ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ගුවන් ගමන අවලංගු කිරීමට දිල්ලි ගුවන්තොටුපොළ කටයුතු කළේය.

    මෙසේ ගුවන් ගමන අවලංගු කර ඇත්තේ, ඉන්දියාවේ විශාලම ගුවන් සේවය වන ඉන්ඩිගෝ ගුවන් සේවය ට අයත් ගුවන් යානයකි.

    අද උදෑසන අදාළ සිදුවීම වාර්තා වී ඇති අතර, එම අවස්ථාවේ ගුවන් යානයේ සිටි සියලූම මගීන් ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටු මඟින් පිටතට ගැනීමට බලධාරීන් කටයුතු කර තිබිණි.

    මේ වනවිට අදාළ ගුවන් යානය හුදකලා කර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    චන්දෙ දීපල්ලා..නැත්නම් 💥

    Happy To Help Narendra Modi GIF by GIPHY News
     
    • Haha
    Reactions: jhnnwp and snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,599
    8,850
    113
    චන්දෙ දීපල්ලා..නැත්නම් 💥

    Happy To Help Narendra Modi GIF by GIPHY News
    එහෙ බෝම්බ බිය විතරනේ මවන්නේ... මෙහෙ උන් කෙලලා අරිනවනේ... ඒ අතින්නම් මෝඩි සීයා හොදායි
     
    • Like
    Reactions: neyohk