ඉන්දියාව ගේම් 1 චේන්ජ් කරනවද ?

NightRaven

Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    habai india ada padadila ...apenuth kawoth thamai ithin wade...un ge rate inna un Doni ge gewal thiyana ekak na...:rolleyes::rolleyes:
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    Doesnt Matter for Sri Lanka, we can beat India even on their home... If India lost this match also means... They didnt beat any good teams on the tournament.. All Minnows incl bangladesh..

    No Worries for Sri Lanka, who come for Quarters, Semi or Final... This time for Sri Lanka.. :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉතින් කොදෙව් උන්ට මොලයක් නැද්ද
    උන්ටත් ගේම් එක චේන්ජ් කරන්න නෙ තියෙන්නෙ

    බැනෙ බං උන් ගේම් එක චේන්ජ් කරන්න ගියොත්
    බඩු බනිස් තමයි....

    බංගලිදේසෙයි වෙස්ට් ඉන්දියන්ස් ලගෙයි එකම පොයින්ට් රන්රේට් වල පොඩි වෙනසක්
    තියෙන්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙදාගෙ මතයට අනුවනම් ඉන්දියාව ගේම් එක චේන්ජ් කලා....

    ඒ උනාට ඉන්දියාවට ගේම් එක චේන්ජ් වෙන්නෙ ...
    අපෙන් පු* නැති වෙන්න කෑවට පස්සෙ.........
    :lol::lol::lol:

    :rolleyes::baffled:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ආයෙ අහන්න දෙයක් නෑ බන් මුන් අද සෙල්ලම් කරන්නෙ පරදින්නම බලාගෙන.නොදකින් කොන්ද පන නැති පොxx හැත්ත..මුන් මෙහෙම මානසිකත්වයක් තියගෙන කොහෙද බන් world cup දිනන්නෙ..අනිව ගිය world cup එකේ වගෙ මේ පාරත් මුන් අපෙන් කාලා තමා ගෙදර යන්නෙ.....:angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ආයෙ අහන්න දෙයක් නෑ බන් මුන් අද සෙල්ලම් කරන්නෙ පරදින්නම බලාගෙන.නොදකින් කොන්ද පන නැති පොxx හැත්ත..මුන් මෙහෙම මානසිකත්වයක් තියගෙන කොහෙද බන් world cup දිනන්නෙ..අනිව ගිය world cup එකේ වගෙ මේ පාරත් මුන් අපෙන් කාලා තමා ගෙදර යන්නෙ.....:angry::angry::angry:
    1996/2007/2007/20 okkogenma apen thamyi gedara giye
     

    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka
    I need WI to win this match. WI is my second favourit to win the world cup. But they need to beat Ausi in QF and prove their capability. Sri Lanka can surely beat India in their own soil.. We'v got a well balanced and more deciplined team than big headed Indians. Just look how sucks the indian bowling and fielding in recent matches..

    Good Luck Sri Lanka..
     

    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    අපේ කොල්ලොන්ට කොයි එකත් එකයි බන් මුන් මොන හැලපයෝද?මුන්ගේ තියෙන්නේ සද්දෙයි __ ගදයි විතරයි