ඉන්ධන කාර්යක්ෂමතාව සදහා Gear Oil මාරු කිරිම වැදගත් බව ඔබ දන්නවාද?

Auto Man Transmission

Junior member
  • Jul 5, 2023
    55
    52
    18
    ගියර් ඔයිල්වල නියම මට්ටම සහ ගුණාත්මක බව පවත්වා ගැනීම ඔබේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට ධනාත්මක ලෙස බලපෑ හැකිය. හොඳින් ලිහිසි කළ Gearbox එකක් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, gear wheel එකිනෙකට ඇතිල්ලීම හා එමගින් ඇතිවන උෂ්ණත්වය අඩු කරයි. එමගින් ඔබගේ ඉන්දන දහනය වීමට අනවශ්‍ය, හානිකර හේතු වලකා දමා ඉන්දන ඉතුරු කරයි. මෙය කාලයත් සමඟ වඩා හොඳ ධාවනයක් සහ ඉතිරියක් බව ඔබට වටහා ගන්න පුළුවන්.

    https://automantransmission.com/why_gearoil_should_be_changed_regularly/