ඉන්දියාව අපිට දෙන්නෙ ආධාරද

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේකෙ සමහර උන් ඉන්දියාවට පලෙන්ඩ ආදරෙයි මේ දවස්වල දෙන ආධාර හින්ද.

    ඇත්තටම කීවොත් ඔය ආධාර දෙන නෙවෙයි
    එට්කා වලින් අරින්ඩ හිල සීසන් කරනව
    පස්සෙ අඩන්න එපා ඈ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    හොඳටම එරිලා ඉද්දි දුන්න ආදාරත් අරගෙන බඩ කට පුරොගෙන දැන් අස්සයාගෙ දත් ගනන් කරනවා,
     
    • Haha
    Reactions: Hasistranger

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මේකෙ සමහර උන් ඉන්දියාවට පලෙන්ඩ ආදරෙයි මේ දවස්වල දෙන ආධාර හින්ද.

    ඇත්තටම කීවොත් ඔය ආධාර දෙන නෙවෙයි
    එට්කා වලින් අරින්ඩ හිල සීසන් කරනව
    පස්සෙ අඩන්න එපා ඈ
    හිලේ පළල එහෙමත් තොරතුරු දැනගැනීමේ පනතින් ඉල්ලුවොත් නොදී ඉදියිද ලපේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    මේකෙ සමහර උන් ඉන්දියාවට පලෙන්ඩ ආදරෙයි මේ දවස්වල දෙන ආධාර හින්ද.

    ඇත්තටම කීවොත් ඔය ආධාර දෙන නෙවෙයි
    එට්කා වලින් අරින්ඩ හිල සීසන් කරනව
    පස්සෙ අඩන්න එපා ඈ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,023
    10,324
    113
    හොඳටම එරිලා ඉද්දි දුන්න ආදාරත් අරගෙන බඩ කට පුරොගෙන දැන් අස්සයාගෙ දත් ගනන් කරනවා,
    ඉන්දියන් උන් විශ්වාස කරන්න හොඳ නෑ. අපේ එකත් මොනවට agreement ගැහුවද දන්නෙ නෑ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කෙලෙහෙ ගුනයක් නැති පොන්නයෝනේ ඉන්නේ ගොඩක්. වතුරේ ගිලි ගිලි මැරෙන්න යද්දී කදු අස්සේ චප්ප වෙලා මැරෙන්න වැටිලා ඉද්දී සාදු සාදු කියලා පිං දෙනවා. පොඩ්ඩක් කකුල් දෙකෙන් හිටගත්ත ගමන් ලෝඩ් පකීර් ලා වෙනවා.
     
    • Haha
    Reactions: Hasistranger

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    කෙලෙහෙ ගුනයක් නැති පොන්නයෝනේ ඉන්නේ ගොඩක්. වතුරේ ගිලි ගිලි මැරෙන්න යද්දී කදු අස්සේ චප්ප වෙලා මැරෙන්න වැටිලා ඉද්දී සාදු සාදු කියලා පිං දෙනවා. පොඩ්ඩක් කකුල් දෙකෙන් හිටගත්ත ගමන් ලෝඩ් පකීර් ලා වෙනවා.
    කකුල් දෙකත් කෙලින් වෙලා බඩත් පිරුනාම
     
    • Haha
    Reactions: SimMaster