ඉන්ධන පිරවුම්හල් පාලුවට

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (රොමේෂ් ධනුෂ්ක සිල්වා)

    කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල්හි අද (08) උදෑසන සිට බොහෝ පාලු ස්වභාවයක් පෙන්නුම් කළ අතර සාමාන්‍ය දිනවල මෙන් රථවාහන බොහොමයක් ඉන්ධන ලබාගැනීමට නොපැමිණි බව ඉන්ධන පිරවුම්හල් සේවකයෝ පැවසුහ.

    දවසේ ඕනෑම වෙලාවක දිගු පෝලිම් පවා දැකියහැකි ඉන්ධන පිරවුම්හල් හි පවා හිස්ව පැවතුණි.

    මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා බවද අද දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරතැයි ඇතැමුන් විශ්වාස කරන බවද ඉන්ධන පිරවුම්හල් සේවකයෙක් පැවසීය.

    image-86fdb7c1bf.jpg


    image-e374a1dcc7.jpg


    image-e910e6e5ed.jpg


    image-10b1f0694c.jpg


    ලංකාදීප
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    69 lasse wahallu thawama innawa...
    ekane basil awith adukarai kiyala hithagena thel gahanna awith naththe.
    lol
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    69 lasse wahallu thawama innawa...
    ekane basil awith adukarai kiyala hithagena thel gahanna awith naththe.
    lol
    අඩෝ ජින්තුවා, අඩියක් ගැහුවේ නැද්ද අද
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරතැයි ඇතැමුන් විශ්වාස කරන බවද :lol: :lol: :lol: