ඉන්දියාවේ විදුලිබල ජාලයට සම්බන්ධ වීම අවදානම් ද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    එළඹෙන 4 වැනි දින ඉන්දියාවේ මෝඩි ලංකාවේ අනුර කුමාරගේ ආරාධනයෙන් ලංකාවට එනවා.

    ශ්‍රීලංකාවට ලැබෙන දේ සමග අවදානම් රාශියක් එනවා.

    අදුර දර් ශි නායකත්වයක් යටතේ ලංකාවට වෙන බලපෑම ඉදිරි වසර වල දී දැක ගැනීමට සිදුවෙනු ඇත .

    අපි බලමු මේ අවදානම් මොනාද කියල.

    අධික ලෙස යැපීමේ අවදානම:
    ඉන්දියාවේ විදුලිබල ජාලයට සම්බන්ධ වීමෙන් බොහෝ ප්‍රතිලාභ ලබා දිය හැකි අතර, එයින් අදහස් වන්නේ ඉන්දියාවේ විදුලිබල ජාලයේ ඕනෑම අස්ථාවරත්වයක් හෝ ඇනහිටීමක් ශ්‍රී ලංකාවේ විදුලිබල සැපයුමට බලපෑ හැකි බවයි. එබැවින්, බලශක්ති ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවට සමබර හා විවිධාංගීකරණය වූ ප්‍රවේශයක් පවත්වා ගැනීමට අවශ්‍ය වනු ඇත.

    බලශක්ති ප්‍රතිපත්තියට ඇති බලපෑම

    නියාමන වෙනස්කම්:
    දේශසීමා තීරුබදු ස්ථාපිත කිරීම සහ සාධාරණ බලය බෙදා හැරීම සහතික කිරීම ඇතුළුව විදුලිය සුමටව හුවමාරු කර ගැනීම සඳහා රටවල් දෙකටම ඔවුන්ගේ බලශක්ති රෙගුලාසි සහ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමට සිදුවේ.

    කලාපීය ජාල මුලපිරීම් සමඟ ඒකාබද්ධ වීම:
    ජාල සම්බන්ධතාවය පුළුල් කලාපීය බලශක්ති ඒකාබද්ධතාවයකට පියවරක් විය හැකිය, විශේෂයෙන් දකුණු ආසියානු කලාපීය විදුලිබල ජාලය වැනි මුලපිරීම් සමඟ.

    දකුණු ඉන්දියාවේ විදුලි ඇනහිටීම් වල බල පෑම:

    ඉන්දියාවේ සැලකිය යුතු විදුලි උත්පාදන ධාරිතාවක් තිබුණද, කලාපීය ඉල්ලුම-සැපයුම් නොගැලපීම්, ජාලක සීමාවන් සහ දේශීය විදුලි උත්පාදනයේ ඉඳහිට සිදුවන බාධා වැනි විවිධ සාධක හේතුවෙන් තවමත් වරින් වර විදුලි කප්පාදුවලට මුහුණ දෙයි. මෙම සන්දර්භය තුළ, ඉන්දියාවේ විදුලිබල ජාලය සහ ශ්‍රී ලංකාවේ විදුලිබල ජාලය අතර සම්බන්ධතාවයට අමතර හා වඩාත් සියුම් බලපෑම් කිහිපයක් ඇති කළ හැකිය:

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ජාල සම්බන්ධතාවය බලශක්ති ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති බෙදා ගැනීම සක්‍රීය කිරීම වැනි ප්‍රතිලාභ ගෙන ඒමේ විභවයක් තිබුණද, එය අභියෝග සමඟ ද පැමිණේ - විශේෂයෙන් දකුණු ඉන්දියාවට, එහිදී විදුලි කප්පාදුව දැනටමත් ගැටලුවක් වී ඇත. විශේෂයෙන් උපරිම ඉල්ලුම හෝ විදුලි උත්පාදන හිඟයන් පවතින කාලවලදී, විදුලිබල ජාලයට ඇති විය හැකි ආතතිය, ශක්තිමත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම්, වැඩිදියුණු කළ ජාල කළමනාකරණ පද්ධති සහ දෙරට අතර විදුලිබල බෙදා හැරීම ප්‍රවේශමෙන් සැලසුම් කිරීම සමඟ කළමනාකරණය කළ යුතුය. මීට අමතරව, පවතින බලශක්ති අභියෝග උග්‍ර නොකර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙකම මෙම සම්බන්ධතාවයෙන් ප්‍රතිලාභ ලබන බව සහතික කිරීම සඳහා බලශක්ති සංරක්ෂණය සහ කලාපීය සහයෝගීතාවය සඳහා අඛණ්ඩ අවශ්‍යතාවය තීරණාත්මක වනු ඇත.

