ගියර් ඔයිල්වල නියම මට්ටම සහ ගුණාත්මක බව පවත්වා ගැනීම ඔබේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට ධනාත්මක ලෙස බලපෑ හැකිය. හොඳින් ලිහිසි කළ Gearbox එකක් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, gear wheel එකිනෙකට ඇතිල්ලීම හා එමගින් ඇතිවන උෂ්ණත්වය අඩු කරයි. එමගින් ඔබගේ ඉන්දන දහනය වීමට අනවශ්‍ය, හානිකර හේතු වලකා දමා ඉන්දන ඉතුරු කරයි. මෙය කාලයත් සමඟ වඩා හොඳ ධාවනයක් සහ ඉතිරියක් බව ඔබට වටහා ගන්න පුළුවන්.
https://automantransmission.com/why_gearoil_should_be_changed_regularly/
https://automantransmission.com/why_gearoil_should_be_changed_regularly/