ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම මාර්තුවේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්දියාව සමග ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මෙම වසරේ මාර්තු මාසය වන විට සිදුකළ හැකිවනු ඇති බව ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    දැනට මෙම ගිවිසුමේ සාකච්ඡා මට්ටමේ පවතී.

    රටවල් දෙකෙහිම වෙළඳාම දියුණු කිරීම වෙනුවෙන් තවදුරටත් තීරුබදු අඩු කිරීමටත් අපනයනවලදී තීරු බදු නොවන බාධක ඉවත් කිරීම සඳහාත් සාකච්ඡාවලදී අවධානය යොමුව ඇත.

    මේ යටතේ ඉන්දියාව 90%ක් දක්වා තීරුබදු අඩු කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාව 80%ක් දක්වා තීරුබදු අඩු කිරීමට අපේක්ෂා කරයි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,772
    28,919
    113
    :lol:

    i2ARCnz.jpeg
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ඉංදියාව ලෝකේ තියෙන හැම දෙයක්ම නිශ්පාදනය කරනව. අපි මෙලෝ ලබ්බක් නිශ්පාදනය කරන්නෙ නෑ.
    ඒ කියන්නෙ අපිට ඔය බදු සහනයෙන් කිසිම ලාභයක් ලැබෙන්නෙ නෑ.
    තව මේ අර්භුදය වැඩි වෙනව විතරයි
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    ඩස්ප පක්කු මෙහෙ ජොබ් කරන්න රිගන්නෙ නැත්තං ඕන හුත්තක්
    අනිවා ගේන වෙනව. මෙහෙ ඉන්න උං ඔක්කොම රට පනිනව. අන්තිමටම මෙහෙ මොකෙක්වත් නෑ කියල ගෙන්නව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අනිවා ගේන වෙනව. මෙහෙ ඉන්න උං ඔක්කොම රට පනිනව. අන්තිමටම මෙහෙ මොකෙක්වත් නෑ කියල ගෙන්නව.
    වැලේවැල් නැතුව ඉන්න ගෝත ඩස්ප ඩොක්කු ටික මෙහෙ බැස්සොත් නං අප්පට හිකෙනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ ගොං දෙමළා රෙදි අැඳන්ද මෙව්වා දාන්නෙ..ඒ කාලේ මේකේ තොපිට අපි කට කැඩෙනකන් කිව්වෙ ඕක වෙනවා කියල තමා.ටුවරිසම් වට්ටලා ණය ගෙවන්න බැරි වුනහම රට බංකොලොත් වෙනව කියල දන්න නිසා තමා ඕකුන් පාස්කු බෝම්බ කුමන්ත්‍රණය පත්තු කරේ..දැන් ඉතිං පුක දීපන් ඩස්පයොන්ට..ඔව් තෝ නම් අාසාවෙන් දෙයි :lol:

    @hasithayad දැන් සැපද හුටේ..ඩස්පයොන්ට රට දෙන්න අරගල කරලා මහන්සිත් අැතිනේ බොමුද හීතලෙන් හොඳ බාදම් ඵකක්?අච්චා අච්චා...:lol:

    Bollywood Indian GIF by SAATH MN
     
    • Haha
    Reactions: Al Baik and dxx