ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඉන්ධන මිල යලි ඉහල යන ලකුණු


    පසුගිය පෙබරවාරි මාසයේ රජය විසින් පෙට්රල් ලීටරයක මිල රු. 12/- කින්ද ඩීසල් මිල රු. 31/- කින්ද, භූමිතෙල් මිල රු. 35/-කින්ද වැඩිකරනු ලැබිය.නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල ඉහල යාමට හැකි බවට තොරතුරු අප වෙත වාර්තා වේ.


    ඒ අනුව දැනටමත් අලෙවි කරන සෑම පෙට්රල් හා ඩිසල් ලීටරයකින්ම රුපියල් 15 ක පාඩුවක් සිදුවේ.මෙම හේතුවෙන් ඉෆිරියේදී මිල වැඩි කිරීමට නියමිත වුවත් අවරුදු සමයේදී එය ක්රියාත්මක කිරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව අවරුදු සමයෙන් පසුව මෙම මිල සංශෝධනය කිරීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වේ.


    එක්සත් ජනපදය විසින් ඉරානයට සම්බාධක පැනවීව නිසා ඕමානය, සවුදි අරාබිය වැනි රටවලින් ඛණිජ තෙල් මිලදී ගැනීමට රජය මෑතකදී කටයුතු කරනු ලැබුවා.

    නමුත් ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ලංකාව ඉරානයෙන් මිලදී ගන්නා ‘ඉරානියන් ලයිට්’ නම් බොරතෙල් වර්ගයෙන් ඞීසල් පෙට්රල් ඇතුළු ඉන්ධන 55%ක් ප්රතිශතයක් වෙන් කර ගත හැකි වුවද ඕමාන හෝ සවුදි අරාබි බොරතෙල්වලින් එසේ වෙන් කර ගත හැක්කේ ඉතා අඩු ප්රතිශතයක් බවයි.

    මේ හේතුවෙන් ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව පාඩු ලබන තත්වයට පත්වීම වැළැක්වීම සඳහා පිරිපහදු කල තෙල් ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුවනු ඇතැයිදවාර්තා වේ.

    දැනටමත් ඉන්ධන මිල යළිත් රුපියල් 15 කින් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.



    Souse Gossip9

    ඉන්ධන මිල යළිත් වරක් වැඩිකිරීමට අවසර දෙන ලෙස ඉන්දීය ඔයිල් සමාගම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉන්දීය ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් කියා සිටියේ පෙට්‍රල් හා ඩීසල් රු.15.00 න් ඉහළ නැංවීමට අවසර ඉල්ලා ඇති බවයි.

    දැනට පවත්නා මිල ගණන් අනුව සෑම පෙට්‍රල් හා ඩීසල් ලීටරයකටම රු.15.00 ක් පාඩු ලබන බැවින් මෙම ඉල්ලීම කළ බව සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


    Adaderana
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    petrol diesel walata lankawe rajaya gahana tax eka addu karanam godak aduwata pertol and diesel denna puluwan.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    petrol diesel walata lankawe rajaya gahana tax eka addu karanam godak aduwata pertol and diesel denna puluwan.

    දැන් tax අඩුකරන්න බෙ බන්. මොකද දැන් ආණ්ඩුව දුවන්න සල්ලි නෙ. හැම දෙකින්ම ගසා කාල, දැන් කන්න දෙයක් නෙ. දැන් ගහන්න පුළුවන් හැම එකටම බදු ගහනවා, එහෙම හරි ගොඩ එන්න. මතකනෙ වාහන වලටත් කෙලියා.
    තව ටික කාලෙකින් ෆූට් බයිසිකලයක් ගන්නත් බැරි වෙඉ. මුන්ට හෙන නෙවේ ගහන්න ඕනෙ ######
    :growl::growl::growl:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මුන්ගේ අම්මල තාත්තල සනේපෙන්ද දන්නේ නැ....මොකක්ද බන් මේ වෙන්නේ.... නිකන් විහිළුවක් වගේ....හීන දකිනවා වගේ බන්.....:no::no::no::no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    lagadima anduwe w&*^& putala kiyai thopige ahawal eka kapala daanna oni aparada wadi kiyala.. :baffled::baffled: ethakota ehei kiyala kapa ganilla.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊළඟ සැරෙත් මේ වේsiගෙ පුතාලටම චන්දෙ දෙමු අනේ කොහොම හරි යුද්දේ ඉවර කරානේ කියලා. අපේ ලංකාවේ උන් මහා නිවටයෝ බන්. :angry::angry::angry:
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    12-serendipity.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ 15 ක් ඈතිද දන්නේ නෑ වැඩි කරහම......?? මිනිස්සුත් කිසි දේකට මුකුත් කියන්නෙත් නැති එකේ, 15කට වඩා වෑඩි කරත් අවුලක් වෙන එකක් නෑ...... :no:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    අනේ 15 ක් ඈතිද දන්නේ නෑ වැඩි කරහම......?? මිනිස්සුත් කිසි දේකට මුකුත් කියන්නෙත් නැති එකේ, 15කට වඩා වෑඩි කරත් අවුලක් වෙන එකක් නෑ...... :no:

    :angry::angry::angry::angry::angry:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    මොකටද පස්සට දාන්නේ.. අවුරුද්දටම වැඩි කරානම් ඉවරයි...