ඉන්දියාව ගහනකම් අපි බලන් ඉන්නවද?

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    පුලුවන් තරම් ඔය ටොයිලට් නාඩුවට නොගිහින් ඉන්න එකයි කරන්න ඕනෙ.
    එහෙම කලාම ඔය වන්දනාවෙ යන අයගෙන් යැපෙන සෑහෙන පිරිසක් චෙන්නායි වල ඉන්නවා.
    උන්ට රිදෙන්න ඒක අපට කල හැකියි හරියට හලාල් වර්ජනය වගේ.
    වන්දනාවෙ යන්නම ඕනෙ නම් කෙළින්ම උතුරු ඉන්දියාවට යන එකයි ඇත්තේ.
    පර දෙ‍මළ කොටින්ගෙ ගූ පාගන්න යන්නෙ නැතිව.

    ow uba hari
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    Machan mama kiyanneth Ubala hamoma wage api ekathu wela Ape molen Gemak gahamu kiyana ekai. API Elakiri eken patan gamu

    HALAL Wagema INDIAN badu Rejct karamu
    :D

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කරපු වැඩේනම් හොද නැහැ එත් වර්ජනය කරනවානම් ත්‍රිවිල් ,බයික් ,වාහන අමතර කොටස් ,යකඩ , ඇලුමිනියම් භාණ්ඩ , ලුණු ,අල ,පරිප්පු හාල් වර්ග , කුළු බඩු වර්ග ,සාරි ,සල්වාර් ,කුරුතා ,බැනියන් ,සරං, ෂර්ට් ,රෙදි ,බෙහෙත් ,විසිතුරු බඩු , ලේසි නැහැ බන් තව කොච්චරක් ගේනවද අපේ රටට , එකපාරක් හම්බයෝන්ගේ බඩු එපා කිව්වා , එතිසලට් ගන්න එපා කිව්වා ,ඩයලොග් එක හම්බ කිව්වම එක වර්ජනය කරන්න අමරුයිලු , තෙල් වර්ජනය බැරිලු , හම්බ රටවල ජොබ් ඇතුළු සමහර පිටරට හම්බ දේවල් වර්ජනය කරන්න අමරුයිලු , හැබැයි ලංකාවේ මුස්ලිම් මිනිහව වර්ජනය , පිටරටින් එන දේවල් වර්ජනය කරනවානම් , එක ලංකාවේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කමක් ලැබෙන්න ඕනි ,විවුර්ත ආර්ථිකේ සිමා කරන්න ඕනි , ලංකාවේ එකට ඉන්න මිනිස්සු නෙවෙයි උබලගේ සල්ලි රට ගෙනියන ලංකාවට ලොකුම හානිය කරන දේ වර්ජනය කරන්න පුලුවන්නම් අපිත් ආඩම්බර ජාතියක් ඉන්න ප්‍රෞඩ රටක් ,මේ රටේ ඉතිහාසය ප්‍රෞඩ උනාට වර්තමානය ගැන මොන කතාද බන් ,යුද්දේ ඉවරයි කිව්වට මේ පෙන්නේ අළුයට තියන ගිනි පුපුරු තමයි
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Iran gawa ganna eka echchara hoda naha


    ඉරාණය ඇග උඩ දාගන්න එක නෙවෙයි ඒකෙන් කියන්නේ. වාසියට ළංකරගන්න කියලා ඒ කියලා තියෙන්නේ.
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    එන්න කියහන් ජයලලිතට සත්ත පුකේ අරින හැටි දැකල නැත්නම් බලාගන්න..:D:D
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    අපි සිංහ පැටව ළඟදීම පාරට බස්සනවා..කොටි නැති කරපු අපිට මේකත් ලොකු දෙයක් නෙමෙයි..එතකොට ඔය IOC එකට රිංගන එවුන් බලාගෙන යමල්ලා..අපි ඔය අනිත් එවුන් වගේ කියව කියව ඉන්නේ නැත..:angry:
     

    zonehr

    Member
    May 11, 2009
    182
    21
    0
    Colombo
    What a foolish people in Elakiri....​

    1. First there are trying to Reject 4000 Halal Product
    2. Then trying Indian Product (IOC, motor cycles, VEHICLES, Dress) etc....

    In Future Plan

    3. If anything happen from middle east then Reject Patrol, Diesel, Middle east Jobs. ( this will happen very nearly)

    **** Ubala vage modaya kohavath ne bang**** Me game modayunta economy gena dannawada??????????????? :frown::frown::frown: