ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ඉන්දියාවේ වැසි පතා ගෙඹි විවාහයක්

    ඉන්දියාවේ බිලිස්පුර් දිස්ති‍්‍රක්කයට අයත් තකාජජූර ග‍්‍රාමයේ ජීටත්වන වැඩිහිටියෝ අපුරු විවාහ මංගල්ලයක් කළහ. එහි අඹුසැමියන් ලෙස ගෙබ්බෙක් ගෙම්බියක යුග දිවියට ඇතුළු කරනු ලැබූහ.වැසි නැති කාලයේ දී ඔවුහු වැසි පතා මේ චාරිත‍්‍රය කරතියි ටයිම්ස් ඔප් ඉන්ඩියා පුවත්පත කියයි.
    55777719.jpg
    72079matrimonioraneindi.jpg
    410zj.jpg

    311o.jpg

    122tlo.jpg

    55777719.jpg

    lankadeepa news