ඉන්දුනීසියාව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    14199327_1765603493708224_2616737096731614104_n.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    විකාර කියවන්න එපා බන්.ඉන්දුනීසියන් culture එකේ එදා තිබ්බ දේවල් අදටත් ඒ මිනිස්සු රැකගෙන ඉන්නේ.අපේ ලංකාවේ මෝඩයෝ වගේ නෙමේ.උදාහරණයක් විදිහට උන් වගා කරන එළවලු උනත් උන්ගේ රටට ආවේනික උන එළවලු.ලංකාවේ උන් වගේ පිටරට ගූ ගොඩවල් ඔක්කොම බදා ගන්නේ නැහැ.උන්ගේ රටේ නැටුම්,රූකඩ නැටුම්,කෑම බීම තාමත් එදා තිබ්බ වගේමයි.ඒවා වෙනස් වෙන්නේ නැහැ මේ කොහෙවත් නැති ආගමක් නිසා..උබලා අපිට අඩු ගානේ ලංකාවට ආවේණික වෙලා තිබ්බ ගස්ලබු ගෙඩියක්,මිරිස් කරලක්වත් අද දකින්න පුලුවන්ද?..උබලා ආගමට මරා ගන්නවා.ජාතියට මරා ගන්නවා.ඒත් උබලට අපිට අපේ රටේ තිබ්බ ඒ දේවල් රැකගන්න පුළුවන් උනාද?අපේ දේවල් ඔක්කොම පිටරට උන්ට පාවලා දීලා තියෙන්නේ.හැම රෙද්දම අපි ගන්නේ රටින්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002

    Patta kathawa ban.100% true..:yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia

    100%