    jvp.png
    image_3b621d388e.jpg
    image_0017bb29f0.gif
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    @shenat NDT පොන්නයෝ, grid connect කරන එක ප්‍රශ්නයක්ද?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    ජෙබ්බො අපිව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්නයි හදන්නේ.. මෙක සිදු නොවිය යුතු දෙයක්.. මුන් රෙද්දක් ඇඳන්ද අපෙන් ජන්දේ ගන්න එන්නේ මේ පාර... මන්නම් ඔකුන්ට ආයි ජන්දේ දෙන්නේ නෑ.. ඉන්දියාවට හිතු හිතුනු වෙලාවට බංගලාදේශයේ ලයිට් කපනවලු.. :angry: :angry: :angry:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,018
    14,396
    113
    වැලිවේරිය
    එහෙම එකක් නෑ...අපිට ඉන්දියාව තරහා කරගෙන ගමනක් නෑ...උන් අපිට ඔලුව උස්සන්න දෙන් නෑ...පුලුවන් තරම් උන්ට connect වෙලා අපිට වාසි විදියට ගේමක් ගහන්න තියෙන්නේ....
    ඉස්සර ජනනායක් කිව්ව MCC ගැහුවනන් ලොකුදෙයක් කර ගන්න තිබුණා...බයියෝ නෑවා නෙහ් ඒක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    පුලුවන් තරම් උන්ට connect වෙලා අපිට වාසි විදියට ගේමක් ගහන්න තියෙන්නේ....
    කවදාවත් ඒක අපිට වාසි දායක විදිහට උනේ නෑනේ. හැමදාම අපිට වාසි කියන එක උලුප්පලා උන් 10 ගුනයක වාසී ගත්ත එක උනේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    එහෙම එකක් නෑ...අපිට ඉන්දියාව තරහා කරගෙන ගමනක් නෑ...උන් අපිට ඔලුව උස්සන්න දෙන් නෑ...පුලුවන් තරම් උන්ට connect වෙලා අපිට වාසි විදියට ගේමක් ගහන්න තියෙන්නේ....
    ඉස්සර ජනනායක් කිව්ව MCC ගැහුවනන් ලොකුදෙයක් කර ගන්න තිබුණා...බයියෝ නෑවා නෙහ් ඒක
    ඒ වුනාට ලපයා අපේ ජන්ද ගන්න අපිට කිව්වේ ඔහොම නෙමේනේ.. :confused::confused::confused:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ලංකාව ට ආයෝජන ගේන්න, විදුලි බිල අඩු කරන්න ඕනේ
     
    • Like
    Reactions: Asmodeus

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    වෙලාවට රාමාට රාමයන්යට(Adam's Bridge) පින්සිද්ද වෙන්න උන්ට පාලමක් හදා ගන්නබැ නැතම් ඕකුන් කලින්ම හදලා දකුණු ඉන්දියන් අඩුකුලේ දෙමළුන්ගෙන් රටම මේ වෙද්දී පිරිලා.

    ගේට් රේඩිටු පවර් කට්ස්.
     
    • Like
    Reactions: War Fighter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    වෙලාවට රාමාට රාමයන්යට(Adam's Bridge) පින්සිද්ද වෙන්න උන්ට පාලමක් හදා ගන්නබැ නැතම් ඕකුන් කලින්ම හදලා දකුණු ඉන්දියන් අඩුකුලේ දෙමළුන්ගෙන් රටම මේ වෙද්දී පිරිලා.

    ගේට් රේඩිටු පවර් කට්ස්.
    අන්න දැන් මේ සතියෙ ඉදන් ජැෆ්නා ඉදන් ඉන්දියාවට ඩිරෙක්ට් ෆ්ලෛට් යනවා. ඔච්චරකල් ගියෙ නැව විතරයි
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අන්න දැන් මේ සතියෙ ඉදන් ජැෆ්නා ඉදන් ඉන්දියාවට ඩිරෙක්ට් ෆ්ලෛට් යනවා. ඔච්චරකල් ගියෙ නැව විතරයි

    ඕවා වෙන්නම ඕනේ නැතම් අපේ රටේ මිස්නිස්සු කවදාවත් තේරුම් අරන් හැදෙන්නේනැ තම්ල්නාඩු අඩුකුලේ දෙමළ ජරාවල් ඇවිත් මෙහෙ වැඩ පටන් ගත්තාම තමයි තේරෙන්නේ යාපනේ ඉන්න එවුන්ට තමයි ඉස්සර වෙලාම උකෙන් යන්න වෙන්නේ.

