ඉන්දීය නිරූපිකාව අතුරුදන්
නිරුවත් වන බවට වාචාල කතා කියූ නිරූපිකාව අතුරුදන්
ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය දිනුවහොත් සියලු ඇඳුම් උනා දමා සිය සරාගී රූ සපුව ලොවට ප්‍රදර්ශනය කරන බවට වාචාල කතා දෙඩූ නිරූපිකාව මේ වනවිට අතුරුදහන්වී ඇති බව වාර්තා වේ.
මූලාශ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව ලෝක කුසලානය දිනූ පසුව විසි හැවිරිදි පූනම් පාන්ඩෙ නම් මෙම නිරූපිකාවට දුරකතන ඇමතුම් ගලාවිත් ඇති බවත් සමහරුන් නිරුවත් වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටිද්දී සමහරුන් ඇයට මරණ තර්ජන පවා එල්ල කර තිබෙන බවයි.
මේ හමුවේ, මෙම නිරූපිකාව සිය දුරකතනය විසන්ධි කර තිබෙන බවත් මේ වනවිට සොයාගත නොහැකි බවත් වාර්තා වේ.
ක්‍රිකට් ලෝලියෙකු වන තමා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම උනන්දු කරවීම අරමුණු කරගෙන ඉන්දියාව ලෝක කුසලානය ජයගත හොත් නිරුවතින් සිටින බවට පොරොන්දු වනබව පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
ඉන්දීය සංස්කෘතියට මෙය අපහාසයක් බවත් ජනප්‍රියත්වය උදෙසා මෙම නිරූපිකාවගේ මෙම පහත් ප්‍රකාශ සඳහා දඬුවම් ලබාදෙන ලෙසත් ඉල්ලමින් එරට නීතිඥයෙකු ඇයට විරුද්ධව නඩු පැවරීමක්ද කර තිබේ.
මෙම විරෝධතා හමුවේ සිය පොරොන්දුව ඉන්දියාවේදී ඉටුකළ නොහැකි නම් එය පැරිසියේදී කළහැකි බව මෙම නිරූපිකාව අතුරුදන් වීමට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙන බවද සඳහන්ය.
ඡායාරූපයේ සිටින්නේ එම නිරූපිකාවයි.

cha max