Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව ඇරියද අපි ඇරගත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කතාවේ සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා...

අපේ රටේ දේශපාලනයට පිවිසෙන අයට ඇත්තටම සුදුසුකම් නෑ...උගත් නූනත් කමක් නෑ බුද්ධිමත් නම්...උන් කියන කතාවලින්ම ඒ බව තේරෙනවා...රටක් විදියට දියුණු නොවීමට ඒක ප්රධාන හේතුවක්...

ඒත් මේ යක්කුන්ට චන්දෙ දෙන්නෙ අපේ මිනිස්සුමයි...මේ ජරාජීර්ණ දේශපාලන රටාව ආයේ හරිගස්සන්න පුළුවන් වෙයිද කියල හිතන්න අමාරුයි...නිදහසෙන් පසුව මුල් අවදියේ මේක හොඳ තත්ත්වයක තිබුණත් එන්න එන්න අරාජික වුනා....JR පප්පා ආවට පස්සේ ඉතුරු ටික එහෙම්මම විනාශ උනා...

ඇත්තටම රටක් විදියට අපිට තනියෙම ගොඩ යන්න පුලුවන්ද කියන එක ලොකු ප්රශ්නයක්...ඒත් බැරි නැහැ...අවශ්ය වන්නේ කැපවීමක්...හැබැයි ඒ කැපවීම පොඩි මිනිහගේ ඉඳං සියලු දේශපාලකයන් දක්වා එක වගේ තියෙන්නයි ඕන...උන් හොඳට ඉඳගෙන අපිට හින්ගාකන්න කියනකොට මිනිස්සු සාප කරනවා....ඉතිං කොහොමද ගොඩ එන්නේ...

අනික උඹ කිව්ව micro කොම්පැනිය බලපන්....ඉන්දියාවෙ දේශපාලකයන් එදා ඉඳං තාමත් යන්නෙ උන්ගේ රටේම හදන ambassador කාර් වල...ඒකට බලහන් අපේ එවුන්...පක්ෂ විපක්ෂ හැමෝම...??? අඩුගානේ rexton එහෙක පලයන්....මේ බල්ලො එහෙමවත් කරන්නෙ නෑනේ...

අනික IT පැත්ත ගත්තත් ඉන්දියාවේ ඒකට මාර තැනක් තියෙන්නෙ...උන්ගේ රටේ වෙනම මහා විශාල විශ්වවිද්යාල (මට මතකවිදියට බැංගලෝර් වල) තියෙනවා තාක්ෂණික අංශයට විතරක්...ඒත් අපේ රටේ එදා ඉඳං කවදාවත් නව නිර්මානකරුවන්ට නිසි මගපෙන්වීමක් අනුග්රහයක් නෑ...ඒ මිනිස්සු තමුන්ගේ උවමනාවට අතින් වියදං කරගෙනයි ඒවා කරන්නෙ...විද්යා හා තාක්ෂණ අමාත්යාංශයක් තියෙනවා කොහෙද දන්නෙ නෑ අහන්නත් නෑ

ඉතිං මචං මම හිතන්නේ අපි මේ අල්ලපනල්ලේ ලෝකෙන්ම එකපාරට වෙන්වෙලා රටේ මිනිස්සු තවත් අමාරුවේ වැටිලා ඔක්කොම එපා කරගන්නේ නැතුව ඒකට ක්රමවත් වැඩපිළිවෙලක් තිබුනොත් ගොඩ යන්න පුළුවන්....අපිට පිටස්තර ලෝකෙන් වෙන් වෙන්න අවශ්ය නෑ ස්වයංපෝෂිත වෙන්න...අවශ්යවන්නේ රටේ මිනිහට රටේ දේට මුල් තැන දීම විතරයි..ඒ වගේම රටේ ඉඳං රටටම විනකරන පිළිල හුරතල් නොකර මුල් වලින්ම උදුරලා දාන්න ඕන...මිනිස්සු පාට කණ්ණාඩි ගලවලා මේ රට දියුණු කරන්න එකා වගේ එන්න ඕන...කලින් හිටපු ආණ්ඩු වලට බැන බැන උන් කරන දහදුරා වැඩම කරන දේශපාලකයන් අපි දියවන්නාවට නොඑවන්න දැනගන්න ඕන....පටු දේශපාලන අරමුණු ..පෞද්ගලික කැමැත්ත හෝ ආත්මාර්ථය නොසලකා රට ගැන හිතල චන්දය පාවිච්චි කරන්න ඕන....

