ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට..🇮🇳🇱🇰

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    a35466a47c701a143dbff40cb34bbc23_XL.jpg

    නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර, දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය තහවුරු කර තිබේ.

    මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා එළැඹෙන අගෝස්තු මාසයේ දී මෙරට සංචාරයකට එක්වනු ඇති බව වාර්තා වේ...
     
    • Love
    Reactions: EVC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,139

    Bahepu gaman toilet ekatawath yanne natuwa mulinma yanne AKDwa hambennalu. Anna ehemai malimawata lokey tiyena piliganieema :yes: :yes:

    🤭🤭
     
    • Haha
    Reactions: pazzy12

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Bahepu gaman toilet ekatawath yanne natuwa mulinma yanne AKDwa hambennalu. Anna ehemai malimawata lokey tiyena piliganieema :yes: :yes:

    🤭🤭

    AKD මේ දවස්වල UK ඉන්නේ..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    India has this policy called Neighbourhood First. Geopolitically India has bigger concerns on China. They don't want another pro-china government in Sri Lanka. In near future, the future of the world would be decided by China or India. Both countries are competing for the international trade. It happens mostly through sea routes and the shipping routes go through the Indian ocean. If India has a tight control over Indian ocean China loose it's power in trade. Similarly if China has some power in Indian ocean, India looses it's power. whoever gets to win the competition would be the next superpower. So, they definitely come to Sri Lanka. Sri Lanka is a bigger concern to India than Pakistan nowadays.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මෙන්න ලප බැල්ලිගෙ යාලුවෝ එනවා ඌව බලන්න කෝ මේ ලප කොටා.