ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම්දීමක් (28/02/2025)

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි.

    ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.

    https://sinhala.adaderana.lk/news/2...VSDF2VbEofSCUSPEYI_aem_8qjr-RM-1moNSnCfmdQCkA
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    සංසෝධනය වුනානම්

    පෙට්‍රල් රුපියල් එකකින්, ඩීසල් දෙකකින්, භූමිතෙල් පහකින් අඩුවෙයි. ඊළඟ මාසෙ තුනම දහයකින් වැඩිවෙයි
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,616
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි.

    ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව පවසයි.

    https://sinhala.adaderana.lk/news/2...VSDF2VbEofSCUSPEYI_aem_8qjr-RM-1moNSnCfmdQCkA
    Ow ithin Sansodanayak wenne nane.. sansodanaya aran gahaganna kiyapan pupe.. :lol:
     
    krisco

    Well-known member
  • May 28, 2022
    692
    759
    93
    QR season is back ... oil supply by only ceypetco kiyala news ekak awa ( atthada boru da nm danne na )
     
    • Sad
    Reactions: Lionzzz