අන්න එදාට අපිට පුළුවන් ඇමරිකාව ඉන්දියාව වගේ පරයන්ට බය නොවී නියම ස්වාධින රටක් විදියට උඩට එන්න....එදාට කාලකන්ණි සුද්දෝ අපේ ඔලුවට අත හෝදන්න කලින් දෙපාරක් හිතාවි

හොඳ කාලීන ත්රෙඩ් එකක්

[QUOTE="kaushala1988, post: 12372317, member: 137855"] [SIZE="5"][COLOR="Navy"]උඹේ කතාවේ සෑහෙන්න හිතන්න දෙයක් තියෙනවා... අපේ රටේ දේශපාලනයට පිවිසෙන අයට ඇත්තටම සුදුසුකම් නෑ...උගත් නූනත් කමක් නෑ බුද්ධිමත් නම්...උන් කියන කතාවලින්ම ඒ බව තේරෙනවා...රටක් විදියට දියුණු නොවීමට ඒක ප්රධාන හේතුවක්... ඒත් මේ යක්කුන්ට චන්දෙ දෙන්නෙ අපේ මිනිස්සුමයි...මේ ජරාජීර්ණ දේශපාලන රටාව ආයේ හරිගස්සන්න පුළුවන් වෙයිද කියල හිතන්න අමාරුයි...නිදහසෙන් පසුව මුල් අවදියේ මේක හොඳ තත්ත්වයක තිබුණත් එන්න එන්න අරාජික වුනා....JR පප්පා ආවට පස්සේ ඉතුරු ටික එහෙම්මම විනාශ උනා... ඇත්තටම රටක් විදියට අපිට තනියෙම ගොඩ යන්න පුලුවන්ද කියන එක ලොකු ප්රශ්නයක්...ඒත් බැරි නැහැ...අවශ්ය වන්නේ කැපවීමක්...හැබැයි ඒ කැපවීම පොඩි මිනිහගේ ඉඳං සියලු දේශපාලකයන් දක්වා එක වගේ තියෙන්නයි ඕන...උන් හොඳට ඉඳගෙන අපිට හින්ගාකන්න කියනකොට මිනිස්සු සාප කරනවා....ඉතිං කොහොමද ගොඩ එන්නේ... අනික උඹ කිව්ව micro කොම්පැනිය බලපන්....ඉන්දියාවෙ දේශපාලකයන් එදා ඉඳං තාමත් යන්නෙ උන්ගේ රටේම හදන ambassador කාර් වල...ඒකට බලහන් අපේ එවුන්...පක්ෂ විපක්ෂ හැමෝම...??? අඩුගානේ rexton එහෙක පලයන්....මේ බල්ලො එහෙමවත් කරන්නෙ නෑනේ... අනික IT පැත්ත ගත්තත් ඉන්දියාවේ ඒකට මාර තැනක් තියෙන්නෙ...උන්ගේ රටේ වෙනම මහා විශාල විශ්වවිද්යාල (මට මතකවිදියට බැංගලෝර් වල) තියෙනවා තාක්ෂණික අංශයට විතරක්...ඒත් අපේ රටේ එදා ඉඳං කවදාවත් නව නිර්මානකරුවන්ට නිසි මගපෙන්වීමක් අනුග්රහයක් නෑ...ඒ මිනිස්සු තමුන්ගේ උවමනාවට අතින් වියදං කරගෙනයි ඒවා කරන්නෙ...විද්යා හා තාක්ෂණ අමාත්යාංශයක් තියෙනවා කොහෙද දන්නෙ නෑ අහන්නත් නෑ ඉතිං මචං මම හිතන්නේ අපි මේ අල්ලපනල්ලේ ලෝකෙන්ම එකපාරට වෙන්වෙලා රටේ මිනිස්සු තවත් අමාරුවේ වැටිලා ඔක්කොම එපා කරගන්නේ නැතුව ඒකට ක්රමවත් වැඩපිළිවෙලක් තිබුනොත් ගොඩ යන්න පුළුවන්....අපිට පිටස්තර ලෝකෙන් වෙන් වෙන්න අවශ්ය නෑ ස්වයංපෝෂිත වෙන්න...අවශ්යවන්නේ රටේ මිනිහට රටේ දේට මුල් තැන දීම විතරයි..ඒ වගේම රටේ ඉඳං රටටම විනකරන පිළිල හුරතල් නොකර මුල් වලින්ම උදුරලා දාන්න ඕන...මිනිස්සු පාට කණ්ණාඩි ගලවලා මේ රට දියුණු කරන්න එකා වගේ එන්න ඕන...කලින් හිටපු ආණ්ඩු වලට බැන බැන උන් කරන දහදුරා වැඩම කරන දේශපාලකයන් අපි දියවන්නාවට නොඑවන්න දැනගන්න ඕන....පටු දේශපාලන අරමුණු ..පෞද්ගලික කැමැත්ත හෝ ආත්මාර්ථය නොසලකා රට ගැන හිතල චන්දය පාවිච්චි කරන්න ඕන.... අන්න එදාට අපිට පුළුවන් ඇමරිකාව ඉන්දියාව වගේ පරයන්ට බය නොවී නියම ස්වාධින රටක් විදියට උඩට එන්න....එදාට කාලකන්ණි සුද්දෝ අපේ ඔලුවට අත හෝදන්න කලින් දෙපාරක් හිතාවි හොඳ කාලීන ත්රෙඩ් එකක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom