ඉන්දුනීසියාවේ කොරෝනා වලට කරපු බෙහෙතක්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    Yesterday received a call from a friend in Jarkarta, please listen properly, it's a true and very popular now in Indonesia.Will cure Covid in 2 hours. Take a young coconut water add a tea spoon of salt plus a lime fruit then drink it. Within 2 hours you will see the result and is cured. The friend took only once and was okay and after 3 days went for test and the results shows negative. All can try once or twice a week. Now very popular in Indonesia and has spread over to Malaysia. Please share so as to help others and safe lives.

    இந்தோனேசியா நாட்டில் இப்போது கொரோனோவை 2மணி நேரத்தில் குணப்படுத்தும் மருத்துவத்தை கண்டுபிடித்துள்ளனர்.
    ஒரு இளநீரில், ஒரு டீ ஸ்பூன் உப்பு, ஒரு ஸ்பூன் தேன், மற்றும் பாதி எலுமிச்சைபழச்சாறு சேர்த்து குடிக்கின்றனர்.
    குடித்த 2மணி நேரத்திற்கு பிறகு கொரானோவிலிருந்து குணமடைகிறார்கள்.
    இதை ஒரு முறை மட்டுமே குடித்து விட்டு, 3நாட்களுக்குப் பிறகு கோவிட் சோதனைக்குச் சென்றால், அவர்களுக்கு முடிவுகள் நெகடிவ்வாக இருக்கின்றன. இதை அனைவரும் வாரத்திற்கு ஒரு முறை அல்லது இரண்டு முறை முயற்சி செய்கிறார்கள்.
    இந்தோனேசியாவில் இப்போது மிகவும் பிரபலமாக உள்ள இந்த மருத்துவம், மலேசியா வரை பரவியுள்ளது.

    *යාළුවෙක් මටත් ඵව්වෙ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්දුනීසියාවේ තරම් ගොං හැත්තක් කොහෙවත් නෑ. ඔකුන් ඉස්කොලේවත් යන්නෙ නැති නූගත් හැත්තක් රටෙන් බාගෙකම ඉන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    ඉන්දුනීසියාවේ තරම් ගොං හැත්තක් කොහෙවත් නෑ. ඔකුන් ඉස්කොලේවත් යන්නෙ නැති නූගත් හැත්තක් රටෙන් බාගෙකම ඉන්නෙ
    ඔව් උන්ගෙ පිරිමි සෙට් ඵකනම් මෙලෝම වැඩක් නෑ.අමු කාලකන්නි.සිගරට්,කුඩු ගහ ගහ කැලෑ වල උකන ඵකයි බයික් වල සෙට් ඵකක් ඵක්ක රස්තියාදු ගහන ඵකයි කරන්නේ..ඒත් කෙල්ලොන්ට නම් මාර විදිහට ගට්ස් තියෙනව දෙයක් ඉගෙනගෙන ඉන්න තැනින් හොඳ තැනකට යන්න..උන්ගෙ රටේ පිරිමි ගැන දන්න නිසාම උන් කැමතියි වෙන රටවල පිරිමින්ට..😁
     
    • Like
    Reactions: NRTG and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් උන්ගෙ පිරිමි සෙට් ඵකනම් මෙලෝම වැඩක් නෑ.අමු කාලකන්නි.සිගරට්,කුඩු ගහ ගහ කැලෑ වල උකන ඵකයි බයික් වල සෙට් ඵකක් ඵක්ක රස්තියාදු ගහන ඵකයි කරන්නේ..ඒත් කෙල්ලොන්ට නම් මාර විදිහට ගට්ස් තියෙනව දෙයක් ඉගෙනගෙන ඉන්න තැනින් හොඳ තැනකට යන්න..උන්ගෙ රටේ පිරිමි ගැන දන්න නිසාම උන් කැමතියි වෙන රටවල පිරිමින්ට..😁
    ඔව් බන් මගෙ යාලුවෙක් ඉන්නවා ඌත් ඔකමයි කියන්නෙ.
    උන් ආගමවත් හරියට පිලි පදින්නෙ නෑලු.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් උන්ගෙ පිරිමි සෙට් ඵකනම් මෙලෝම වැඩක් නෑ.අමු කාලකන්නි.සිගරට්,කුඩු ගහ ගහ කැලෑ වල උකන ඵකයි බයික් වල සෙට් ඵකක් ඵක්ක රස්තියාදු ගහන ඵකයි කරන්නේ..ඒත් කෙල්ලොන්ට නම් මාර විදිහට ගට්ස් තියෙනව දෙයක් ඉගෙනගෙන ඉන්න තැනින් හොඳ තැනකට යන්න..උන්ගෙ රටේ පිරිමි ගැන දන්න නිසාම උන් කැමතියි වෙන රටවල පිරිමින්ට..😁
    indonesiayawa kiyanne sri lankawata udaw upakaara karala thiyena ratak. un sri lankawata haal hitan donate karala thiyenawa. indonesiyawe eka pudgala adyama sri lankawata wada wadi :)

    https://www.lankabusinessonline.com/indonesia-donates-5000mt-of-rice-to-sri-lanka/
     
    • Like
    Reactions: castellain

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    It might work in some of the cases... Only if you climb up the Coconut tree and try to pluck a nut yourself. :P
     
    • Haha
    Reactions: fallend

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    මෙච්චර මෙ යක්ක පුත්තු ඉන්න රටේ ඉන්දු නීසියාව කරපු හැටි කියවනවා. කවුරුත් කියන්නේ නෑ මෙහේ කට්ටිය කටන එවා. සින්හල බෙහෙත් කොච්චර තියනවද. ගිහින් බලහල්ලා සින්හල බෙහෙත් බඩු කඩේකට.
     
    Ccssdd

    Junior member
  • Aug 31, 2020
    27
    39
    13
    Indonesia wala thamai deaths gaana wedima me dawas wala.Ooka forward karana gon harak innawa..aluthin social media use karana wayasaka minissu hithanne oowa eththa kiyala..hadannath leesi nisa hadagena beela pressure wedi wela eeta passe aran yanna hospital wala edath na..
    Oowa forward karana buuruwanwa allala hiree danna oone..