ලංකාවේ දියුණුව කෙසේ වෙතත් එන්න එන්න ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තියෙන්නේ
ඇමති මණ්ඩලයේ ඉන්නේ අමු මැට්ටෝ ටිකක්
ජාතියන්තරව කිසිම දෙයක් කරන්න බැරි රැකඩ විදේශ ඇමතියෙකුයි මැට්ටො රැලකුයි තමයි ඉන්නේ
ඉන්දියාවයි ඇමරිකාවයි මටත් පෙන්නන් බැරි තුප්පයි රටවල් දෙකක් ඒත් ඇත්ත තමයි අපේ පාලකයන් වැඩ බැරි ලංකාවේ ජාතිවාදය අවුස්සන්න රටේ සම්පත් කන දේශ පාලුවන් රොත්තක්
![]()
