අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.
mu mehema dammama wede sure kiyalamai hithenne
mu mehema dammama wede sure kiyalamai hithenne
ow mu kiyanne ada re wedi karanne ne kiyalane, heta unath puluwan ethakotaකලින් පාරත් ඔම කියලා ඉලග දවසේ වැඩි කරා
ඒක තමා. එන්ඩ එන්ඩ වැඩි කරනව මිසක් අඩු වෙන්නෑනෙ අයෙ.wedi bn wedi
ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 230 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල්
අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් අද රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.
Athal ekak da?Big increase in fuel. Waiting for news on Friday