ඉන්දියාවේ පෙට්‍රල් මිල

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    සිරි ලංකා රුපියල් වලට හැරෙව්වම රුපියල් 6යී අඩු ලංකාවට වඩා..

    fNtmqeD.png
     
    • Like
    Reactions: Stimulus mind

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රනිල්ට උණ ගන්නත් එක්ක වාහනේ බෝට්ටුවක දාගෙන ඉන්දියාවට ගිහින් තෙල් ගහගෙන එන්න තියෙන්නේ 😁😁😁
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    සිරි ලංකා රුපියල් වලට හැරෙව්වම රුපියල් 6යී අඩු ලංකාවට වඩා..

    fNtmqeD.png
    බොරු කියන්න එපා වේසිගෙ බල්ලෝ. රුපියල් 110 Bharath petroleum. අනිත් හෙම ෂෙඩ් එකේම ඊට වැඩියි. දිල්ලි තමයි අඩුම. එහෙත් 97 ලිටරේ

    බොරු කියන්න එපා වේසිගෙ බල්ලෝ. රුපියල් 110 Bharath petroleum. අනිත් හෙම ෂෙඩ් එකේම ඊට වැඩියි. දිල්ලි තමයි අඩුම. එහෙත් 97 ලිටරේ
    https://economictimes.indiatimes.com/wealth/fuel-price
    ------ Post added on Oct 2, 2022 at 12:06 AM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බොරු කියන්න එපා වේසිගෙ බල්ලෝ. රුපියල් 110 Bharath petroleum. අනිත් හෙම ෂෙඩ් එකේම ඊට වැඩියි. දිල්ලි තමයි අඩුම. එහෙත් 97 ලිටරේ

    https://economictimes.indiatimes.com/wealth/fuel-price
    ------ Post added on Oct 2, 2022 at 12:06 AM
    බාරත් පෙට්‍රෝලියම් කියන්නේ ioc ද ?
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    petrol Rs 40kin adu karala neda ada indan?
    ඉතින් ලංකාව හොඳ නැහැයි කියන එක වැරදියිනේ.

    දැන් දින තුනකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවේ ඉන්ධන ලීටරයක මිල AUD සත 22.5 කින්, ඒ කියන්නේ රුපියල් 55 කින් විතර වැඩි උනා. පහුගිය මාස හයේ දී ඉන්ධන ලීටරයකට රජයෙන් අය කරන සත 45 ක බද්ද 50%කින් කපා හැරලා තිබුනා. ඒත් ගිය සතියේ ඒක නැවත සත 45 කළා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල තට්ට පොන්නය ඉන්දියාවට තොපි වගේ කාලකන්නි හරියන්නෙ එහාට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    උයා වගේ කළුතර ගැම්මක් වෙච්ච අපේ රත්ත්‍රන් සර්උත් කිව්වේ ඉතාලියේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ගානක් කියල
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    The average salary in India is ₹3,87,500 per year (or ₹32,840 per month).

    lkr 147091.52

    ඒකනෙ බං, පෙට්‍රල් මිල මෙහෙත් එක්ක කම්පෙයා කරන එක සාදාරන නෑ
    ලංකාවෙ ඇවරේජ් පඩිය 50 000 - 70 000 ක් වගේ නෙ ඇත්තෙ සාමාන්‍ය මනුස්සයෙක් ට