ඉන්දුනීසියාවේ සුරාබයා හි ගිනිකන්ද නිසා ???

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්දුනීසියාවේ සුරාබයා හි ගිනිකන්ද නිසා ???

    ගිනි කන්දේ අලු නිසා ගුවන් ගමන්වලට බාදා?:shocked::shocked:

    indonesia_mount_kelud_eruption_lut01.jpg



    volcanic%20ash.ashx


    Indonesian airport personnel inspect volcanic ash covered planes and the airport of Yogyakarta about 200 kilometers (124 miles) west of the Mount Kelud volcano in East Java.


    mt-kelud-volcano.jpg



    plane729-408x264.jpg



    031727-98680a2e-95f1-11e3-831f-628faee552fc.jpg




    ගිනිකන්ද නිසා ගුවන්යානා මග හරින කොටස රතුපාට කවයෙන් දැක්වෙන්නේ..

    Bgb1xL8CAAA9CtH.png:large
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය ප්ලේන් ආයේ ලඟදි උඩ යනවා බොරු. සෑහෙන කොස්ට් එකක් යයි ඔය කෑලි ඔක්කොම සුද්ද කරන්න ගියොත්.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ade mara seen eka. :(
    14++

    :shocked: hamma

    + rep

    indunisiyawe minissu nan maara dukak widinne.. wenna tiyena okkoma wenaw unta....

    11.gif

    කෝරලේමහත්තයා;16282107 said:
    අපේ ආස්චර්්‍ය ඒ අතින් මොනතරම් වාසනාවන්තද

    ඔව් ඒකට ඉතින් ගිනිකදු නැනේ.. ජනතාවගෙ හිතේ ගින්දර මිසක්..

    මොනරෙක් දෙන්නෙක් මලාට, පිඹුරෙක් ඉදලා හිටලා ඇවිත් ගියාට, අනික් අතින් ශොක් එයාර් පොට් එක..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ප්ලේන් ආයේ ලඟදි උඩ යනවා බොරු. සෑහෙන කොස්ට් එකක් යයි ඔය කෑලි ඔක්කොම සුද්ද කරන්න ගියොත්.

    ඉන්දුනීසියාව පිහිටලා තියෙන්නේ ගිණි වලල්ලේ. එකයි මේ හැම වෙලාවෙම භූමි කම්පා, ගිණි කඳු පිපිරීම් වෙන්නේ. ඔය වටෙන් අළු සිරාවටම වස. සල්ෆර් වැඩි. මිනිසුන්ගේ හමට වැටුනොත් පිච්චෙනවා. මේ ප්ලේන් ගොඩ ගන්න එක ලේසි වෙන එකක් නෑ.