Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු

පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ.

ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්‍රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ.

එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවීව නිසා ඕමානය, සවුදි අරාබිය වැනි රටවලින් ඛණිජ තෙල් මිලදී ගැනීමට රජය මෑතකදී කටයුතු කරනු ලැබුවා.

නමුත් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ලංකාව ඉරානයෙන් මිලදී ගන්නා ‘ඉරානියන් ලයිට්’ නම් බොරතෙල් වර්ගයෙන් ඞීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන 55%ක් ප්‍රතිශතයක් වෙන් කර ගත හැකි වුවද ඕමාන හෝ සවුදි අරාබි බොරතෙල්වලින් එසේ වෙන් කර ගත හැක්කේ ඉතා අඩු ප්‍රතිශතයක් බවයි.

මේ හේතුවෙන් ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන තත්වයට පත්වීම වැළැක්වීම සඳහා පිරිපහදු කල තෙල් ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුවනු ඇතැයිදවාර්තා වේ.

දැනටමත් ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

Souse Gossip9

ඉන්ධන මිල යළිත් වරක් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉන්දීය ඔයිල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුරේෂ් කුමාර් කියා සිටියේ පෙට්‍රල් හා ඩීසල් රු.15.00 න් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති බවයි.

දැනට පවත්නා මිල ගණන් අනුව සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකටම රු.15.00 ක් පාඩු ලබන බැවින් මෙම ඉල්ලීම කළ බව සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Adaderana

[QUOTE="dinumadushan, post: 12434534, member: 242498"] [b]ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු[/b] [SIZE="5"] පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ. ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්‍රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත. ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ. එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවීව නිසා ඕමානය, සවුදි අරාබිය වැනි රටවලින් ඛණිජ තෙල් මිලදී ගැනීමට රජය මෑතකදී කටයුතු කරනු ලැබුවා. නමුත් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ලංකාව ඉරානයෙන් මිලදී ගන්නා ‘ඉරානියන් ලයිට්’ නම් බොරතෙල් වර්ගයෙන් ඞීසල් පෙට්‍රල් ඇතුළු ඉන්ධන 55%ක් ප්‍රතිශතයක් වෙන් කර ගත හැකි වුවද ඕමාන හෝ සවුදි අරාබි බොරතෙල්වලින් එසේ වෙන් කර ගත හැක්කේ ඉතා අඩු ප්‍රතිශතයක් බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන තත්වයට පත්වීම වැළැක්වීම සඳහා පිරිපහදු කල තෙල් ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුවනු ඇතැයිදවාර්තා වේ. දැනටමත් ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.[/SIZE] Souse Gossip9 [SIZE="5"]ඉන්ධන මිල යළිත් වරක් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉන්දීය ඔයිල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සුරේෂ් කුමාර් කියා සිටියේ පෙට්‍රල් හා ඩීසල් රු.15.00 න් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති බවයි. දැනට පවත්නා මිල ගණන් අනුව සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකටම රු.15.00 ක් පාඩු ලබන බැවින් මෙම ඉල්ලීම කළ බව සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.[/SIZE] [URL="http://www.adaderana.lk/sinhala/news.php?nid=23241"]Adaderana[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom