ටු සංසරණයට' බැංකු වලිනුත් රු 4000 වඩා මාරු කරන්නේ නැතිලු .කලු සල්ලි ගොඩගහපු එවුන්ට කෙලවෙලා ඇත්තේ නේද ලංකාවෙත් මෙහෙම කලොත් හොරු ටිකට යන එන මන් නැතිවෙනවා එත් ඉතින් එහෙම කරන්නේ නෑ හොරු ටික ඉන්නේ පාර්ලිමෙන්තුවේ නේ.