Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දීයානු මාතායි ගේ රස වූ කුණු කතා - Indian version of Ranja
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දීයානු මාතායි ගේ රස වූ කුණු කතා - Indian version of Ranja

ශී‍්‍ර ලංකා රංජන්ගේ ඉන්දීයානු මාතායි ගේ රස වූ කුණු කතා...

රන්ජන්ගේ හඬපට කෙළිය දිනෙන් දින උත්කර්ෂයට නැංවෙමින් තිබේ. දවස උදා වෙද්දී අද දින රෙදි උනා ගන්නේ කවුදැයි දැනගැනුමට මහජනතාව පුල පුලා බලා සිටිති. ඒ ගැන දැන ගැනීමට සාමාන්‍ය ජනයා ප්රවෘත්ති ප්‍රකාශ නරඹන අතර නව තාක්ෂණය භාවිතා කිරීමට දන්නා උදවිය ඊට කළින්, රෙදි උනා ගන්නා එකාගේ සෙළුව අන්තර් ජාලයෙන් වඩාත් සවිස්තරව දැක බලාගනිති. මේ දිනවල රූපවාහිනී නාලිකාකරුවන්ගේ ද කරල පැහී තම තමන්ගේ රේටින්ග්ස් තරගයට ඉහළ දමාගන්නා ආකාරයක් ද දක්නට ලැබෙයි.

අපේ රටේ ජනතාව කවි, කතන්දර අසන්නට ස්වභාවයෙන්ම රුචි ජාතියක් බව ලෝක ප්‍රසිද්ධය. ජානවලින්ම පැවත එන අපේ මේ මාහැඟි පුරුද්ද පටන්ගන්නේ මව් කුසේ සිටමය. ඉන්පසු ආත්තම්මාගෙන් කතාන්දර අසාගන්නා අවධියද ආදිය පසුකොට රූපවාහිනී වැල් ටෙලිවලින් මාර කතන්දර අසාගන්නා අවධිය හරහා පැමිණ ප්‍රවෘත්තිවලින් ඒ වැඬේ කරගන්නා අවධියට දැන් පැමිණ තිබේ. ඒ කෙසේ වුවද කෙනෙකු තවකෙකු විශ්වාස කොට කියනා දෙයක් හෝ කරනා දෙයක් ඔහුට හොරෙන් තවකෙකුට කීම ලජ්ජා නැති අශික්ෂිත දෙයකි. ගමේ ගොඬේ භාෂාවෙන් කියතොත් අසික්කිත වැඩකි. චීත්ත වැඩකි. එසේම කෙනෙකු ඔබ විශ්වාස කොට පවසනා දෙයක් ඔබට නොදන්වා පටිගත කිරීම නීති විරෝධී වැඩකි. (දුරකථන සමාගමකට අප ඇමතුමක් ගත් විට ”වඩාත් හොඳ සේවාවක් සැලසීම සඳහා මේ ඇමතුම පටිගත වන බව කරුණාවෙන් සළකන්න’යි (එසේ නොකිරීම වෙනම කාරණාවකි.* අපට ඇසෙන්නේ එබැවිනි. ඒ, ඔබ ඊට අකැමති නම් ඔබට එම ඇමතුම විසන්ධි කරන්නටය.* ඉතින් ඒ පුද්ගලික කතාබහ එකෙකු දෙන්නෙකුට නොව මුළු ලෝකයටම කීම නොහොත් ඇසෙන්නට සැලැස්වීම කෙතෙක් අසික්කිතදැයි සිතාගත නොහැකි තරම්ය. බුදුන් වහන්සේ දස අකුසල්හි කේළාම් කීම යනුවෙන් අර්ථ දක්වා තහංචි පනවා ඇත්තේ මිනී මරාගන්නට තරම් දුරදිග යාහැකි මේ අමන වැඬේය. එහෙත් එකී කේළම්, පුද්ගලයෙකුට වඩා රටකට, රටක ජනතාවට අතිශය ලෙස බලපාන කාරණා හෙළිදරව් කරයි නම් ජනතාව ඒවා දැනගතයුත්තේයැයිද ඒවා දැනගැනීමට අයිතියක් ඇතැයි ද අපි සිතමු. අප ගරු කොට ඇත්තේ, අප ආදරය කොට ඇත්තේ මොන තරම් අසික්කීත පුද්ගලයන්ටදැයි හා අපව මෙහෙයවා ඇත්තේ අපේ ඉරණම තීන්දු කොට ඇත්තේ මොන තරම් අමනයින්දැයි අපට දැනගන්නට ලැබෙන්නේ එවිටය. එකී ඇත්ත අපට දැනගන්නට සැලැස්වූ රන්ජන් මහතාට අප හද පත්ලෙන්ම ස්තුතිවන්ත විය යුතු වන්නේ ඒ නිසාය.

රන්ජන් මහතා මේ කළ වැඬේ ඉතිහාසයේ පළමු වරට සිදු වූ දෙයක් නොවන්නේය. මෙවැනි සිද්ධීන් මේ ආකාරයට නොවුණත් මීට සමාන ආකාරයකින් මීට පෙර සිදු වී ඇත්තේය. අපේ අසල්වැසියා වූ ඉන්දියාවේ ද වරක් මෙවැනි දෙයක් සිදුවිය. ඒ ඉන්දීය නායකයන්ගේ රෙදි ගැලවෙන ආකාරයේ පොතක් පළවීමය. (රන්ජන් මහතා ආදර්ශයට ගත්තේ ඒ පොත යැයි අප නොකියන්නේ රන්ජන් මහතා පොත්පත් කියවීම වැනි අමන මරිමෝඩ වැඩ කරන අයෙක් යැයි අප හීනෙන්වත් නොසිතන නිසාය.* එකී පොත මුද්‍රණ ද්වාරයෙන් පිට වූ සැණින් හොල්මන් වූ ඉන්දීය නායකයන් වහා එය තහනම් කළේ ගැලවී වැටෙන තම වස්ත්‍රයන් දණහිස හරියේදීවත් අල්ලාගනු පිණිසය. එහෙත් ඒ වැඬේ හරි නොගියේ පොතෙහි පීඞීඑෆ් පිටපතක් අන්තර්ජාලය පුරා සැරිසරන්නට පටන්ගැනීම නිසාය. මේ ආන්දෝලනාත්මක පොතේ නම Reminiscences of the Nehru Age (1978) and My Days with Nehru (1979). එම්. ඕ. මතායි නම් මහතකු විසින් නේරු යුගයේ ඔහු ඇසුරු කළ ඉන්දීය නායකයන් පිළිබඳ ඔහුගේ අතිශය පෞද්ගලික අත්දැකීම් මෙයින් හෙළි කොට තිබේ. මතායි යනු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරුගේ පුද්ගලික සහායක ලෙස 1946 සිට 1959 දක්වා අවුරුදු 13 ක් පමණ සේවය කළ කාලයේ ඉන්දීය නායකයන් බොහොමයක් ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකි. ඔහු ඒ අත්දැකීම් පොතක් වශයෙන් එළිදක්වන්නේ එක එක නායකයන්ගේ රෙදි එක එක පරිච්ෙඡ්ද වශයෙන් වෙන්කොට ගැලවීමෙනි.

