Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දියාව_lockdown
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් ! - මෝදි ජාතිය අමතමින් නිවේදනය කරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ඉදිරි දින 21 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන බවයි.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි. පිටතට යාම පිළිබඳ අමතක කරන ලෙස එහිදී පවසන ඔහු, අවධාරණය කරන්නේ දින 21කට ලොක්ඩවුන් නොකළහොත්, ඉන්දියාව වසර 21කින් ආපස්සට යනු ඇති බවයි.

‘‘ඔබේ නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම්‘‘ යැයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 15,000 ක හදිසි මූල්‍යාධාර පැකේජයක් ද වෙන් කළ බව පවසමිනි.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර, 10 දෙනෙකු මියගොස් තිබේ.

1.3 Bn මිනිසුන්ට අගුලු දමා පෝෂණය කිරීම විශාල අභියෝගයක් වනු ඇත!

නමුත් බලන්න - ජාතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට මෙය කිරීමට ධෛර්යයක් ඇත

එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු

[QUOTE="Oli_Vili, post: 25247879, member: 563195"] [SIZE="7"][B][COLOR="Magenta"]අද මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් ! - මෝදි ජාතිය අමතමින් නිවේදනය කරයි[/COLOR][/B][/SIZE] [SIZE="5"][B][COLOR="Purple"] ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ඉදිරි දින 21 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන බවයි. කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි. පිටතට යාම පිළිබඳ අමතක කරන ලෙස එහිදී පවසන ඔහු, අවධාරණය කරන්නේ දින 21කට ලොක්ඩවුන් නොකළහොත්, ඉන්දියාව වසර 21කින් ආපස්සට යනු ඇති බවයි. [IMG]https://static.lankanewsweb.net/assets/uploads/image_21a2bb7c61.jpg[/IMG] ‘‘ඔබේ නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම්‘‘ යැයි ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවසුවේ සෞඛ්‍ය සේවාවන් සඳහා ඉන්දීය රුපියල් කෝටි 15,000 ක හදිසි මූල්‍යාධාර පැකේජයක් ද වෙන් කළ බව පවසමිනි. ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 500 කට ආසන්න සංඛ්‍යාවක් හමු වී ඇති අතර, 10 දෙනෙකු මියගොස් තිබේ. [COLOR="DarkGreen"]1.3 Bn මිනිසුන්ට අගුලු දමා පෝෂණය කිරීම විශාල අභියෝගයක් වනු ඇත! නමුත් බලන්න - ජාතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට මෙය කිරීමට ධෛර්යයක් ඇත[/COLOR] [COLOR="Red"]එමෙන්ම , ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කරන අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඉදිරි දින 21දී නොලබි යාමෙන් ලංකාවේ ඇතිවන තත්ත්වය විසඳාගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරමු[/COLOR] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom