ඉන්ධනයි පොහොරයි දුන්නනම් ගැටළු රැසක් විසදෙනවා..- ජනාධිපති

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩේ නන්දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උපදෙසක් දීපන්කෝ වහාම පෝරයි ඉන්ධනයි ගෙන්නන්න කටයුතු කරන්න කියලා ;-);-);-)

    ගොබ්බයා, රටම කාල දැන් ගොන් කතා කියනවා
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    url
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මෙරට ජනගහණයෙන් 90%ක් ග්‍රාමීයව වෙසෙන අතර ඉන් 75%ක් කෘෂිකර්මාන්තයේ නියැලෙති. ඔවුන්ට අවශ්‍ය පොහොර හා ඉන්ධන ලබාදීමෙන් ගැටලු රැසකට මෙන්ම ආහාර සැපයීම සම්බන්ධයෙන් විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිතුමා පැවසීය.
    ජනාධිපති මාධ්‍ය අංශය

    මුනම් Internet Explorer වලට වඩා ටියුබ් ලයිට් ඩයල් එකක්නේ
    Me ponnaya gedara giya nm ituru prashna tikath wisadenawa ... 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat and ITGuy25

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව