ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර දුපත් දෙකක් &#351

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර දුපත් දෙකක් &#351

    gulfofmann.jpg


    ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර මන්නාරම් බොක්කේ පිහිටි කුඩා දිවයින් දෙකක් මුහුදට බිලි වි ඇති බව බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප‍්‍රකාශ කළා. සමුද්‍ර දුෂණය සහ මිහිතලය උණුසුම්වීමෙන් සාගර ජල මට්ටම ඉහළ යෑමද දිවයින් දෙක අතුරුදන්වීමට හේතු වී තිබෙනවා. මන්නාරම් බොක්කේ සමුද්‍ර උද්‍යානයට අයත් ප‍්‍රදේශයේ දිවයින් 21 ක් පමණ පිහිටා ඇති අතර, එම ප‍්‍රදේශය සැලකෙන්නේ ලොව සමුද්‍ර ජෛව විවිධත්වය බහුලම ප‍්‍රදේශයක් ලෙසයි. නීතිවිරෝධී ලෙස මෙහි සිදුකෙරෙන කොරල්පර කැඞීම
    දුපත්වල පැවැත්මට තර්ජනයක් වී ඇති බවයි බි‍්‍රතාන්‍ය ගුවන් විදුලිය සඳහන් කළේ.

    කමෙන්ට් පාරක් දාලා ගියාට කමක් නෑ.

    මෙන්න ලින්ක් එක.

    http://www.bbc.co.uk/news/science-environment-13383182