නේරු පිළිබඳව වෙන් කර ඇති පරිච්ෙඡ්දයන්හි මතායි, කාන්තාවන් සමග නේරුගේ තිබූ පෞද්ගලික සබඳතාවන් විස්තර කොට දක්වා තිබේ. මවුන්ට්බැට්න් සාමිවරයාගේ භාර්යාව වූ එඞ්විනා හා නේරුගේ තිබූ ප්ලෙටෝනික ආදරය හැරුණු කොට පද්මජා නායිදු (ප්‍රකට ඉන්දීය කිවිඳිය සරෝජිනී නායිදුගේ දියණිය* හා ම්රිදුලා සරාබායි ඇතුළු නේරුගේ ස්ත්‍රී සබඳතා ගැන තොරතුරු සඳහන් කොට තිබේ.

”මවුන්ට්බැට්න් ආර්යාව පිටත්ව ගිය පසු බටහිර පර්යන්තයේදී මට පද්මජා හමු විය. වෙනත් කතාබහ අතර ඇය ශෝකයෙන් පැවසුවේ, ”ජවහර් එක ගෑනියෙකුගෙ මිනිහෙක් නොවෙයි’’ යනුවෙනි. ඇය එය හොයාගන්නට ලොකු කාලයක් ගත්තා යැයි මම මටම කියා ගතිමි. වසරකට පසු මවුන්ට්බැට්න් ආර්යාව වූ එඞ්විනාගේ ඡුායාරූප දෙකක් නේරුගේ නිදන කාමරයේ තිබෙනු දක්නා ලද්දේය. තම එක ඡුායාරූපයක්වත් එහි නැති බව වූ සිතිවිල්ල පද්මජාට දරාගත නොහැකි විය. ඇය තමාගේ කුඩා එහෙත් හැඟීම් අවුස්සනසුළු උඩුකයේ සිතුවමක් ගෙනැවිත් නේරුගේ නිදන කාමරයේ ගිනි උදුන ඉහළින් එල්ලූවාය. නේරුට ඇඳේ වැතිරී සිටියදී කෙළින්ම එය දර්ශනය වන ස්ථානය එය විය.’

නේරුගේ දේශපාලන භාවිතය ගැන විරුද්ධවාදීන්ගේ අදහස පිළිබඳ අත්දැකීමක් මතායි මෙසේ ගෙනහැර දක්වයි.

‘අහමඞ් කිඞ්වායි නින්දිත ජාතිවාදියෙක් විය. පාකිස්තානය ලෙස බෙදෙන සමයේ හා ජනතාවගේ සංක්‍රමණික අවධියේ පටෙල්, නේරුව විහිළුවට ලක් කරමින් සතුටු විය. වරෙක කොන්ග්රස් මන්ත්‍රීන් රැුස්ව සිටි අවස්ථාවක ඔහු පැවසුවේ ඉන්දියාවේ සිටින්නේ එක් මුස්ලිම් ජාතිකයකු බවයි. මන්තී‍්‍රන් පිරිස ඒ කවුදැයි ඇසුවේ පටෙල්, අහමඞ් කිඞ්වායිගේ නම පවසනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් සියල්ලන් පුදුමයට පත්කරමින් ඔහුගේ පිළිතුර වූයේ ”මවුලානා නේරු” යනුවෙනුයි.’

17 පරිච්ෙඡ්දය මතායි වෙන්කර ඇත්තේ ඉන්දිරා ගාන්ධිගේ සැමියා වූ ෆෙරෝස් ගාන්ධිගේ විස්තර පවසන්නටය.

‘අලහබාද්හි පාසි ජාතික මද්‍යසාර වෙළෙන්දෙකුගේ පුතකු වූ ෆෙරෝස් ගාන්ධි, කමලා නේරු මැතිනියට සමීප වූයේ ස්වෙච්ඡුා කොන්ග්රස් ක්‍රියාකාරිකයකු ලෙසය. ඇය අලහබාද් ප්‍රදේශයේ දේශපාලන කටයුතු සඳහා පැමිණි විට ඇගේ සහායකයකු ලෙස ස්වෙච්ඡුාවෙන්ම ක්‍රියා කරමින් ඇය සමග ප්‍රදේශයේ සංචාරය කළේය. එහෙත් ඔහු අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දැක්වූවෙක් නොවීය. මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ අත්අකුරු කුඩා දරුවෙකුගේ මෙන් විය. 1935 දෙසැම්බර් අග භාගයේ පමණ - කමලා නේරුගේ අභාවයට දෙමසකට පමණ පෙර - ජර්මනියේ බැඞ්න්වෙයිලර්හිදී කමලා නේරු සිය සැමියා වූ ජවහර්ලාල් හා කතාබහක නියැළී සිටියාය. ඔවුන්ගේ සමීප මිතුරෙකු වූ නානු ද (ඒ.සී.එන්. නම්බියාර්* ඒ අවස්ථාවේ එහි විය. ඉන්දිරාගේ අනාගතය ගැන තමන් බොහෝ කරදරයෙන් සිටින බව කමලා එහිදී පැවසුවාය. ඇය තදින් ප්‍රකාශ කළේ ඉන්දිරා, ෆෙරෝස් ගාන්ධි හා විවාහ වනවාට තමා එකහෙළාම විරුද්ධ බවය. ෆෙරෝස් ගාන්ධි අවංක පුද්ගලයෙකු නොවන බව ඇගේ අදහස විය. අනෙක් අතින් ෆෙරෝස් කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නැති ඉන්දිරාට කිසිදු උදව්වක් කළ නොහැකි පුද්ගලයකු බවද ඇය පැවසුවාය. ආවේගයෙන් කතා කළ ඇය ඉක්මණින්ම වෙහෙසට පත්වූවාය. ආයාසයෙන් ඇය පැවසුවේ මගේ දරුවාගේ ජීවිතය අමාරුවේ දමන්නට නොහැකි බවයි. සියල්ල අසා සිටි නේරු කාරණය තමාට භාර දෙන ලෙස පවසා එතැනින් පිටව ගියේය. කමලා නානු දෙසට හැරී මෙසේ පැවසුවාය. ”ඔහු කිවූ දේ ඔබට ඇසුණා නොවේද? ඉන්දු (ඉන්දිරා* මා හැර වෙන කිසිවකුවත් කියන දේ අහන්නේ නැහැ. මට ඇය ෆෙරෝස්ගෙන් ඈත් කරන්නට පුළුවන්. ඒත් මගේ අවසානය ඉතා ළඟයි. ජවහර් කිසිදා ඇය ගැන බලන්නේ නැහැ. අවසානයේ ඇය ජීවිතය වරද්දා ගන්නවා.’

ෆෙරෝස් ගාන්ධි ගැන කමලා නේරුගේ මතය නිවැරදි බව පවසන මතායි ඊට උදාහරණ ගෙනහැර දක්වයි.

‘1947 දී ෆෙරෝස් ගාන්ධි ලක්නව් නැෂනල් හෙරල්ඞ් පත්‍රයේ ආධුනික මාධ්‍යවේදිනියක ලෙස වැඩ කළ තරුණියක හා පේ‍්‍රමයෙන් බැඳුනේය. මෙය දැනගත් රුසියාවේ වෙසෙන ඇගේ මව වූ පණ්ඩිට් මැතිනිය වහාම පැමිණ ඇගේ දියණිය මොස්කව් වෙත රැුගෙන ගියාය. ෆෙරොස්ගේ පේ‍්‍රම කතා ඉන් අවසන් වූයේ නැත. මෙවර ඔහු හාද වූයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරයකුගේ දියණියක සමගය. ඒ වනවිට ඇය නවදිල්ලියේ සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයේ රැුකියාවක නියුතුව සිටියාය. දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. ෆෙරෝස් තම අරමුණ ඉන්දිරාට කියූ අතර ඇය පැවසුවේ තමන්ගෙන් එයට විරුද්ධත්වයක් නොමැති බවය. (ඒ වනවිට ඉන්දිරාට ෆෙරෝස්ව අන්තයටම එපාවී තිබිණි.* වැඩිමහල් දරුවා තම භාරයට ගැනීමට ෆෙරෝස්ට අවශ්‍ය වූ අතර ඉන්දිරා එයට දැඩිව විරුද්ධ වූවාය. ඒ අතර තම දියණියගේ දළු ලමින් තිබෙන රොමෑන්තික පේ්රමයේ් ප්‍රවෘත්තිය ලක්නව් වෙත කාන්දු වූයෙන් මුස්ලිම් ඇමැතිවරයා වික්ෂිප්ත විය. වහාම නවදිල්ලිය වෙත පැමිණි ඔහු දියණිය ආපසු රැුගෙන ගියේය.’

1957 සිට 1962 දක්වා ඉන්දීය රජයේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස හා ඉන්පසු නේරු හැරෙන්නට ඉන්දියාවේ බලවත්ම පුද්ගලයා ලෙස සැලකූ ක්‍රිෂ්ණා මෙනන් පිළිබඳ මතායිගේ හෙළිදරව්ව මෙසේය. මතායි හෙළි කරන මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ක්‍රිෂ්ණා බි්රතාන්යයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ 1951 වර්ෂයේය.

”ක්‍රිෂ්ණා මෙනන්ගේ අර්බුදය එන්න එන්නම පාර්ලිමේන්තුව රත් කරමින් පැවතියේය. මේ අවස්ථාවේ රාජ්කුමාරි අම්රිට් කෞර් ඇතුළු ලන්ඩන් සිට පැමිණෙන්නන් ලන්ඩනයේ ඉන්දියා හවුස්හි නියම තත්ත්වය ගැන වාර්තා සැපයූවෝය. ඒ අනුව ක්‍රිෂ්ණා අධිඋත්තේජන ඖෂධවල පිහිටෙන් නින්දිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනා බව ඔවුන් දැනුම් දුන්හ. 1951 ඔක්තෝබර් මාසයේ දිනක අගමැතිවරයා මට කතා කොට ලන්ඩනයට ගොස් විමර්ෂණයක් කොට ක්‍රිෂ්ණා පිළිබඳ සියලූ තොරතුරු තමන්ට වාර්තා කරන ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව ලන්ඩනයට ගිය මා එහිදී හමු වූ පළමු පුද්ගලයා ක්‍රිෂ්ණාගේ පැරණි මිතුරෙකු හා ආධාරකරුවකු වූ වෛද්‍ය හැන්ඩූ ය. ඔහු පැවසුවේ ක්‍රිෂ්ණා මෙනන් ලෙඩෙකු හා පිස්සු හැදීමට ඉතා ආසන්න වූවකු බවය. ඔහු තම ජවය පවත්වා ගැනීම පිණිස ලූමිනෝල් හා තවත් ජවාධික ඖෂධ පාවිච්චි කරන බව හෙතෙම පැවසීය. හැන්ඩූ තවදුරටත් පැවසූයේ අගමැතිවරයා ක්‍රිෂ්ණා කොමසාරිස් කාර්යාලයේ තවමත් තබාගෙන සිටීම ගැන තමා පුදුම වන බවය.

ඉන්පසු මා බි්රතාන්ය වෛද්‍යවරයකු හමු වූ අතර ඔහු පැවසුවේ ක්‍රිෂ්ණා මෙනන් විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ලබමින් සිටිනා බවත් ඔහුත් සමග කාන්තා සාමාජිකාවක් ද ඊට සහභාගි වන බවත්ය. ක්‍රිෂ්ණා මෙනන් තදබල හිංසාවාදී උමතුවක් සහිත මානසික රෝගයකින් පෙලෙන බව ඔහුගේ අදහස විය.

මෙහි සඳහන් කළයුතු විශේෂ කාරණය නම් හිංසාවාදී උමතුවකින් පෙලෙන බව මතායි පවසන ක්‍රිෂ්ණා මෙනන් 1954 දී ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන ‘පද්ම විභූෂණ’ සම්මානයෙන් පිදුම් ලබන බවය. එපමණක් නොව ඔහු 1947 සිට 1952 දක්වා බි්රතාන්යයේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙසද, 1953 සිට 1956 දක්වා මදුරාසි ප්‍රාන්තය නියෝජනය කරමින් ද, 1956 හා 1957 කේරළ ප්‍රාන්තය නියෝජනය කරමින්ද, 1957 සිට 1967 දක්වා උතුරු මුම්බායි නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැරීය. 1952 සිට 1962 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ ඉන්දීය තාතාපති විය. එපමණක් නොව 1957 සිට 1962 දක්වා ඉන්දීය රජයේ බලවත්ම ඇමැති තනතුරක් වූ ආරක්ෂක ඇමැති පදවිය ද ඉසිලීය. මානසික රෝගියකුට දේශපාලනයේ යාහැකි දුර කෙතෙක්දැයි මතායි මෙහිදී නොසඟවා හෙළි කර තිබේ.

මේ සියල්ලටම වඩා ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ මතායිගේ පොතෙහි ඉවත් කරන ලද පරිච්ෙඡ්දයකි. මතායි සිය ග්රන්ථයෙහි 153 පිටුවෙන් ආරම්භ වන 29 වන පරිච්ෙඡ්දය නම් කරන්නේ ‘ඇය’ යනුවෙනි. එහෙත් ”ඇය” පරිච්ෙඡ්දය ග්‍රන්ථයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබේ. කතුවරයාගේ අතිශය පෞද්ගලික අත්දැකීම් ඇතුළත් කොට ඞී. එච්. ලෝරන්ස් ශෛලියෙන් ලියූ ‘ඇය’ පරිච්ෙඡ්දය අවසන් මොහොතේ ග්‍රන්ථයෙන් ඉවත් කළ බව ප්‍රකාශකයන් විසින් සටහනක් තබා තිබේ. එහෙත් ඉවත් කළ ‘ඇය’ පරිච්ෙඡ්දය අනුමත නොකළ පිටපතක් ලෙස අන්තර්ජාලය ඔස්සේ කියවිය හැක්කේය.

ඔයැ ඛසෙැ දෙ ෂබාසර් භැයරම ඨ්බායස නම් ඉන්දිරා ගාන්ධිගේ චරිතාපදානය ලියන කැතරින් ෆ්රෑන්ක් ලේඛිකාව ‘ඇය’ පරිච්ෙඡ්දය ගැන මෙසේ පවසයි. ”හැත්තෑව දශකයේදී තම ස්වයංචරිතාපදානය ලියන මතායි, ඉන්දිරා ගාන්ධි හා තමන් වසර 12 ක පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වූ බව පවසයි. ‘ඇය’ නම් වූ මේ පිළිබඳ ඇතුළත් පරිච්ෙඡ්දය පොත ප්‍රකාශයට පත් කරන්නට ආසන්නව තිබියදී මතායි විසින්ම ඉවත් කරගෙන තිබේ. ඒ වනවිට ඉන්දිරා බලයෙන් පහව සිටිය ද මේ ‘ඇය’ පරිච්ෙඡ්දය විනාශ කර ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ අතර එය කවදා හෝ නැවත මතුවෙතැයි සමහරු සැක කළහ. නමුත් අසූව දශකයේ මුල් භාගයේදී මාතායිගේ මරණයෙන් වසර පහකට පසුව එය නැවත මතු වූයේ ඉන්දිරාගේ කාලයේදීමය. ඇගෙන් වෙන්වූ ලේලිය මේනකා ගාන්ධි ඒ හා සමගම එය ඉන්දිරාගේ සතුරන් අතර බෙදා හැරියාය.”

නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ විශේෂ සහායකයාව 1946 සිට 1959 දක්වා සේවය කළ එම්. ඕ. මතායි එම අවධියේ නේරු ළඟට ඉන්දියාවේ සිටි බලවත්ම පුද්ගලයා විය. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ නේරු ගැන සියලූ දෙයක්ම දැන සිටි එකම තැනැත්තා මතායි ය. දේශපාලනය, කොන්ග්රස් නායකයන්, නිලධාරීන්, මුදල්, ගැහැණු, ලිංගික ක්‍රියා, මධ්‍යසාර ආදිය පිළිබඳ නේරුගේ උවමනා එපාකම් හා අතිශය පුද්ගලික කාරණා නිවැරදිව දැන සිටි එකම තැනැත්තා ඔහු විය. මතායි අවංකව හා සෘජුව සියල්ල හෙළි කරන අතර, ”මෙම පොත ලිවීමට පටන් ගැනීමට පෙර සම්ප්‍රදායික ස්වභාවයේ හා පෞද්ගලිකත්වයේ සියලූ පක්ෂපාතිත්වයන් මගේ මනසින් අත්හිටුවීමි. ඉතිහාසය පිළිබද මගේ යුතුකම පමණක් ඉතිරි කර ගතිමි. නේරුගේ ශෛලිය, ක්‍රිෂ්ණා මෙනන්ගේ පෞද්ගලික පුරුදු, ෆෙරෝස් ගාන්ධිගේ ගතිගුණ සහ මවුන්ට්බැට්න්ගේ දුර්වලතා පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොවූ සත්‍යයන් මෙහි බහා තිබේ. මේ කර්තව්‍යයේදී ශාස්ත්‍රී, ඉන්දිරා ගාන්ධි, පටෙල්, කිඞ්වායි, මවුලානා අසාද්, මවුන්ට්බැට්න් ආර්යාව ආදීන් දෙස නව ආලෝකයක් විහිදුවා සත්‍යය එළිය කර තිබේ. මේ කර්තව්‍යය නූතන ඉන්දියානු ඉතිහාසයට විශාල දායකත්වයක් සපයයි. මන්ද යත් බලවත් පුද්ගලයන් බොහෝ විට ජාතිය ගොඩනැගීමට හිතකර නොවන අරමුණු පිණිස නේරු හැසිරවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන බැවිනි’යි මතායි සිය පොතේ පෙරවදනේ පවසයි.

බලය අයුතු ලෙස පරිහරණය කළැයි කොමියුනිස්ට්වාදීන් විසින් ඔහුට එරෙහිව එල්ල කරන ලද පදනම් විරහිත චෝදනා නිසා කලකිරුණු මතායි 1959 දී සේවයෙන් ඉල්ලා අස්වූ අතර ඒ නිසාම අඳුරු වීදුරුවකින් වැසී තිබුණු ඉන්දීය දේශපාලනයේ තිත්ත ඇත්ත පිළිබඳ සත්‍යවාදී විස්තරයක් කිරීමට තමන් සුදුසුකම් ලැබූ බව ඔහු පවසයි.

නිමල් ෆ්‍රැන්සිස්

[QUOTE="kalaweddha, post: 25113703, member: 351536"] [b]ඉන්දීයානු මාතායි ගේ රස වූ කුණු කතා - Indian version of Ranja[/b] [SIZE="5"]ශී‍්‍ර ලංකා රංජන්ගේ ඉන්දීයානු මාතායි ගේ රස වූ කුණු කතා... රන්ජන්ගේ හඬපට කෙළිය දිනෙන් දින උත්කර්ෂයට නැංවෙමින් තිබේ. දවස උදා වෙද්දී අද දින රෙදි උනා ගන්නේ කවුදැයි දැනගැනුමට මහජනතාව පුල පුලා බලා සිටිති. ඒ ගැන දැන ගැනීමට සාමාන්‍ය ජනයා ප්රවෘත්ති ප්‍රකාශ නරඹන අතර නව තාක්ෂණය භාවිතා කිරීමට දන්නා උදවිය ඊට කළින්, රෙදි උනා ගන්නා එකාගේ සෙළුව අන්තර් ජාලයෙන් වඩාත් සවිස්තරව දැක බලාගනිති. මේ දිනවල රූපවාහිනී නාලිකාකරුවන්ගේ ද කරල පැහී තම තමන්ගේ රේටින්ග්ස් තරගයට ඉහළ දමාගන්නා ආකාරයක් ද දක්නට ලැබෙයි. අපේ රටේ ජනතාව කවි, කතන්දර අසන්නට ස්වභාවයෙන්ම රුචි ජාතියක් බව ලෝක ප්‍රසිද්ධය. ජානවලින්ම පැවත එන අපේ මේ මාහැඟි පුරුද්ද පටන්ගන්නේ මව් කුසේ සිටමය. ඉන්පසු ආත්තම්මාගෙන් කතාන්දර අසාගන්නා අවධියද ආදිය පසුකොට රූපවාහිනී වැල් ටෙලිවලින් මාර කතන්දර අසාගන්නා අවධිය හරහා පැමිණ ප්‍රවෘත්තිවලින් ඒ වැඬේ කරගන්නා අවධියට දැන් පැමිණ තිබේ. ඒ කෙසේ වුවද කෙනෙකු තවකෙකු විශ්වාස කොට කියනා දෙයක් හෝ කරනා දෙයක් ඔහුට හොරෙන් තවකෙකුට කීම ලජ්ජා නැති අශික්ෂිත දෙයකි. ගමේ ගොඬේ භාෂාවෙන් කියතොත් අසික්කිත වැඩකි. චීත්ත වැඩකි. එසේම කෙනෙකු ඔබ විශ්වාස කොට පවසනා දෙයක් ඔබට නොදන්වා පටිගත කිරීම නීති විරෝධී වැඩකි. (දුරකථන සමාගමකට අප ඇමතුමක් ගත් විට ”වඩාත් හොඳ සේවාවක් සැලසීම සඳහා මේ ඇමතුම පටිගත වන බව කරුණාවෙන් සළකන්න’යි (එසේ නොකිරීම වෙනම කාරණාවකි.* අපට ඇසෙන්නේ එබැවිනි. ඒ, ඔබ ඊට අකැමති නම් ඔබට එම ඇමතුම විසන්ධි කරන්නටය.* ඉතින් ඒ පුද්ගලික කතාබහ එකෙකු දෙන්නෙකුට නොව මුළු ලෝකයටම කීම නොහොත් ඇසෙන්නට සැලැස්වීම කෙතෙක් අසික්කිතදැයි සිතාගත නොහැකි තරම්ය. බුදුන් වහන්සේ දස අකුසල්හි කේළාම් කීම යනුවෙන් අර්ථ දක්වා තහංචි පනවා ඇත්තේ මිනී මරාගන්නට තරම් දුරදිග යාහැකි මේ අමන වැඬේය. එහෙත් එකී කේළම්, පුද්ගලයෙකුට වඩා රටකට, රටක ජනතාවට අතිශය ලෙස බලපාන කාරණා හෙළිදරව් කරයි නම් ජනතාව ඒවා දැනගතයුත්තේයැයිද ඒවා දැනගැනීමට අයිතියක් ඇතැයි ද අපි සිතමු. අප ගරු කොට ඇත්තේ, අප ආදරය කොට ඇත්තේ මොන තරම් අසික්කීත පුද්ගලයන්ටදැයි හා අපව මෙහෙයවා ඇත්තේ අපේ ඉරණම තීන්දු කොට ඇත්තේ මොන තරම් අමනයින්දැයි අපට දැනගන්නට ලැබෙන්නේ එවිටය. එකී ඇත්ත අපට දැනගන්නට සැලැස්වූ රන්ජන් මහතාට අප හද පත්ලෙන්ම ස්තුතිවන්ත විය යුතු වන්නේ ඒ නිසාය. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/gandi1111.jpg[/IMG] රන්ජන් මහතා මේ කළ වැඬේ ඉතිහාසයේ පළමු වරට සිදු වූ දෙයක් නොවන්නේය. මෙවැනි සිද්ධීන් මේ ආකාරයට නොවුණත් මීට සමාන ආකාරයකින් මීට පෙර සිදු වී ඇත්තේය. අපේ අසල්වැසියා වූ ඉන්දියාවේ ද වරක් මෙවැනි දෙයක් සිදුවිය. ඒ ඉන්දීය නායකයන්ගේ රෙදි ගැලවෙන ආකාරයේ පොතක් පළවීමය. (රන්ජන් මහතා ආදර්ශයට ගත්තේ ඒ පොත යැයි අප නොකියන්නේ රන්ජන් මහතා පොත්පත් කියවීම වැනි අමන මරිමෝඩ වැඩ කරන අයෙක් යැයි අප හීනෙන්වත් නොසිතන නිසාය.* එකී පොත මුද්‍රණ ද්වාරයෙන් පිට වූ සැණින් හොල්මන් වූ ඉන්දීය නායකයන් වහා එය තහනම් කළේ ගැලවී වැටෙන තම වස්ත්‍රයන් දණහිස හරියේදීවත් අල්ලාගනු පිණිසය. එහෙත් ඒ වැඬේ හරි නොගියේ පොතෙහි පීඞීඑෆ් පිටපතක් අන්තර්ජාලය පුරා සැරිසරන්නට පටන්ගැනීම නිසාය. මේ ආන්දෝලනාත්මක පොතේ නම Reminiscences of the Nehru Age (1978) and My Days with Nehru (1979). එම්. ඕ. මතායි නම් මහතකු විසින් නේරු යුගයේ ඔහු ඇසුරු කළ ඉන්දීය නායකයන් පිළිබඳ ඔහුගේ අතිශය පෞද්ගලික අත්දැකීම් මෙයින් හෙළි කොට තිබේ. මතායි යනු ඉන්දීය අගමැතිවරයකු වූ ජවහර්ලාල් නේරුගේ පුද්ගලික සහායක ලෙස 1946 සිට 1959 දක්වා අවුරුදු 13 ක් පමණ සේවය කළ කාලයේ ඉන්දීය නායකයන් බොහොමයක් ඉතා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකි. ඔහු ඒ අත්දැකීම් පොතක් වශයෙන් එළිදක්වන්නේ එක එක නායකයන්ගේ රෙදි එක එක පරිච්ෙඡ්ද වශයෙන් වෙන්කොට ගැලවීමෙනි. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/gandi222.jpg[/IMG] නේරු පිළිබඳව වෙන් කර ඇති පරිච්ෙඡ්දයන්හි මතායි, කාන්තාවන් සමග නේරුගේ තිබූ පෞද්ගලික සබඳතාවන් විස්තර කොට දක්වා තිබේ. මවුන්ට්බැට්න් සාමිවරයාගේ භාර්යාව වූ එඞ්විනා හා නේරුගේ තිබූ ප්ලෙටෝනික ආදරය හැරුණු කොට පද්මජා නායිදු (ප්‍රකට ඉන්දීය කිවිඳිය සරෝජිනී නායිදුගේ දියණිය* හා ම්රිදුලා සරාබායි ඇතුළු නේරුගේ ස්ත්‍රී සබඳතා ගැන තොරතුරු සඳහන් කොට තිබේ. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/gandi0.jpg[/IMG] ”මවුන්ට්බැට්න් ආර්යාව පිටත්ව ගිය පසු බටහිර පර්යන්තයේදී මට පද්මජා හමු විය. වෙනත් කතාබහ අතර ඇය ශෝකයෙන් පැවසුවේ, ”ජවහර් එක ගෑනියෙකුගෙ මිනිහෙක් නොවෙයි’’ යනුවෙනි. ඇය එය හොයාගන්නට ලොකු කාලයක් ගත්තා යැයි මම මටම කියා ගතිමි. වසරකට පසු මවුන්ට්බැට්න් ආර්යාව වූ එඞ්විනාගේ ඡුායාරූප දෙකක් නේරුගේ නිදන කාමරයේ තිබෙනු දක්නා ලද්දේය. තම එක ඡුායාරූපයක්වත් එහි නැති බව වූ සිතිවිල්ල පද්මජාට දරාගත නොහැකි විය. ඇය තමාගේ කුඩා එහෙත් හැඟීම් අවුස්සනසුළු උඩුකයේ සිතුවමක් ගෙනැවිත් නේරුගේ නිදන කාමරයේ ගිනි උදුන ඉහළින් එල්ලූවාය. නේරුට ඇඳේ වැතිරී සිටියදී කෙළින්ම එය දර්ශනය වන ස්ථානය එය විය.’ [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/gandi1.jpg[/IMG] නේරුගේ දේශපාලන භාවිතය ගැන විරුද්ධවාදීන්ගේ අදහස පිළිබඳ අත්දැකීමක් මතායි මෙසේ ගෙනහැර දක්වයි. ‘අහමඞ් කිඞ්වායි නින්දිත ජාතිවාදියෙක් විය. පාකිස්තානය ලෙස බෙදෙන සමයේ හා ජනතාවගේ සංක්‍රමණික අවධියේ පටෙල්, නේරුව විහිළුවට ලක් කරමින් සතුටු විය. වරෙක කොන්ග්රස් මන්ත්‍රීන් රැුස්ව සිටි අවස්ථාවක ඔහු පැවසුවේ ඉන්දියාවේ සිටින්නේ එක් මුස්ලිම් ජාතිකයකු බවයි. මන්තී‍්‍රන් පිරිස ඒ කවුදැයි ඇසුවේ පටෙල්, අහමඞ් කිඞ්වායිගේ නම පවසනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් සියල්ලන් පුදුමයට පත්කරමින් ඔහුගේ පිළිතුර වූයේ ”මවුලානා නේරු” යනුවෙනුයි.’ 17 පරිච්ෙඡ්දය මතායි වෙන්කර ඇත්තේ ඉන්දිරා ගාන්ධිගේ සැමියා වූ ෆෙරෝස් ගාන්ධිගේ විස්තර පවසන්නටය. ‘අලහබාද්හි පාසි ජාතික මද්‍යසාර වෙළෙන්දෙකුගේ පුතකු වූ ෆෙරෝස් ගාන්ධි, කමලා නේරු මැතිනියට සමීප වූයේ ස්වෙච්ඡුා කොන්ග්රස් ක්‍රියාකාරිකයකු ලෙසය. ඇය අලහබාද් ප්‍රදේශයේ දේශපාලන කටයුතු සඳහා පැමිණි විට ඇගේ සහායකයකු ලෙස ස්වෙච්ඡුාවෙන්ම ක්‍රියා කරමින් ඇය සමග ප්‍රදේශයේ සංචාරය කළේය. එහෙත් ඔහු අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දැක්වූවෙක් නොවීය. මුළු ජීවිත කාලය පුරාම ඔහුගේ අත්අකුරු කුඩා දරුවෙකුගේ මෙන් විය. 1935 දෙසැම්බර් අග භාගයේ පමණ - කමලා නේරුගේ අභාවයට දෙමසකට පමණ පෙර - ජර්මනියේ බැඞ්න්වෙයිලර්හිදී කමලා නේරු සිය සැමියා වූ ජවහර්ලාල් හා කතාබහක නියැළී සිටියාය. ඔවුන්ගේ සමීප මිතුරෙකු වූ නානු ද (ඒ.සී.එන්. නම්බියාර්* ඒ අවස්ථාවේ එහි විය. ඉන්දිරාගේ අනාගතය ගැන තමන් බොහෝ කරදරයෙන් සිටින බව කමලා එහිදී පැවසුවාය. ඇය තදින් ප්‍රකාශ කළේ ඉන්දිරා, ෆෙරෝස් ගාන්ධි හා විවාහ වනවාට තමා එකහෙළාම විරුද්ධ බවය. ෆෙරෝස් ගාන්ධි අවංක පුද්ගලයෙකු නොවන බව ඇගේ අදහස විය. අනෙක් අතින් ෆෙරෝස් කිසිදු අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නැති ඉන්දිරාට කිසිදු උදව්වක් කළ නොහැකි පුද්ගලයකු බවද ඇය පැවසුවාය. ආවේගයෙන් කතා කළ ඇය ඉක්මණින්ම වෙහෙසට පත්වූවාය. ආයාසයෙන් ඇය පැවසුවේ මගේ දරුවාගේ ජීවිතය අමාරුවේ දමන්නට නොහැකි බවයි. සියල්ල අසා සිටි නේරු කාරණය තමාට භාර දෙන ලෙස පවසා එතැනින් පිටව ගියේය. කමලා නානු දෙසට හැරී මෙසේ පැවසුවාය. ”ඔහු කිවූ දේ ඔබට ඇසුණා නොවේද? ඉන්දු (ඉන්දිරා* මා හැර වෙන කිසිවකුවත් කියන දේ අහන්නේ නැහැ. මට ඇය ෆෙරෝස්ගෙන් ඈත් කරන්නට පුළුවන්. ඒත් මගේ අවසානය ඉතා ළඟයි. ජවහර් කිසිදා ඇය ගැන බලන්නේ නැහැ. අවසානයේ ඇය ජීවිතය වරද්දා ගන්නවා.’ ෆෙරෝස් ගාන්ධි ගැන කමලා නේරුගේ මතය නිවැරදි බව පවසන මතායි ඊට උදාහරණ ගෙනහැර දක්වයි. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/26/nim/gandi2.jpg[/IMG] ‘1947 දී ෆෙරෝස් ගාන්ධි ලක්නව් නැෂනල් හෙරල්ඞ් පත්‍රයේ ආධුනික මාධ්‍යවේදිනියක ලෙස වැඩ කළ තරුණියක හා පේ‍්‍රමයෙන් බැඳුනේය. මෙය දැනගත් රුසියාවේ වෙසෙන ඇගේ මව වූ පණ්ඩිට් මැතිනිය වහාම පැමිණ ඇගේ දියණිය මොස්කව් වෙත රැුගෙන ගියාය. ෆෙරොස්ගේ පේ‍්‍රම කතා ඉන් අවසන් වූයේ නැත. මෙවර ඔහු හාද වූයේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරයකුගේ දියණියක සමගය. ඒ වනවිට ඇය නවදිල්ලියේ සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයේ රැුකියාවක නියුතුව සිටියාය. දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. ෆෙරෝස් තම අරමුණ ඉන්දිරාට කියූ අතර ඇය පැවසුවේ තමන්ගෙන් එයට විරුද්ධත්වයක් නොමැති බවය. (ඒ වනවිට ඉන්දිරාට ෆෙරෝස්ව අන්තයටම එපාවී තිබිණි.* වැඩිමහල් දරුවා තම භාරයට ගැනීමට ෆෙරෝස්ට අවශ්‍ය වූ අතර ඉන්දිරා එයට දැඩිව විරුද්ධ වූවාය. ඒ අතර තම දියණියගේ දළු ලමින් තිබෙන රොමෑන්තික පේ්රමයේ් ප්‍රවෘත්තිය ලක්නව් වෙත කාන්දු වූයෙන් මුස්ලිම් ඇමැතිවරයා වික්ෂිප්ත විය. වහාම නවදිල්ලිය වෙත පැමිණි ඔහු දියණිය ආපසු රැුගෙන ගියේය.’ 1957 සිට 1962 දක්වා ඉන්දීය රජයේ ආරක්ෂක ඇමැතිවරයා ලෙස හා ඉන්පසු නේරු හැරෙන්නට ඉන්දියාවේ බලවත්ම පුද්ගලයා ලෙස සැලකූ ක්‍රිෂ්ණා මෙනන් පිළිබඳ මතායිගේ හෙළිදරව්ව මෙසේය. මතායි හෙළි කරන මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ක්‍රිෂ්ණා බි්රතාන්යයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ 1951 වර්ෂයේය. ”ක්‍රිෂ්ණා මෙනන්ගේ අර්බුදය එන්න එන්නම පාර්ලිමේන්තුව රත් කරමින් පැවතියේය. මේ අවස්ථාවේ රාජ්කුමාරි අම්රිට් කෞර් ඇතුළු ලන්ඩන් සිට පැමිණෙන්නන් ලන්ඩනයේ ඉන්දියා හවුස්හි නියම තත්ත්වය ගැන වාර්තා සැපයූවෝය. ඒ අනුව ක්‍රිෂ්ණා අධිඋත්තේජන ඖෂධවල පිහිටෙන් නින්දිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙනා බව ඔවුන් දැනුම් දුන්හ. 1951 ඔක්තෝබර් මාසයේ දිනක අගමැතිවරයා මට කතා කොට ලන්ඩනයට ගොස් විමර්ෂණයක් කොට ක්‍රිෂ්ණා පිළිබඳ සියලූ තොරතුරු තමන්ට වාර්තා කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ලන්ඩනයට ගිය මා එහිදී හමු වූ පළමු පුද්ගලයා ක්‍රිෂ්ණාගේ පැරණි මිතුරෙකු හා ආධාරකරුවකු වූ වෛද්‍ය හැන්ඩූ ය. ඔහු පැවසුවේ ක්‍රිෂ්ණා මෙනන් ලෙඩෙකු හා පිස්සු හැදීමට ඉතා ආසන්න වූවකු බවය. ඔහු තම ජවය පවත්වා ගැනීම පිණිස ලූමිනෝල් හා තවත් ජවාධික ඖෂධ පාවිච්චි කරන බව හෙතෙම පැවසීය. හැන්ඩූ තවදුරටත් පැවසූයේ අගමැතිවරයා ක්‍රිෂ්ණා කොමසාරිස් කාර්යාලයේ තවමත් තබාගෙන සිටීම ගැන තමා පුදුම වන බවය. ඉන්පසු මා බි්රතාන්ය වෛද්‍යවරයකු හමු වූ අතර ඔහු පැවසුවේ ක්‍රිෂ්ණා මෙනන් විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ලබමින් සිටිනා බවත් ඔහුත් සමග කාන්තා සාමාජිකාවක් ද ඊට සහභාගි වන බවත්ය. ක්‍රිෂ්ණා මෙනන් තදබල හිංසාවාදී උමතුවක් සහිත මානසික රෝගයකින් පෙලෙන බව ඔහුගේ අදහස විය. මෙහි සඳහන් කළයුතු විශේෂ කාරණය නම් හිංසාවාදී උමතුවකින් පෙලෙන බව මතායි පවසන ක්‍රිෂ්ණා මෙනන් 1954 දී ඉන්දියාවේ ඉහළම සම්මානයක් වන ‘පද්ම විභූෂණ’ සම්මානයෙන් පිදුම් ලබන බවය. එපමණක් නොව ඔහු 1947 සිට 1952 දක්වා බි්රතාන්යයේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙසද, 1953 සිට 1956 දක්වා මදුරාසි ප්‍රාන්තය නියෝජනය කරමින් ද, 1956 හා 1957 කේරළ ප්‍රාන්තය නියෝජනය කරමින්ද, 1957 සිට 1967 දක්වා උතුරු මුම්බායි නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දැරීය. 1952 සිට 1962 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ ඉන්දීය තාතාපති විය. එපමණක් නොව 1957 සිට 1962 දක්වා ඉන්දීය රජයේ බලවත්ම ඇමැති තනතුරක් වූ ආරක්ෂක ඇමැති පදවිය ද ඉසිලීය. මානසික රෝගියකුට දේශපාලනයේ යාහැකි දුර කෙතෙක්දැයි මතායි මෙහිදී නොසඟවා හෙළි කර තිබේ. මේ සියල්ලටම වඩා ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ මතායිගේ පොතෙහි ඉවත් කරන ලද පරිච්ෙඡ්දයකි. මතායි සිය ග්රන්ථයෙහි 153 පිටුවෙන් ආරම්භ වන 29 වන පරිච්ෙඡ්දය නම් කරන්නේ ‘ඇය’ යනුවෙනි. එහෙත් ”ඇය” පරිච්ෙඡ්දය ග්‍රන්ථයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට තිබේ. කතුවරයාගේ අතිශය පෞද්ගලික අත්දැකීම් ඇතුළත් කොට ඞී. එච්. ලෝරන්ස් ශෛලියෙන් ලියූ ‘ඇය’ පරිච්ෙඡ්දය අවසන් මොහොතේ ග්‍රන්ථයෙන් ඉවත් කළ බව ප්‍රකාශකයන් විසින් සටහනක් තබා තිබේ. එහෙත් ඉවත් කළ ‘ඇය’ පරිච්ෙඡ්දය අනුමත නොකළ පිටපතක් ලෙස අන්තර්ජාලය ඔස්සේ කියවිය හැක්කේය. ඔයැ ඛසෙැ දෙ ෂබාසර් භැයරම ඨ්බායස නම් ඉන්දිරා ගාන්ධිගේ චරිතාපදානය ලියන කැතරින් ෆ්රෑන්ක් ලේඛිකාව ‘ඇය’ පරිච්ෙඡ්දය ගැන මෙසේ පවසයි. ”හැත්තෑව දශකයේදී තම ස්වයංචරිතාපදානය ලියන මතායි, ඉන්දිරා ගාන්ධි හා තමන් වසර 12 ක පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වූ බව පවසයි. ‘ඇය’ නම් වූ මේ පිළිබඳ ඇතුළත් පරිච්ෙඡ්දය පොත ප්‍රකාශයට පත් කරන්නට ආසන්නව තිබියදී මතායි විසින්ම ඉවත් කරගෙන තිබේ. ඒ වනවිට ඉන්දිරා බලයෙන් පහව සිටිය ද මේ ‘ඇය’ පරිච්ෙඡ්දය විනාශ කර ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළ අතර එය කවදා හෝ නැවත මතුවෙතැයි සමහරු සැක කළහ. නමුත් අසූව දශකයේ මුල් භාගයේදී මාතායිගේ මරණයෙන් වසර පහකට පසුව එය නැවත මතු වූයේ ඉන්දිරාගේ කාලයේදීමය. ඇගෙන් වෙන්වූ ලේලිය මේනකා ගාන්ධි ඒ හා සමගම එය ඉන්දිරාගේ සතුරන් අතර බෙදා හැරියාය.” නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ විශේෂ සහායකයාව 1946 සිට 1959 දක්වා සේවය කළ එම්. ඕ. මතායි එම අවධියේ නේරු ළඟට ඉන්දියාවේ සිටි බලවත්ම පුද්ගලයා විය. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දශකයකට වැඩි කාලයක් තිස්සේ නේරු ගැන සියලූ දෙයක්ම දැන සිටි එකම තැනැත්තා මතායි ය. දේශපාලනය, කොන්ග්රස් නායකයන්, නිලධාරීන්, මුදල්, ගැහැණු, ලිංගික ක්‍රියා, මධ්‍යසාර ආදිය පිළිබඳ නේරුගේ උවමනා එපාකම් හා අතිශය පුද්ගලික කාරණා නිවැරදිව දැන සිටි එකම තැනැත්තා ඔහු විය. මතායි අවංකව හා සෘජුව සියල්ල හෙළි කරන අතර, ”මෙම පොත ලිවීමට පටන් ගැනීමට පෙර සම්ප්‍රදායික ස්වභාවයේ හා පෞද්ගලිකත්වයේ සියලූ පක්ෂපාතිත්වයන් මගේ මනසින් අත්හිටුවීමි. ඉතිහාසය පිළිබද මගේ යුතුකම පමණක් ඉතිරි කර ගතිමි. නේරුගේ ශෛලිය, ක්‍රිෂ්ණා මෙනන්ගේ පෞද්ගලික පුරුදු, ෆෙරෝස් ගාන්ධිගේ ගතිගුණ සහ මවුන්ට්බැට්න්ගේ දුර්වලතා පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධ නොවූ සත්‍යයන් මෙහි බහා තිබේ. මේ කර්තව්‍යයේදී ශාස්ත්‍රී, ඉන්දිරා ගාන්ධි, පටෙල්, කිඞ්වායි, මවුලානා අසාද්, මවුන්ට්බැට්න් ආර්යාව ආදීන් දෙස නව ආලෝකයක් විහිදුවා සත්‍යය එළිය කර තිබේ. මේ කර්තව්‍යය නූතන ඉන්දියානු ඉතිහාසයට විශාල දායකත්වයක් සපයයි. මන්ද යත් බලවත් පුද්ගලයන් බොහෝ විට ජාතිය ගොඩනැගීමට හිතකර නොවන අරමුණු පිණිස නේරු හැසිරවීමට උත්සාහ කළ ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන බැවිනි’යි මතායි සිය පොතේ පෙරවදනේ පවසයි. බලය අයුතු ලෙස පරිහරණය කළැයි කොමියුනිස්ට්වාදීන් විසින් ඔහුට එරෙහිව එල්ල කරන ලද පදනම් විරහිත චෝදනා නිසා කලකිරුණු මතායි 1959 දී සේවයෙන් ඉල්ලා අස්වූ අතර ඒ නිසාම අඳුරු වීදුරුවකින් වැසී තිබුණු ඉන්දීය දේශපාලනයේ තිත්ත ඇත්ත පිළිබඳ සත්‍යවාදී විස්තරයක් කිරීමට තමන් සුදුසුකම් ලැබූ බව ඔහු පවසයි. නිමල් ෆ්‍රැන්සිස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom