Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්ධන මිල සූත්රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනය නිසා එකිනෙකාට නුරුස්සනා ස්වාභාවයෙන් කට්ටිය ඇරගන්නා අතරේ ඊට එහා තියෙන දෙයක් මතක් වුණි.

ලංකාවට නුහුරු ඉන්ධන මිල සූත්රය කියන සංකල්පය ගෙනාවේ fashion designing course කරපු මංගල සමරවීර මුදල් ඇමතිවරයාය. ඒ කාලයේ අපිට IMF පීඩන තිබුණෙ නැත. මේක අනිවාර්යයෙන්ම කරපන් කියා පීඩනයක් තිබුනේද නැත. මිල සූත්රය ජනගත කරන විට බොහෝ දෙනා "මොනෞත්තක්ද මේහ්? " යනුවෙන් මංගලව අවඥාවට ලක් කළේය. නමුත් මංගල යනු ලංකාවේ අනාගතය දුටු ඉතා සීමිත පුද්ගලයන්ගෙන් එකෙකි.

අපට අවසානයේ මිල සූත්රය දේව භාශිතයක් විය. අප ජීවත් වන වර්තමාන ශ්රී ලංකාවේ රජයන්ට අවශ්ය පරිදි ඉන්ධන හෝ අනෙකුත් බල ප්රභවයන් දේශපාලන tools ලෙස භාවිතා කිරීම සීමා සහිත වී ඇත්තේ මිල සූත්රය නිසාය. දැන් වනවිට මිල සූත්රය යනු IMF විසින් අපට පනවා ඇති සීමා පැනවීමකි. එනම් රටක ඉන්ධන, විදුලිය, ජලය, ගෑස් වැනි ප්රභවයන් ලබා දීමේදි පාඩු නොලබන මට්ටමට එය පවත්වා ගෙන යා යුතු බවට වන කොන්දේසිය අප ඉදිරියේ ඇත.

රජයන් වෙනස් වූවාට රාජ්ය ප්රතිපත්තියක් බඳු වී ඇති IMF රාමුව නිසා, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අප රජයන් දෙකක් අතර බල හුවමාරුකදී පවා එකම ජාතික සැලැස්මකට ගමන් කරන ආකාරයක් ගම්ය වෙයි. ලෝක වෙළදපොලේ බොරතෙල් මිල උච්චාවචනයන් අනුව මිල සූත්රයට අනුව මිල තීරණය කිරීමට ඉඩ දීම තවමත් අපි රටක් ලෙස IMF සමඟ ගමන යෑමට සූදානම් බව කියාපෑමකි.

කයිවාරු ගැසීමට වඩා රාජ්යකරණය යනු ඉතා සූක්ශවම කරගෙන යා යුතු දෙයකි. පැවති රජය 2024 දෙසැම්බර් අවසාන වන තෙක් ඉන්ධන සංචිත ගෙන්වා ගබඩා කර මෙන්ම ඉදිරිය සඳහා වන නැව් වලට ගෙවීම්ද කර ඇති බව පෙර රජයේ මෙන්ම වර්තමාන රජයේ නියෝජිතයෝද සනාථ කර තිබුණි. මෙය ගෑස් වලටද අදාළය.

ඉතින් රාජ්යකරණය යනු මැජික් පෙන්වීමක් නොවන බවත් ඉන්ද්රජාලිකයෙක් වී නැති ප්රශ්න නිර්මාණය කර ගැනීම මේ වෙලාවේ තමන්ට තරම් නොවන දෙයක් බව තේරුම් ගැනීම සම්බන්ධයෙන් වර්තමාන රජයට, විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මම ස්තූති පූර්වක වෙමි.

පවත්වා ගෙන ආ ක්රමවේදය නිවැරැදි බව දැන් හෝ අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් වන අවබෝධය සමඟ ඉදිරියට යෑම මෙතෙක් කල් මේ සූත්ර සම්බන්ධ කියවීම් ගැන අවබෝධයක් නොතිබූ සහ අලුත් ක්රම ගැන විශ්වාස කෙරූ අය නව ජනාධිපතිවරයාගෙ කාල සමයේදි සිදු වු පළමු මිල සූත්රයට අනුව වුන ඉන්ධන වෙනස්වීම සමඟ ලබා ගනු ඇතැයි විශ්වාස කරමි.

ලීටරයකින් ඇමතිගෙ සාක්කුවට යන ගණන් ගැන කියවූ ප්රලාප මෙන්ම බදු නැතිව ඉන්ධන ලබා දිය හැකි ආකාර සම්බන්ධයෙන් වන නිසරු කියවීම්, සූක්ශවම තමන්ගෙ ජන නායකයාගේ පිළිවෙත සමඟ වෙනස් කර ගනු ඇතැයි විශ්වාසයක් ඇත.

මේ සත්ය දැන්වත් බයියන් තේරුම් ගත යුතුය

[QUOTE="Mr.Wikirana, post: 30204042, member: 584253"] [IMG]https://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2023/03/22131915/Fuel-price-formula22.jpg[/IMG] [SIZE=5]දේශපාලනය නිසා එකිනෙකාට නුරුස්සනා ස්වාභාවයෙන් කට්ටිය ඇරගන්නා අතරේ ඊට එහා තියෙන දෙයක් මතක් වුණි. ලංකාවට නුහුරු ඉන්ධන මිල සූත්රය කියන සංකල්පය ගෙනාවේ fashion designing course කරපු මංගල සමරවීර මුදල් ඇමතිවරයාය. ඒ කාලයේ අපිට IMF පීඩන තිබුණෙ නැත. මේක අනිවාර්යයෙන්ම කරපන් කියා පීඩනයක් තිබුනේද නැත. මිල සූත්රය ජනගත කරන විට බොහෝ දෙනා "මොනෞත්තක්ද මේහ්? " යනුවෙන් මංගලව අවඥාවට ලක් කළේය. නමුත් මංගල යනු ලංකාවේ අනාගතය දුටු ඉතා සීමිත පුද්ගලයන්ගෙන් එකෙකි. අපට අවසානයේ මිල සූත්රය දේව භාශිතයක් විය. අප ජීවත් වන වර්තමාන ශ්රී ලංකාවේ රජයන්ට අවශ්ය පරිදි ඉන්ධන හෝ අනෙකුත් බල ප්රභවයන් දේශපාලන tools ලෙස භාවිතා කිරීම සීමා සහිත වී ඇත්තේ මිල සූත්රය නිසාය. දැන් වනවිට මිල සූත්රය යනු IMF විසින් අපට පනවා ඇති සීමා පැනවීමකි. එනම් රටක ඉන්ධන, විදුලිය, ජලය, ගෑස් වැනි ප්රභවයන් ලබා දීමේදි පාඩු නොලබන මට්ටමට එය පවත්වා ගෙන යා යුතු බවට වන කොන්දේසිය අප ඉදිරියේ ඇත. රජයන් වෙනස් වූවාට රාජ්ය ප්රතිපත්තියක් බඳු වී ඇති IMF රාමුව නිසා, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අප රජයන් දෙකක් අතර බල හුවමාරුකදී පවා එකම ජාතික සැලැස්මකට ගමන් කරන ආකාරයක් ගම්ය වෙයි. ලෝක වෙළදපොලේ බොරතෙල් මිල උච්චාවචනයන් අනුව මිල සූත්රයට අනුව මිල තීරණය කිරීමට ඉඩ දීම තවමත් අපි රටක් ලෙස IMF සමඟ ගමන යෑමට සූදානම් බව කියාපෑමකි. කයිවාරු ගැසීමට වඩා රාජ්යකරණය යනු ඉතා සූක්ශවම කරගෙන යා යුතු දෙයකි. පැවති රජය 2024 දෙසැම්බර් අවසාන වන තෙක් ඉන්ධන සංචිත ගෙන්වා ගබඩා කර මෙන්ම ඉදිරිය සඳහා වන නැව් වලට ගෙවීම්ද කර ඇති බව පෙර රජයේ මෙන්ම වර්තමාන රජයේ නියෝජිතයෝද සනාථ කර තිබුණි. මෙය ගෑස් වලටද අදාළය. ඉතින් රාජ්යකරණය යනු මැජික් පෙන්වීමක් නොවන බවත් ඉන්ද්රජාලිකයෙක් වී නැති ප්රශ්න නිර්මාණය කර ගැනීම මේ වෙලාවේ තමන්ට තරම් නොවන දෙයක් බව තේරුම් ගැනීම සම්බන්ධයෙන් වර්තමාන රජයට, විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මම ස්තූති පූර්වක වෙමි. පවත්වා ගෙන ආ ක්රමවේදය නිවැරැදි බව දැන් හෝ අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් වන අවබෝධය සමඟ ඉදිරියට යෑම මෙතෙක් කල් මේ සූත්ර සම්බන්ධ කියවීම් ගැන අවබෝධයක් නොතිබූ සහ අලුත් ක්රම ගැන විශ්වාස කෙරූ අය නව ජනාධිපතිවරයාගෙ කාල සමයේදි සිදු වු පළමු මිල සූත්රයට අනුව වුන ඉන්ධන වෙනස්වීම සමඟ ලබා ගනු ඇතැයි විශ්වාස කරමි. ලීටරයකින් ඇමතිගෙ සාක්කුවට යන ගණන් ගැන කියවූ ප්රලාප මෙන්ම බදු නැතිව ඉන්ධන ලබා දිය හැකි ආකාර සම්බන්ධයෙන් වන නිසරු කියවීම්, සූක්ශවම තමන්ගෙ ජන නායකයාගේ පිළිවෙත සමඟ වෙනස් කර ගනු ඇතැයි විශ්වාසයක් ඇත. මේ සත්ය දැන්වත් බයියන් තේරුම් ගත යුතුය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom