ne bn indiawa ada dinanawa bn...


Machanla...... Api hithuwatharam India team 1 balu newage....
Un match 1 dinandai try karanne....






මාර මගුලක් නෙ බන්..
මම හිතන් හිටියේ india ව අද පැරදුනොත් අපිත් එක්කයි play කරන්නෙ කියල,
එත් අද මච එක බලනකොට states bar එකේ දැම්මෙ..
If India Win today they will face to Australia in QF
IF India Lose Today They Will Face to Pakistan කියලනේ බන් ??
ICC එකත් එක්ක නම් මේ වැඩේ කරන්න බෑ
එක්කො උන්ට පිස්සු
නැත්තම්... අපිට


e para WI game eka change karanna wage yanne![]()



ada West Indies kanawa )))) bu ha ha ha



west indies wala nihakiyawa nisa indiya dinannai yanne, paw wade indian karayange uppara wattiya boda midum wenawa





මුන්නම් හැබයි සිරාවටම දිනන්න නෙමෙයි හිටියෙ...
මුලින් රන් අවුට් එකක් ඉල්ලුවෙත් නැහැ....
පස්සෙ අර මුනාෆ් කාරය ගත්ත රන් අවුට් එක දැක්කද? ඌ නිකන් නොකඩ බැරි නිසා වගේ විකට් එක කැඩුවෙ...
කොහොම උනත් එළ වැඩේ...
අපිට ඕස්ට්‍රේලියාව ඕනි ෆයිනල් එකට....
බේරගන්න පරණ ගනු දෙනුත් තියෙනවනේ.....



ubala okkogema comments dekala mata nikan mokadda wela wage.. yako menna mun dinala.. ammo ubalage pacha tika..
Ind won by 80 runs