    පාලමක් හදා ගත්තා නම් තව කොහොම වෙයිද කියලා හිතපන් උන් වතුකරේ පොඩි එවුන්ගේ මොළ හොඳනවා උගන්නන්න එනවා කියලා ඇවිත් දැනටත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම එකක් නෑ...අපිට ඉන්දියාව තරහා කරගෙන ගමනක් නෑ...උන් අපිට ඔලුව උස්සන්න දෙන් නෑ...පුලුවන් තරම් උන්ට connect වෙලා අපිට වාසි විදියට ගේමක් ගහන්න තියෙන්නේ....
    ඉස්සර ජනනායක් කිව්ව MCC ගැහුවනන් ලොකුදෙයක් කර ගන්න තිබුණා...බයියෝ නෑවා නෙහ් ඒක

    Meanwhile ඉන්දියාවෙ උන් මෙහෙම කියනවා:

    අපි පුලුවන් තරං ලංකාවට වාසි විදියට මේ ඩීල් එක කරමු. අපේ එකම බලාපොරොත්තුව ලංකාවට හොඳක් වෙන එකනෙ. අපිට පොඩ්ඩක් අවාසි උනාට කමක් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කවුද මේ හෑල්ල ලියල තියෙන්නෙ?
    මේක technical difficulty එකක්. මේක විසදගන්න ලංකාවේ university වලින් ආපු සුපිරි මොල වලට easy වැඩක් උපාදි කඩ වලින් degree ගත්ත පර සුද්දන්ට අමාරු උනාට
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    හොඳ නැහැ 100%
    පොඩ්ඩක් නේපලේ දිහා බලන්න අන්තිම සතියේදී උන දේවල් ,
    2016 දී ඉන්දියාවේන් නේපාලෙට විදුලිය නොදී හිටියා .

    මුන් solar වැඩි වගේ බොරුවක් මවල ලංකාවේ solar extra විදුලියත් ඉන්දියාවට යනවා වගේ පෙන්නලා
    ගානට ඉන්දියාවේ ජන්තිපතියට සල්ලි විසි කරපු ඉංදියන් companies වලට ඕන විදිහට ලංකාව නටවන්න හදන්නේ .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    හොඳ නැහැ 100%
    පොඩ්ඩක් නේපලේ දිහා බලන්න අන්තිම සතියේදී උන දේවල් ,
    2016 දී ඉන්දියාවේන් නේපාලෙට විදුලිය නොදී හිටියා .

    මුන් solar වැඩි වගේ බොරුවක් මවල ලංකාවේ solar extra විදුලියත් ඉන්දියාවට යනවා වගේ පෙන්නලා
    ගානට ඉන්දියාවේ ජන්තිපතියට සල්ලි විසි කරපු ඉංදියන් companies වලට ඕන විදිහට ලංකාව නටවන්න හදන්නේ .
    GO HOME ANURA
    GO HOME ANURA
    GO HOME ANURA.... :angry: :angry: :angry:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ජෙබ්බො අපිව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්නයි හදන්නේ.. මෙක සිදු නොවිය යුතු දෙයක්.. මුන් රෙද්දක් ඇඳන්ද අපෙන් ජන්දේ ගන්න එන්නේ මේ පාර... මන්නම් ඔකුන්ට ආයි ජන්දේ දෙන්නේ නෑ.. ඉන්දියාවට හිතු හිතුනු වෙලාවට බංගලාදේශයේ ලයිට් කපනවලු.. :angry: :angry: :angry:
    උඹ ඇත්තටම මොකෙක්ද බන්
    පින්නයෙක්ද?

    එක එක වෙලාවට එක එක විදියට නැවෙනවනේ බන්
     
    • Haha
    Reactions: Tz4400

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    @shenat එහෙනම් හුත්තිගෙ පුතෝ, මේ පොන්නයා මොකද ඒක කරන්න යන්නෙ? 👇 👇 🤭 🤭

    උඹ ඉස්සර කියපුවා ඇත්ත වගේ නෙහ් 👇 👇 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg