ඉන්දියාව තම බලය පෙන්වයි..මාල දිවයිනේ Home Ministry website ඵකත් hack කරයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    6,433
    8,371
    113
    Hambanthota
    "ලංකාවේ උඹලටත් ඔය ටික තමා කියලා" කියනවා වෙන්න බැරිද
    දැනටමත් හැමදාම රෑ 10ට ඉන්දියාව අපිට හුකනවා... මේ ඩොට් වලින් තියෙන්නේ ඉන්දියන් බෝට්ටු.. 🤭

    428688723_122142137138083316_1670116326352008325_n.jpg
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,576
    43,896
    113
    මාලඹේ
    කොටි හිටියොත් තමා එහෙම හරි ගහන්න ඉන්නෙ නැත්තන් ඉතින් අපේ උන්ට පුලුවන්ද එච්චර දෙයක්
    කොටි ගහපු මඟුලක් නැහැ Army එකෙන් ඉන්දියන් Army එකේ Camp වලට කොටි වගේ ඇදගෙන ගිහිං ගැහුවා 🤣
    ඉන්දියන් Army එක දෙමළ ගම් පිටින් ඩෝසර් කරා🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    46,017
    68,299
    113
    ආශ්චර්යමත් රටක
    දැනටමත් හැමදාම රෑ 10ට ඉන්දියාව අපිට හුකනවා... මේ ඩොට් වලින් තියෙන්නේ ඉන්දියන් බෝට්ටු.. 🤭

    428688723_122142137138083316_1670116326352008325_n.jpg

    කකෝල්ඩ් පොන්නයෙක් රටේ ජනාධිපති උනාම වෙන මොනව වෙන්නද? නේද @2osama @monson @IndrajithGamage @EVC @hirashgeff @tharakaf පෙින්නයිනේ? 🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,036
    37,157
    113
    සේදවත්ත
    අපි ඔය වගේ පාට් එකක් දැම්මනම් අපේ gov සයිට් බරගානක් ඩවුන් 😁 ඒ තරම් චොර සයිට් තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    65
    18
    ලංකාවට කෙලින්ම කෙලවන්න එන්නේ නැහැ ඩස්පයෝ රණසිංහ ප්‍රේමදාස ගේ කාලේ කාපු කෑම තාම මතක ඇති🤣🤣🤣
    උන් කරපු අනික් යුද්ධ ගැන පම්පෝරි ගැහුවට කොටින්ගෙන් කාපු කෑම ගැන කොහෙවත් උන් මීක් නෑ🤣🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,576
    43,896
    113
    මාලඹේ
    උන් කරපු අනික් යුද්ධ ගැන පම්පෝරි ගැහුවට කොටින්ගෙන් කාපු කෑම ගැන කොහෙවත් උන් මීක් නෑ🤣🤣🤣
    ඒවා මාධ්‍ය වලින් වහලා දානවා උන්ගේ මාධ්‍ය කථා කරන්නේ උන්ට වාසි වෙන විදියට 🤩
    අනිත් කෙස් එක රජීව් ගාන්ධි කාපු පොලු පාර🤣🤣

     
    • Haha
    Reactions: smaero