ඉන්දීය සංචාරය පල දරයි: India’s UPI to be launched in Sri Lanka on 12th February

monson

Well-known member
  • May 7, 2007
    16,521
    9,889
    113
    :lol:

    Sri Lankan Foreign minister Ali Sabry has said that India’s Unified Payments Interface (UPI) technology will be launched on 12th February.

    Speaking to WION News diplomatic correspondent Sidhant Sibal in Perth, he said, “UPI payment gateway will be signed. And I think both our leaders will connect online” which will help increasing tourism.

    UPI is an instant real-time payment system developed by National Payments Corporation of India (NPCI). The interface facilitates inter-bank peer-to-peer and person-to-merchant transactions

    The minister is in Perth for the Indian Ocean conference. He also pointed to establishment of Indian IIT in his country.

    He said,’Delegation from Sri Lanka went to IIT Madras and they are discussing this possibility of establishing IIT campus in Sri Lanka’. (WION/NewsWire)

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,302
    1
    55,793
    113
    Kaduwela
    අලි සබ්‍රිත් ගියා
    ලපයත් ගියා
    නෝ මොල් පොන්නයත් ගියා
    මොන්සොන් උබයි මායි විතරයි ගිහිල්ලා නැත්තෙ 😥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,605
    27,123
    113
    Indiawe thambili karaththa walath UPI thiyanawa. Lanka we dammoth transaction walin kochchara % indiawata yaida

    Lankapay unge mokakhari QR ekak tibba neda? apey un ewa devlope karanne natuwa labbatada indian system use karanna yanne?
     
    • Like
    Reactions: Draco Malfoy

    hancok

    Well-known member
  • Aug 16, 2008
    35,952
    17,658
    113
    පිළි-ඇඳි-දොළ

    How much UPI transactions will be free?​

    The new guidelines on UPI transaction fees of up to 1.1% are applicable to merchants accepting payments above Rs.2,000 using PPIs, such as mobile wallets. Individuals making personal transactions using UPI are not charged any fees. Thus, UPI payments of any amount for personal transactions are free.

    Are UPI payments free or chargeable?​

    There is no extra charge for making payments via UPI. Thus, UPI payments by individuals for personal transactions are free. However, digital wallet transactions above Rs.2,000 will be charged. Users do not have to pay this charge, and the merchants have to pay the interchange fee.

    Who will pay the interchange fees?​

    The merchants pay the interchange fees to the card issuers or wallets. The interchange fee applies to small shopkeepers; thus, it will not impact them. The medium category shopkeepers will only have to pay the interchange fees for transactions above Rs.2,000. However, for high-value transactions, the payment of interchange fees will depend on whether the merchants want to absorb the higher costs or decide to pass the higher cost to customers.

    Lankapay unge mokakhari QR ekak tibba neda? apey un ewa devlope karanne natuwa labbatada indian system use karanna yanne?
    E visa master wage local ekane 3% kapana. Minimum transaction volume ekakuth thiyanawanE. Meka thambili kade ekaatath puluwan no transaction fee

    ------ Post added on Feb 10, 2024 at 11:35 PM
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,542
    862
    113
    Niyamani. Lankawe QR payment okkoma commition kapanawa, ewa okkoma private, UPI ekata no fees. anika UPI kiyane eke athule GPAY, PAYTM, Phoepe payment okkoma enawa, Bank to Bank No transfer fees
     
    • Like
    Reactions: ttj

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,454
    13,340
    113
    Malfoy Manor, Wiltshire, England.

    E visa master wage local ekane 3% kapana. Minimum transaction volume ekakuth thiyanawanE. Meka thambili kade ekaatath puluwan no transaction fee

    Niyamani. Lankawe QR payment okkoma commition kapanawa, ewa okkoma private, UPI ekata no fees. anika UPI kiyane eke athule GPAY, PAYTM, Phoepe payment okkoma enawa, Bank to Bank No transfer fees
    ochchara expensive system ekak maintain karanna loku income ekak one neda? free nam ewa maintain karanne kohomada?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    :lol:

    Sri Lankan Foreign minister Ali Sabry has said that India’s Unified Payments Interface (UPI) technology will be launched on 12th February.

    Speaking to WION News diplomatic correspondent Sidhant Sibal in Perth, he said, “UPI payment gateway will be signed. And I think both our leaders will connect online” which will help increasing tourism.

    UPI is an instant real-time payment system developed by National Payments Corporation of India (NPCI). The interface facilitates inter-bank peer-to-peer and person-to-merchant transactions

    The minister is in Perth for the Indian Ocean conference. He also pointed to establishment of Indian IIT in his country.

    He said,’Delegation from Sri Lanka went to IIT Madras and they are discussing this possibility of establishing IIT campus in Sri Lanka’. (WION/NewsWire)

    අපෙත් බං lankapay network එක ලොකුවට සද්ද දැම්මෙ නැති වුණාට නියමෙට වැඩනෙ. ඕකම පොඩ්ඩක් expand කරා නම් හරි ඉතින්. හැබැයි UPI එක මරු අපිට Flipkart එකෙන් එහෙම direct බඩු ගෙන්නන්න පුළුවන් වෙයි. අපිටත් එ‍්කෙ sell කරන්න දුන්නා නම් පක්කොන්ගෙ daraz එකට වඩා ගේමක් ගහන්න පුළුවන් වෙයි.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    6,454
    13,340
    113
    Malfoy Manor, Wiltshire, England.
    meka lanka qr ekata godak samanai neda? ehemanam mama hithanne karanna thibbe lanka qr eka expand karana eka misak indian ekak ussan awilla mehe dana eka neme.
    dan transaction commision yanawanam yanne india walata. lanka qr eka expand kalanam commision fees, payment data okkoma lankawe thiyaganna puluwan. just my thought
     
    • Like
    Reactions: hancok

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    10,361
    10,998
    113
    Kottawa
    Lankapay unge mokakhari QR ekak tibba neda? apey un ewa devlope karanne natuwa labbatada indian system use karanna yanne?
    ranil-1200-sixteen_nine.jpg
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,170
    381
    83
    UPI කියන්නේ ලංකාවේ LankaPay වගේ ඉන්දියාවේ (ඔව් පාරේ රෙන අය ඉන්න රට තමයි ) සිස්ටම් එකක්.
    එතකොට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එවුන්ට පෙට්ටි කඩේක සමෝසා එකක් කාලා QR එකෙන් ලේසියෙන් payments කරන්න පුළුවන්.
    නමුත් ඉන්දියන් කාරයෙක් ලංකාවට ඇවිල්ලා කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේවත් QR එකෙන් ලේසියෙන් payments කරන්න නම් බැරි වෙයි 😆.
    VISA MASTER CARD කාරයන්ට නම් හුලං තමයි
    sundaytimes
    කොමෙන්ට්ස් බලද්දි හිතෙන්නේ කට්ටිය වලිගේ පාගගෙන වගේ.
    මෙතන වෙන්නේ ලංකාව තුළ lankaQR එක මගින් පේමන්ට් කරන්න පුළුවන්. මේ සඳහා මෙම පහසුකම සහිත app වලින් කරගන්න පුළුවන්.
    UPI එකෙන් වෙන්නේ ඉංදියාව තුළ උන්ගේ app හරහා පේමන්ට්ස් කරගන්න පුළුවන්.
    දැන් කරන්න යන්නේ lankaQR එකයි UPI එකයි ලින්ක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ Q+ app එකෙන් ලංකාවේ commercial bank ගිණුමක තියෙන රුපියල් සල්ලි වලින් ඉන්දියාවේ Google pay QR තියෙන කඩේකින් බඩු අරං payment කරන්න පුළුවන්. ඒ විදියටම ඉන්දියාවේ ගිණුමකින් ලංකාවේ කඩේකින් උන්ගේ ඇප් එකක් හරහා පේමන්ට් කරන්න පුළුවන්.
    එතකොට මේකේ විශේෂත්වය කලින් එහෙම කරන්න පුළුවන් වුනේ VISA MASTER ... කාඩ් වලින් විතරයි. එතකොට උන්ගේ චාර්ජස් විදියට විශාල ගාණක් ගෙවන්න වුනා. නමුත් දැන් තියෙන්නේ lankaQR, UPI චාර්ජස් විතරක් ගෙවා ගෙන පේමන්ට්ස් කරන්න පුළුවන්.
    මේකයි සිද්දිය එහෙම නැතුව lankaQR එක විසික් කරලා UPI එක ලංකාවට ගේන එක නෙවෙයි වෙන්නේ.

    පලි. ඉන්දියාවේ UPI එක මේ විදියට මේ රටවල් වලිත් ක්‍රියාත්මක වෙනවා
     
    Last edited:

    meka nam aththa scene eka, godak hoda wadak. great initiative.

    mama hithanne visa master walath 3% surcharge eka ain karanna one. mama hithanne godak ratawala card surcharge illegal. master card eke asian agent kenek yt video ekaka kiwwa surchage scene eka ain karanna puluwan nam loku deyak kiyala. e kiyanne e surcharge scene eka gov eken dala thiyena ekak wennathi. ekanisa gov eken eka ain kalanam maru
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,780
    41,857
    113
    මාලඹේ
    Indiawe thambili karaththa walath UPI thiyanawa. Lanka we dammoth transaction walin kochchara % indiawata yaida

    ලංකාවේ ඇතුලේ Lanka Pay ඉන්දියාවේ Lankapay පාවිච්චි කරොත් සල්ලි කැප්පෙන්නේ පොන්ස්
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,542
    862
    113
    meka nam aththa scene eka, godak hoda wadak. great initiative.

    mama hithanne visa master walath 3% surcharge eka ain karanna one. mama hithanne godak ratawala card surcharge illegal. master card eke asian agent kenek yt video ekaka kiwwa surchage scene eka ain karanna puluwan nam loku deyak kiyala. e kiyanne e surcharge scene eka gov eken dala thiyena ekak wennathi. ekanisa gov eken eka ain kalanam maru
    Inidiawe NO Visa, Master card charges . NO ATM withdrawal charges.
     
    • Wow
    Reactions: Draco Malfoy

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,170
    381
    83
    meka nam aththa scene eka, godak hoda wadak. great initiative.

    mama hithanne visa master walath 3% surcharge eka ain karanna one. mama hithanne godak ratawala card surcharge illegal. master card eke asian agent kenek yt video ekaka kiwwa surchage scene eka ain karanna puluwan nam loku deyak kiyala. e kiyanne e surcharge scene eka gov eken dala thiyena ekak wennathi. ekanisa gov eken eka ain kalanam maru
    මේක දෙරටේ සංචාරකයන්ට වාසි.
    චාර්ජස් අඩුයි (0.5% කියලා තමයි ආරංචිය). උන්ඩියල් කපෝතියි. ඉන්දියාව තුළ ඉන්න කොට සල්ලි ළඟ තියාගන්න ඕනි නැහැ ( පෙට්ටිකඩවල පවා QR තියෙනවා.) හැබැයි ඉන්දියාවේ අය ලංකාවට ආවොත් වැඩේ අමාරුයි, කාර්ගිල්ස් එකේ පවා QR නැහැ😂. සෘජුව ගිණුම් දෙක අතර මුදල් මහ බැංකු හරහා එදින විනිමය අනුපාතය අනුව හුවමාරු වෙනවා.
     
    • Like
    Reactions: Draco Malfoy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    34,159
    22,921
    113
    Lankapay unge mokakhari QR ekak tibba neda? apey un ewa devlope karanne natuwa labbatada indian system use karanna yanne?
    Phone eke owa dagena pay kara kiyanne ithin national security eka Indian un athe thamai LOL
     
    • Dislike
    Reactions: Nelza