ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. ☢️💥😔

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලපයා බුදිද ? 🤮මෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ.. මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි..:shocked: ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. එතකොට මුලු දකුණු ආසියාවම විනාසයි.. දැන්ම බිං ගෙවල් ඒවගේම ගුහා උමං තියන ඉඩම් සල්ලිදීලා අරන් තියාගනිල්ලා.. හුස්මගන්නවත් අපිට බැරිවේවි.. මේ කියන එව්වා තෙරෙන්නේ නැතිනම් the 100 tv series එක බලපන්..මේ TV SERIES එකේ South asian version එක තමයි අපිට බලන්න වෙන්නේ.. @Stimulus mind 🤭 දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා..:shocked:

    MV5BNDdmZGYwOWEtN2FkZC00Y2ExLWJkY2UtNzFlODVlNzc3MGIzXkEyXkFqcGc@._V1_.jpg

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    පරමාණු බෝම්බ අන්තිම ඔප්ශන් එකනේ මචන්... බලමු නේ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඉන්දියාව චූ කළත් පකිස්ථානය යට වෙනවා.
    එහෙම එකේ මොන පරමාණු ද...
     
    • Haha
    Reactions: Bumbzy and nkt

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    ලපයා බුදිද ? 🤮මෙතනදි පක්කු තනි වෙනවා.. ඉන්දියාවත් එක්ක බිස්නස් කරන්න ඔනි නිසා අරාබිය ,චීනය,රුසියාව ඉරානය පක්කුන්ගේ පැත්ත ගන්නේ නෑ.. මේ මගුල් වලින් කන්න වෙන්නේ අහක ඉන්න අපිට තමයි..:shocked: ඉන්දියා පකිස්ථාන් පරමාණු බෝම්බ ගණන සමානයි ආසන්න වශයෙන්.. එතකොට මුලු දකුණු ආසියාවම විනාසයි.. දැන්ම බිං ගෙවල් ඒවගේම ගුහා උමං තියන ඉඩම් සල්ලිදීලා අරන් තියාගනිල්ලා.. හුස්මගන්නවත් අපිට බැරිවේවි.. මේ කියන එව්වා තෙරෙන්නේ නැතිනම් the 100 tv series එක බලපන්..මේ TV SERIES එකේ South asian version එක තමයි අපිට බලන්න වෙන්නේ.. @Stimulus mind 🤭 දන්න හැම ඉන්දියන්කාරයෙක්ටම කියපල්ලා යුද්දේට යන්න එපා කියලා..වතුර නැතිව පක්ක්කු අසරණ වුනොත් වෙන කරන්න දෙයක් නැති නිසා උන් අනිවා යුද්දේ පටන් ගන්නවා..:shocked:

    MV5BNDdmZGYwOWEtN2FkZC00Y2ExLWJkY2UtNzFlODVlNzc3MGIzXkEyXkFqcGc@._V1_.jpg

    මෙහෙම ලිව්වා ම උබ අනුරාධ ගේ යාලුවෙක් කියලත් හිතෙනවා🤣