ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දූෂනය
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jan 2, 2013 #2 ඉන්දියාවෙත් මාර සක්කිලි ඉන්නේ.උන්ට නීතිය ක්‍රියාත්මක කරලා හරි යන්නේ නෑ. වදදීල මරන්න මිනිස්සුන්ට දෙන්න ඕන.
ඉන්දියාවෙත් මාර සක්කිලි ඉන්නේ.උන්ට නීතිය ක්‍රියාත්මක කරලා හරි යන්නේ නෑ. වදදීල මරන්න මිනිස්සුන්ට දෙන්න ඕන.
Dead Island Member Mar 22, 2012 5,350 681 0 Jan 2, 2013 #3 උන්ගෙත් වැරැද්ද උන් නැගලා තියෙන්නේ කවුරුත් හිටපු නැති බස් එකකට. ඒ මදිවට පැත්තක් හොද එකක් නෙවෙයි. ඉන්දියාව කියන්නේ හරියට වනයේ නීතිය තියෙන තැනක් වගේ ඒ වගේ තැනක පරිස්සම් වෙන්න වෙනවා. එහෙම නැතුව කොටියා කෑවම ඌව මැරුවා කියලා ආයි unrape වෙන්නේ නෑ.
උන්ගෙත් වැරැද්ද උන් නැගලා තියෙන්නේ කවුරුත් හිටපු නැති බස් එකකට. ඒ මදිවට පැත්තක් හොද එකක් නෙවෙයි. ඉන්දියාව කියන්නේ හරියට වනයේ නීතිය තියෙන තැනක් වගේ ඒ වගේ තැනක පරිස්සම් වෙන්න වෙනවා. එහෙම නැතුව කොටියා කෑවම ඌව මැරුවා කියලා ආයි unrape වෙන්නේ නෑ.