Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...

ඊයේ මධ්‍යම රාත්‍රීයේ පටන් අපිට ඇගට දැනෙන අන්දමින් ඉන්ධන මිල ඉහළ ගියා...ඇත්තටම රජය ඉන්ධන මිල ඉහළ දැම්මා නොව රජයට ඉහළ දැමීමට සිදු වුණා කිව්වොත් නිවැරදියි...

"ඔක්කොම කුණු බෙංගාල බොක්කට" කියන්නා වගේ දැන් හැමෝම වගේ රජයට ඇගිල්ල දික් කරලා චෝදනා කරන්න පටන් ගනියි...මහා රජා නම් කිව්වා ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහල ගිය පලියට ඉන්ධන මිල ඉහළ නොදමන බවත් එසේ කළොත් රජයෙන් ඇති පලය මොකක්ද කියලත් ඇහුවා...ඉතින් රටක ආර්ථිකය හැම විටම න්‍යායාත්මක තීරන මත රදා නොපවතින බව දැන් වැටෙහෙනු ඇත.

කෙටියෙන් කිව්වොත් හිටපු ගමන් මෙහෙම ඉන්ධන මිල වැඩි වෙන්න හේතුව නම් ඇමරිකාව ඇතුළු බලවත් රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමගම හට ගත් හුට පටයයි.

නොදන්න අය අහගන්නකෝ seen එක...

අපි කවුරුත් දන්නවා ඇමරිකාව කියන්නේ ඉන්ධන කෑදර කමෙන් පෙළෙන දඩයම් බල්ලෙක්.තෙල් කොහේද මුන් මොකාක් හරි ගූ ගොඩක් ඇදලා කොක්කක් දාගෙන අදාළ රට ආක්රමනය කරන්න හදනවා.

හරි අපි කතාවට enter වෙමුකෝ.

ඉරානය තුළ මෑත කාලයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් බහුලව සිද්ධ වුනා,යුරේනියම් බල ගැන්වීම් වගේ දේවල් මහා පරිමානයෙන් රට අභ්‍යන්තරයේ සිදු වුනා.

"කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා" වගේ ඉරානය තුළ සිද්ධ වෙන මෙම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල එක්සත් ජාතීන්ගේ ප්රඥප්තීන් උල්ලංගනය කරමින් සිදු වන බවත් ,ඉරානයේ අපේක්ෂාව න්‍යෂ්ටික අවි නිපදවීම බව පවසමින් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරමින් ඉරානයට එරෙහිව නැගී සිටින්න පටන් ගත්තා.

ඇමරිකාව හිතාගෙන ඉන්නේ උන් ලෝකෙටම අධිපතියා කියලනේ.

ඉතින් මුන් මොනාද කළේ ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවන්න ගත්තා.

ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම යුරෝපා සංගමය තහනම් කළ අතර ඉරානයෙන් බොර තෙල් තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබේ.

මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් විදේශ අමාත්‍ය සමුළුවේදී මේ පිළිබඳ නිවේදනය කිරීමට නියමිතයි.ඉරානයේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසහනට එරෙහිව අමෙරිකාව ද ඉරානයට පනවා තිබූ ආර්ථික සම්බාධක දැඩි කරන්න පටන් ගත්තා.

යුරෝපා සංගම් බලධාරීන් පවසන අන්දමට, ඉරාන මහ බැංකුවේ වත්කම් තහනම් කිරීමට ද බ්‍රසල්ස් නුවරට රැස් වු යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණි බවත්

ඉරාන බැංකු සහ රාජ්‍ය ආයතන සමග රන් ඇතුළු අනෙකුත් අගනා ලෝහ වෙළඳාම ද තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

ඉරානය තමාගේ අම්මා අප්පාගේ භූදලය කියලා හිතාගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පෙනේටා පැවසුවා ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් බලාපොරෝතතු නොවු ප්‍රතිවිපාක අත්විදිය හැකි බවය.යකෝ එතකොට මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙන් නැතුව ඇති නේ.

අර්බුධය පටන් ගන්නේ දැන් තමයි..

ඉරානයේ ජනාධිපති Mahmoud Ahmadinejad නෙමෙයි මුන්ගේ කීමට නැමුනේ....

ඊට පස්සේ ඇතැම් රටවලට බොරතෙල් අලෙවි කිරීම නතර කරන බවට ඉරානය අනතුරු හැගෙව්වා.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් මුල්කර ගනිමින් ඉරානයෙන් ආනයනය කරන බොරතෙල් ප්‍රමාණය අඩු කිරිමට හෝ නතර කිරීමට ඇතැම් රටවල් ක්‍රියාමාර්ග ගත්තා.ලංකාවටත් ඒ දේම කරන්න සිද්ධ වෙන තත්වයක් උදා වුණා.අමෙරිකාව හා යුරෝපා සංගමය ඉරානයට එරෙහිව සම්බාධක පැනවුව ද ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීම නතර නොකරන බව ඉන්දියාව අවධාරණය කළා.

කෙසේ වෙතත් ලෝක තෙල් අර්බුධය පටන් ගත්තේ අන්න ඔතනින්....මේ හේතුවෙන් දිනෙන් දින ලෝක වෙළද පොළේ තෙල් බැරලයක මිල ඉහළ ගියේ බලාගෙන ඉන්න කොට.Opec වාර්තාවන්ට අනුව 09/02/2012 දිනය අවසන් වන විට තෙල් බැරලය මිල ඇමරිකානු ඩොලර් $116.27 දක්වා ඉහළ ගියා.අද වන විට (12.02.2012) විට එය ඇමරිකානු ඩොලර් $118 කට ආසන්නයට ආවා.ඉදිරි දින කීපය තුළ මෙය තවත් ඉහළ යා හැක.

ලෝක බලවතුන්ගේ අර්බුදය කෙසේ වෙතත් මේකෙන් බැට කන්නේ අපි වගේ සංවර්ධනය වන රටවල්,මරු පහරවල් එල්ල වෙන්නේ පොඩි එකාගේ බඩ කටට....

මට කියන්න ඕනෑ වුනේ අප රටේ ඉන්ධන මිල ඉහළ යාමට හේතුව අප රටේ අභ්‍යන්තර ආරවුලක් නොවන බවත් ලෝක ආර්ථික අර්බුද හමුවේ මහින්ද චින්තනය වලංගු නොවන බවත්ය.

කතු වැකිය-Anton Jayashan

Facebook-https://www.facebook.com/antonviraj.fernando?ref=tn_tnmn

[QUOTE="anton2, post: 12074157, member: 186350"] [b]ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව...[/b] [SIZE=4]ඊයේ මධ්‍යම රාත්‍රීයේ පටන් අපිට ඇගට දැනෙන අන්දමින් ඉන්ධන මිල ඉහළ ගියා...ඇත්තටම රජය ඉන්ධන මිල ඉහළ දැම්මා නොව රජයට ඉහළ දැමීමට සිදු වුණා කිව්වොත් නිවැරදියි...[/SIZE] [SIZE=4] [COLOR=Red]"ඔක්කොම කුණු බෙංගාල බොක්කට"[/COLOR] කියන්නා වගේ දැන් හැමෝම වගේ රජයට ඇගිල්ල දික් කරලා චෝදනා කරන්න පටන් ගනියි...මහා රජා නම් කිව්වා ලෝක වෙළද පොළේ ඉන්ධන මිල ඉහල ගිය පලියට ඉන්ධන මිල ඉහළ නොදමන බවත් එසේ කළොත් රජයෙන් ඇති පලය මොකක්ද කියලත් ඇහුවා...ඉතින් රටක ආර්ථිකය හැම විටම න්‍යායාත්මක තීරන මත රදා නොපවතින බව දැන් වැටෙහෙනු ඇත.[/SIZE] [SIZE=4]කෙටියෙන් කිව්වොත් හිටපු ගමන් මෙහෙම ඉන්ධන මිල වැඩි වෙන්න හේතුව නම් ඇමරිකාව ඇතුළු බලවත් රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමගම හට ගත් හුට පටයයි.[/SIZE]:shocked: [SIZE=4] නොදන්න අය අහගන්නකෝ seen එක...[/SIZE][IMG]http://justvoices.files.wordpress.com/2010/12/thinking-man.jpg[/IMG] [SIZE=3] අපි කවුරුත් දන්නවා ඇමරිකාව කියන්නේ ඉන්ධන කෑදර කමෙන් පෙළෙන දඩයම් බල්ලෙක්.තෙල් කොහේද මුන් මොකාක් හරි ගූ ගොඩක් ඇදලා කොක්කක් දාගෙන අදාළ රට ආක්රමනය කරන්න හදනවා. හරි අපි කතාවට enter වෙමුකෝ.[/SIZE]:yes: [SIZE=3] ඉරානය තුළ මෑත කාලයේ න්‍යෂ්ඨික ක්‍රියාකාරකම් බහුලව සිද්ධ වුනා,යුරේනියම් බල ගැන්වීම් වගේ දේවල් මහා පරිමානයෙන් රට අභ්‍යන්තරයේ සිදු වුනා.[/SIZE] [IMG]http://facebook.cufi.org/wp-content/uploads/2011/12/344.jpg[/IMG] [SIZE=3] "කිතුලට ගිය මිනිහාටත් කියන්න දෙයක් තිබුණා" වගේ ඉරානය තුළ සිද්ධ වෙන මෙම න්‍යෂ්ඨික වැඩ පිළිවෙල එක්සත් ජාතීන්ගේ ප්රඥප්තීන් උල්ලංගනය කරමින් සිදු වන බවත් ,ඉරානයේ අපේක්ෂාව න්‍යෂ්ටික අවි නිපදවීම බව පවසමින් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරමින් ඉරානයට එරෙහිව නැගී සිටින්න පටන් ගත්තා. ඇමරිකාව හිතාගෙන ඉන්නේ උන් ලෝකෙටම අධිපතියා කියලනේ. ඉතින් මුන් මොනාද කළේ ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවන්න ගත්තා.[/SIZE] [SIZE=3] ඉරානයෙන් ඉන්ධන ආනයනය කිරීම යුරෝපා සංගමය තහනම් කළ අතර ඉරානයෙන් බොර තෙල් තහනම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟ වී තිබේ. මෙම මස අවසානයේ පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් විදේශ අමාත්‍ය සමුළුවේදී මේ පිළිබඳ නිවේදනය කිරීමට නියමිතයි.ඉරානයේ මතභේදකාරී න්‍යෂ්ටික වැඩසහනට එරෙහිව අමෙරිකාව ද ඉරානයට පනවා තිබූ ආර්ථික සම්බාධක දැඩි කරන්න පටන් ගත්තා.[/SIZE] [SIZE=3]යුරෝපා සංගම් බලධාරීන් පවසන අන්දමට, ඉරාන මහ බැංකුවේ වත්කම් තහනම් කිරීමට ද බ්‍රසල්ස් නුවරට රැස් වු යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් එකඟතාවකට පැමිණි බවත් ඉරාන බැංකු සහ රාජ්‍ය ආයතන සමග රන් ඇතුළු අනෙකුත් අගනා ලෝහ වෙළඳාම ද තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. [/SIZE] [IMG]http://www.moviespad.com/photos/leon-panetta-images-d6613.jpg[/IMG] [SIZE=3]ඉරානය තමාගේ අම්මා අප්පාගේ භූදලය කියලා හිතාගෙන ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියෝන් පෙනේටා පැවසුවා ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් තුළින් බලාපොරෝතතු නොවු ප්‍රතිවිපාක අත්විදිය හැකි බවය.යකෝ එතකොට මානව අයිතිවාසිකම් උල්ලංගනය වෙන් නැතුව ඇති නේ.[/SIZE]:angry: [SIZE=4][COLOR=Red]අර්බුධය පටන් ගන්නේ දැන් තමයි..[/COLOR][/SIZE]:oo: [SIZE=3]ඉරානයේ ජනාධිපති Mahmoud Ahmadinejad නෙමෙයි මුන්ගේ කීමට නැමුනේ....[/SIZE] [IMG]http://www.nationalturk.com/en/wp-content/uploads/2012/01/iran-nuclear-west-sanctions-nationalturk-0488.jpg[/IMG] [SIZE=3]ඊට පස්සේ ඇතැම් රටවලට බොරතෙල් අලෙවි කිරීම නතර කරන බවට ඉරානය අනතුරු හැගෙව්වා[/SIZE]. [SIZE=3]ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් මුල්කර ගනිමින් ඉරානයෙන් ආනයනය කරන බොරතෙල් ප්‍රමාණය අඩු කිරිමට හෝ නතර කිරීමට ඇතැම් රටවල් ක්‍රියාමාර්ග ගත්තා.ලංකාවටත් ඒ දේම කරන්න සිද්ධ වෙන තත්වයක් උදා වුණා.අමෙරිකාව හා යුරෝපා සංගමය ඉරානයට එරෙහිව සම්බාධක පැනවුව ද ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීම නතර නොකරන බව ඉන්දියාව අවධාරණය කළා.:yes:[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් ලෝක තෙල් අර්බුධය පටන් ගත්තේ අන්න ඔතනින්....මේ හේතුවෙන් දිනෙන් දින ලෝක වෙළද පොළේ තෙල් බැරලයක මිල ඉහළ ගියේ බලාගෙන ඉන්න කොට.Opec වාර්තාවන්ට අනුව 09/02/2012 දිනය අවසන් වන විට තෙල් බැරලය මිල ඇමරිකානු ඩොලර් $116.27 දක්වා ඉහළ ගියා.අද වන විට (12.02.2012) විට එය ඇමරිකානු ඩොලර් $118 කට ආසන්නයට ආවා.ඉදිරි දින කීපය තුළ මෙය තවත් ඉහළ යා හැක.[/SIZE] [IMG]http://i42.tinypic.com/11lmmhi.png[/IMG] [SIZE=3]ලෝක බලවතුන්ගේ අර්බුදය කෙසේ වෙතත් මේකෙන් බැට කන්නේ අපි වගේ සංවර්ධනය වන රටවල්,මරු පහරවල් එල්ල වෙන්නේ පොඩි එකාගේ බඩ කටට.... මට කියන්න ඕනෑ වුනේ අප රටේ ඉන්ධන මිල ඉහළ යාමට හේතුව අප රටේ අභ්‍යන්තර ආරවුලක් නොවන බවත් ලෝක ආර්ථික අර්බුද හමුවේ මහින්ද චින්තනය වලංගු නොවන බවත්ය.[/SIZE] [IMG]http://www.slfpjapan.com/images/mahinda_chinthana.jpg[/IMG].:yes: කතු වැකිය-Anton Jayashan Facebook-[URL]https://www.facebook.com/antonviraj.fernando?ref=tn_tnmn[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom